පූට්ටුවෙක් ඉල්ලන් කාල 🥴🥴

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,135
    6,581
    113
    යකෝ ලොරියෙ එකාත් එතන වැරදියිනේ බන්
    ඩබල් ලයින් එකේ ඒකා දාන්නෙ
    3w එකත් හරකා හැබැයි බස් එක ගොඩක් අයිනකට කරල නතර කරපු නිසා ඒකට ලයින් එක කැපෙන්නෙ නැතිව දාන්න පුලුවන් කම තිබුනා කියලා මට හිතුනෙ
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    994
    1,624
    93
    යකෝ ලොරියෙ එකාත් එතන වැරදියිනේ බන්
    ඩබල් ලයින් එකේ ඒකා දාන්නෙ
    3w එකත් හරකා හැබැයි බස් එක ගොඩක් අයිනකට කරල නතර කරපු නිසා ඒකට ලයින් එක කැපෙන්නෙ නැතිව දාන්න පුලුවන් කම තිබුනා කියලා මට හිතුනෙ
    Loriye eka waradi loriya ena nisa bus eka break gahanawa 3W eka break karaganna time nathi nisa dakunata allanawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,120
    74,332
    113
    යකෝ ලොරියෙ එකාත් එතන වැරදියිනේ බන්
    ඩබල් ලයින් එකේ ඒකා දාන්නෙ
    3w එකත් හරකා හැබැයි බස් එක ගොඩක් අයිනකට කරල නතර කරපු නිසා ඒකට ලයින් එක කැපෙන්නෙ නැතිව දාන්න පුලුවන් කම තිබුනා කියලා මට හිතුනෙ
    ලොරි කාරයා වැරදි ආයි 2ක් නෑ. පූට්ටුවත් උන්ගෙ ජානවලින් එන පුක කඩි කන සීන් එක නිසා තප්පරයක් වත් ඉවසන්නෙ නැතුව දාන්න ගිහින් මූන පුක කරගන්නවා. 🥴 🥴
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    994
    1,624
    93
    ලොරි කාරයා වැරදි ආයි 2ක් නෑ. පූට්ටුවත් උන්ගෙ ජානවලින් එන පුක කඩි කන සීන් එක නිසා තප්පරයක් වත් ඉවසන්නෙ නැතුව දාන්න ගිහින් මූන පුක කරගන්නවා. 🥴 🥴
    BREAK GAHAGANNA TIME MADI WENAWA NE U KAPALA BERENNA HADANNE
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,120
    74,332
    113
    Loriye eka waradi loriya ena nisa bus eka break gahanawa 3W eka break karaganna time nathi nisa dakunata allanawa
    ලොකු වාහන පස්සෙ පුකට දිව තියන කොට එහෙම වෙනවා. මටනම් පුට්ටුවන්ට වෙන අකරතැබ්බ ගැන කිසිම දුකක් නෑ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    994
    1,624
    93
    ලොකු වාහන පස්සෙ පුකට දිව තියන කොට එහෙම වෙනවා. මටනම් පුට්ටුවන්ට වෙන අකරතැබ්බ ගැන කිසිම දුකක් නෑ.
    puka ibinnane enne laga thiyan pakaya wage yanawa break aththeth na
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    ඉස්සරහින් මූණට ලොරිය එන නිසානේ බස් එක නතර කරේ
    බස් එක නතර කරපු නිසා ත්‍රිවිල් කාරයට බ්රේක් කරන්නත් බෑ. ඒකයි ඉඩ තියෙන පැත්ත දකුණට දැම්මෙ. සම්පූර්ණ වැරැද්ද ලොරි කාරයගේ. සමහරවිට උගෙ ලයිසන් කෑන්සල් කරයි අනිවා අවුරුදු ගාණකට. 🤷‍♂️
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    Loriye eka waradi loriya ena nisa bus eka break gahanawa 3W eka break karaganna time nathi nisa dakunata allanawa
    මගෙත් නිගමනය ඕක තමා. බස් එකේ තරම් බ්රේක් නැති නිසා, අලෝගෙනත් ආපු නිසා ඌ කපලා බේරෙන්න වන්ගුවේ එහා පැත්ත අල්ලන්නේ
    ලොකු වාහන පස්සෙ පුකට දිව තියන කොට එහෙම වෙනවා. මටනම් පුට්ටුවන්ට වෙන අකරතැබ්බ ගැන කිසිම දුකක් නෑ.
    ඔව් ඉතින් පුට්ටුවා තමා වැරදි උසාවියට ගියහම.
    ලොරියටත් කෙල වෙනවා තනි ඉරේ ඉස්සර කරන්න හදපු එකට, අනතුරක් වලක්වා නොගැනීමට මගේ දැනුමහැටියට .
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    meka bankoloth ratak

    ලොකු වාහන පස්සෙ පුකට දිව තියන කොට එහෙම වෙනවා.

    හැම එකාම දන්නෙ නෑ අවශ්‍ය පරතරය තියාගන්න.

    වෙන පූට්ටුවෙක් පැනලා දිව තියයි කියලා බය වෙනවා 😄