
dan issara wage padi nathi nisa. thread wenama wenama dala gana balance karagnawada 


කිසිම දෙයක් නොකර නිකම්ම අවුරුදු දෙකක් ගේවුනට පස්සේ දෙන ටෝක්. අඩුම ගානේ කැඩිච්ච වලවල් වලට තාර ටිකක් වත් ඔබල නෑ කාල කන්නි...වැඩ සේරම කටින් කරපුවාම වියදම බිංදුවයි..ගුපියො හදපු පාරවල් ඉක්මනටම කැඩිලද?
![]()
කිසිම දෙයක් නොකර නිකම්ම අවුරුදු දෙකක් ගේවුනට පස්සේ දෙන ටෝක්. අඩුම ගානේ කැඩිච්ච වලවල් වලට තාර ටිකක් වත් ඔබල නෑ කාල කන්නි...වැඩ සේරම කටින් කරපුවාම වියදම බිංදුවයි..
ලංකාව කියන්නේ වැස්ස ලැබෙන රටක්, එහෙම රටක තාර පාරවල් කැඩෙනවා. මොකද තාර පාරට වතුර හොඳ නැහැ. එක නිසා ඒවා මේන්ටේන් කරන්න ඕන නිසි කලට පැලැස්තර දාන්න ඕන. වලවල් වහන්න ඕන. එහෙම නොකලොත් කෝටී දාස් ගානක් වියදන් කරලා හැදු පාරවල් අබලන් වෙනවා. උඹල කාර් එකක් ගත්තම මේ අලුත් කාර් එකනේ ජපනා මේක හොඳට හදල තියෙන නිසා තෙල් ගහන දිව්වම ඇති කියල අවුරුද්දකට පස්සේ ඔයිල් තාර වෙනකම් දුවන්නේ නැහැ නේ? ඒ වගේ තමයි.ගුපියො හදපු පාරවල් ඉක්මනටම කැඩිලද?![]()
ගුපියො හදපු පාරවල් ඉක්මනටම කැඩිලද?![]()
ඔව් කටින් හැදුවොත් නම් ජිවිතකලෙටම කැඩෙන්නෙ නැති වෙයිලංකාව කියන්නේ වැස්ස ලැබෙන රටක්, එහෙම රටක තාර පාරවල් කැඩෙනවා. මොකද තාර පාරට වතුර හොඳ නැහැ. එක නිසා ඒවා මේන්ටේන් කරන්න ඕන නිසි කලට පැලැස්තර දාන්න ඕන. වලවල් වහන්න ඕන. එහෙම නොකලොත් කෝටී දාස් ගානක් වියදන් කරලා හැදු පාරවල් අබලන් වෙනවා. උඹල කාර් එකක් ගත්තම මේ අලුත් කාර් එකනේ ජපනා මේක හොඳට හදල තියෙන නිසා තෙල් ගහන දිව්වම ඇති කියල අවුරුද්දකට පස්සේ ඔයිල් තාර වෙනකම් දුවන්නේ නැහැ නේ? ඒ වගේ තමයි.
වැස්සට වලවල් හෑරෙන්නේ ප්රමිතියකට හදල නැති නිසා![]()
ඔව් කටින් හැදුවොත් නම් ජිවිතකලෙටම කැඩෙන්නෙ නැති වෙයි
ඔව් ඔව් එහෙම තමාවැස්සට වලවල් හෑරෙන්නේ ප්රමිතියකට හදල නැති නිසා![]()
ප්රමිතිය හෝදා නිසා වෙන්න ඇති පාරට උඩින් කානු දාලා තිබ්බේ.. දෙන්නේ තේරුණේ වතුර පාරේ ගිහින් මිනිස්සු කානුවේ යන්නේ ඇයි කියලා..අයවැය අතිරික්තෙ පෙන්නලා @monson පොන්නයව උපරිමේටම රිද්දලා තියෙන්නෙ