කංජිපානි දෙයියා. ජාතික ආරක්ෂාව ළෙෆ්ට්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    අයිස් ගහලා වලි දාගෙන දේවාලෙන් අයින් කරපු කාවඩි සෙට් ඒක ආයේ අරගෙන


    මූන්ට ලැජ්ජාවක් නැද්ද බං කන්ජීපානි වගේ පින්ගුතරයෙක් කියන විදියට නටන්න


    ගිය වසරේ එක් වූ කාවාඩි කණ්ඩායම්වලට මෙවර දෙවිනුවර පෙරහැරට එක්වන්න අවසර


    ලැජ්ජයි යකෝ. පාතාල කුඩ්ඩෝ කියන කියන විදියට නටන්න දඟලන එක. ඊට වඩා අරූ තම්බියෙක්. දේවල් පෙරහැර ගැන ටෝක් දෙන්නේ

    සිරාවට මොකද්ද මුන් නේ දෙන පණිවිඩය.


    කරන්න තිබ්බේ කංජීපානි බිස්නස් ආණ්ඩුව දෙන්නේ නැතුව කරන්න බැහැ. (මොන ආණ්ඩුව ත් එහෙමයි වරදක් කියන්නේ බැහැ මේකට ).

    උබ අනවශ්ය දේවල් වලට ඇගිලි ගහනවා නම් මෙහෙ උඹේ බිස්නස් ඉවරයි. සරලයි.

    අරුත් ටෝක් කරට බිස්නස් පාඩු කරගන්නෙ නැහැ.

    උපරිම ආරක්ෂාව දෙනවා. අනුරයත් වැජබෙනව.


    මූ ගොන් මි හරකා කුඩ්ඩෙක් ට ත පදිරී වෙලා. ලංකාවේ නමම කාලා දානවා. දැන් අරූ ගෝඩ් මොඩ් එකෙන් ඉන්න ඕනේ.


    ආරක්ෂක ඇමති ලේකම්. නම් රූකඩ. බාන් උබල. ලැජ්ජයි.

    //දැන් අපිව අල්ලන්න එපා. පෙන දේ කිව්වේ


    කාංජිපානි යා ගේ කීමට නටනවට වඩා කාවඩි සම්පූර්ණයෙන් අයින් කරලා දැම්ම එකේම හිටියානම්. . එක මේකට වඩා හොඳ තීරණයක්.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    #ජාතික_ආරක්ෂාවට_ටියුෂන්_දෙන_ඇමතිතුමා_මාකර්_පෙන්_ඉම්රාන්ගේ_වචනෙට_නතුවී__අවසන්දින_කාවඩි කණ්ඩායම නැවැත්වීම සම්බන්ධ අනාවරණය 🤝🤝🦅🦅🦅🦅🦅🦅

    📌💥🔫 ත්‍රස්තවාදියකු හා අන්තවාදියකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් #මාකර්_පෙන්_ඉම්රාන් නොහොත් #MPI විසින් දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විශ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේවරයාහට මරණ තර්ජනය කරමින් එම හඩපට සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලදි 🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅

    📌💥🔫 මෙම ත්‍රස්තවාදී අන්තවාදියාගේ හඩපට නිකුත් වීමත් සමග දෙවුන්දර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශෙහාන් සත්සර නොහොත් #දෙහිගෙදර_බාලේ_මල්ලි විසින් හඩපට බෙදා හැරීම මෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් නිවසක් වෙත එල්ල කිරීම මගින් ප්‍රතිචාර දැක්වීමක් සිදු කලේ අපේ ගමේ දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයකට අන්තවාදියකු හා ත්‍රස්තවාදියකු මෙන්ම අන්‍යාගමිකයකු වන මාකර් පෙන් ඉම්රාන්හට එලෙස බස්නායක නිළමේවරයෙකුහට තර්ජනය කිරීමටවත්, පෙරහැර මංගල්‍යය පවත්වන අවස්ථාවේදී නිළමේවරයාහට හෝ එක් පුද්ගලයෙකුහට කුමන හෝ ප්‍රහාරයක් එල්ල කලහොත් මෙයට සම්බ්න්ධ සියලු දෙනාහට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වන බවයි 🦅🦅🦅 🦅🦅🦅 🦅

    📌💥🔫 එමෙන්ම #MPI විසින් පිටත් කර යැවූ වෙඩික්කරුවන් යැයි සැකසහිත පුද්ගලයින් දෙදෙනකු 2026.07.22 වන දින මාතර ප්‍රදේශය වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග ඔවුන්හට ප්‍රවාහනය සේවය සැපයූ මෝටර් රථය ලුහුබැද 2026.07.23 වන දින මෝටර් රථය පමණක් අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇති බවටද වැඩිදුරටත් තොරතුරු අනාවරණය විය 🦅🦅🦅🦅🦅🦅

    📌💥🔫 මෙවැනි පසුබිමක් තුල බියට පත්වූ #වර්තමාන_රජය #පොලිස්පති ඇතුලු #ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2026.07.28 වන දින මෙම වාර්ෂික පෙරහැරේ කාවඩි සංදර්ශනය නොපැවැත්වීමට තීරණය කර ඇති බව පහත සදහන් ලිපිය අධ්‍යනය කිරීමේදී අනාවරණය වන අතර මාතර දිසාපති විසින් නිකුත් කර ඇති ලිපියෙහි පහත සදහන් අයුරින් සදහන් කර ඇත.🦅🦅🦅🦅🦅

    📌📌මා වෙත එවන ලද පොලිස්පතිගේ IGP/PA/MW/OUT/2526/26 අංක දරණ 2026.07.25 ලිපිය හා බැදේ.

    📌📌 එහි 9 වන ඡේදය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන අතර එහි අවසාන 20026.07.28 දින පැවැත්වෙන පෙරහරෙහි කාවාඩි නර්තන අංශය ඉවත් කිරීමට තරයේ නිර්දේශ කරන බව ප්‍රකාශ කර ඇත.

    📌💥🔫 විෂයගත තොරතුරු අධ්‍යනය කිරීමේදී පෙරහැර මංගල්‍යයක කාවඩි සංදර්ශනයක් හෝ පවත්වා ගැනීමට ආරක්ෂාව සැපයීමට තරම් පොලිස් ඇමති වන Ananda Wijepala , ආනන්ද විජේපාල හෝ ආරක්ෂක ඇමති වන Anura Kumara Dissanayake හට හැකියාවක් හෝ විශ්වාසයක් නොමැතිවීම මගින් #ජාතික_ආරක්ෂාව පිළිබදව #තර්ජනයක් ඇති බවට අනාවරණය වන බවත් මෙවැනි ආකාරයට මෙම අන්තවාදියකු හා ත්‍රස්තවාදියකු වන #MPI මහනුවර ඓතිහාසික දළදා පෙරහරටද ප්‍රශ්න ඇති කලහොත් ඔබ එම පෙරහැරද පාතාලයන්ට එරෙහිව නැවැත්වීමට තීරණය කරනවාද යන්න දැනගැනීමට මහජනතාව කැමති බව දන්වා සිටිමි 🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅

    📌💥🔫 එසේ නොමැතිනම් නියෝජ්‍ය කථානායක වන වෛද්‍ය #මොහොමඩ්_රිස්වි_සාලි යන අයවලුන් #මාකර්_පෙන්_ඉම්රාන්ගේ සහෝදරයාගේ බිරිදගේ ඥාතියකු වීම නිසාද යන්න මෙන්ම උණාකුරුව #ශාන්තගේ දියණියක් #මාලිමාවේ ප්‍රබලයකු සමග #විවාහ වී සිටීම නිසාද යන්න දැන ගැනීමට කැමති බව වැඩිදුරටත් දන්වා සිටිමි 🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅

    📌💥🔫 කෙසේ නමුත් මෙම පෙරහැර මංගල්‍යයේ අවසන් දින කාවඩි සංදර්ශනය නොපැවැත්වීම මගින් අදහස් වන්නේ #ජාතික_ආරක්ෂාවට_ටියුෂන්_දෙන ඇමතිතුමාහට මෙවැනි සුලු අවස්ථාවකදී හෝ ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමටවත් ප්‍රායෝගිකව කටයුතු කිරීමට අපොහොසත් බවද වැඩිදුරටත් දන්වා සිටිමි 🦅🦅🦅🦅🦅🦅🦅🦅

    📌💥🔫 මෙවැනි අසමත්වීම් තුලින් අනාවරණය වනුයේ ජාත්‍යන්තර අවධානයද යොමුවන්නේ මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර නොගැනීමට නොහැකි රටක් ලෙස වන බැවින් 2026.07.28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැර මංගල්‍යයේ කාවඩි සංදර්ශනයද යොදවා ආරක්ෂාව තහවුරු කිරීමෙන් කටයුතු කිරීම සුදුසු බව Sri Lanka Police President's Media Division යෝජනා කරමි.🦅🦅🦅🦅🦅🦅🦅🦅 🦅🦅

    📌💥🔫 තවද වසර දෙකකට පෙරදී මෙම දේවාලය ආසන්නයේදී යොමේෂ් සහ පසිදු යන අයවලුන් ඝාතනය පෙරහැර සම්බන්ධ කතා බහක් නිසා සිදු වූවක් බවට ප්‍රචාරය කලද මියගිය #යොමේෂ් යන අයවලුන් දෙහිගෙදර බාලේ සමග කලක් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර පසුකාලීනව එම ප්‍රදේශයේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන #කන්දෙගොඩැල්ල_කුමාර සහ #උණාකුරුව_ශාන්ත යන අයවලුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම නිසා #සිරගතව සිටි පුද්ගලයකු බවත් #අයිස් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවකු බවත් මොහු මත්ද්‍රව්‍ය භාවිතා කර තර්ජනය කිරීම හේතුවෙන් ඝාතනය කර ඇති බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා විය.

    #රාජාලියා_බුද්ධි_ගවේෂණ
    https://www.facebook.com/share/p/1GAPbH8hiV/

    :(:(
     
    • Like
    Reactions: HKavinda and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    Anuraya Real Ponnayek echarai
    Nondi seen eka
    netum kandayam 25 kiuwa
    Natanne ne kiuwa
    den okkoma natanawalu :ROFLMAO::LOL:
    අමු පිස්සෙක් ෆොන්සේකා ට ආරක්ෂක ඇමතිකමක් හරි ලේකම් හරි කරත් කමක් නැහැ.

    දේශපාලකයෙක් වශයෙන්. පිස්සෙක්. හැබැයි දැන් ඉන්න පිස්සු මගුල වලට වඩා දෙයක් වෙයි.
    ඕකව කන්ට්‍රොල් කරන්න. බැරි නිසා ජෙප්පෝ කැමැති නැතුව ඇති.

    වුත්තෝ මම වුනානං ඕකුන් දෙන්නා ගෙන්නලා පෙරහරේ තනියම කාවඩි නටවන්නේ.
    තූ නොදකිං මෙහෙමත් ෆොන්නයෝ ටිකක්.

    වු තාම දන්නේ නැහැ වු රටේ ජාන්දීපති කියලා.
    ------ Post added on Jul 27, 2026 at 11:42 PM
     
    • Like
    Reactions: HKavinda

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,858
    2,867
    113
    1785176454135.png

    ගූ පෝට්ටු වේසිගෙ ත්‍රෙඩ් දෙකම එක ලග? කැරිම ලොජික්
     
    • Haha
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    View attachment 268281
    ගූ පෝට්ටු වේසිගෙ ත්‍රෙඩ් දෙකම එක ලග? කැරිම ලොජික්

    වහල් ඩොබියෝ ගිහින් ලෝවාපන් ජෙපි කාඩර් ලාගේ 💩💩💩

    උබල ට ගැලපෙන්නේ. එක ?

    ජෙප්පොන්ට මොකක් කිව්වත් වුන් බයියෝ මරු ලෝජික්.

    කමක් නැහැ බයියෙක් කියලා හිතාගනින්. හැබැයි කියලා තියෙන වැරදි ද උබල ගොන් මූ හරක් රට කනවා.


    අනුරට මතක් කරලා දීපන් වූ රටේ ජන්දිපතී කියලා.
     
    • Like
    Reactions: HKavinda

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    බයියො in a nutshell :lol:
    කූඩ්ඩන් ට ඕන විදියට තීරණ ගන්න දේවල් සුද්ද කරන්න ලැඡ්ජා නැද්ද බං. මම හිතුවේ නැහැ උබ ඔච්චර ඩෝබි වැඩ කරයි කියලා ,👎👎
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කූඩ්ඩන් ට ඕන විදියට තීරණ ගන්න දේවල් සුද්ද කරන්න ලැඡ්ජා නැද්ද බං. මම හිතුවේ නැහැ උබ ඔච්චර ඩෝබි වැඩ කරයි කියලා ,👎👎
    එක මතේක ඉදපන් බන් ඉතින්. එක්කො නවත්තපු එක හොඳයි කියපන් එක්කො කරන්න දීපු එක හොඳයි කියපන්.
     
    • Haha
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    එක මතේක ඉදපන් බන් ඉතින්. එක්කො නවත්තපු එක හොඳයි කියපන් එක්කො කරන්න දීපු එක හොඳයි කියපන්.
    නතතපු එක ට වඩා දැන් කරලා තියෙන දේ අජූතයි.

    කරන්න තිබ්බේ අර් තම්බියා කෝල් කරන්න කලින්. දේවාලේ සංවිධායකයින් කරන්න හිටපු විදියට පෙරහැර ගෙනියන්න.




    දැන් මුන් කරන්නේ කන්ජිපානියා කෝල් කරලා කරන්න කියපු දේ.

    රෙකෝඩින් එක අහැවු නැත්නම් අහලා ම බලලා වරෙන් ඊට පස්සේ කියන්

    මොළයක් තියේ නේ.


    ------ Post added on Jul 28, 2026 at 12:30 AM
     
    • Haha
    Reactions: thomian

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,553
    9,281
    113
    View attachment 268281
    ගූ පෝට්ටු වේසිගෙ ත්‍රෙඩ් දෙකම එක ලග? කැරිම ලොජික්
    ඇත්තටම මොකද උනේ බන් එතකොට
    අනුර කැරිම තේජසක් පෙන්නලා කේස් එක සෙටල් කරලද

    මේ දවස්වල බයියන් වන්දනාමාන කරන දෙවියා

    කන්ජි🤭

    images
    ඇයි කියපන්කෝ තීරනේ රිවස් කරලා ආයේ කාවඩි නටවන්නේ
    කාගේ කීමටද බන්?
    ------ Post added on Jul 28, 2026 at 7:03 AM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    මේ දවස්වල බයියන් වන්දනාමාන කරන දෙවියා

    කන්ජි🤭

    images
    බයියෝ නෙමේ අනුර තමයි මූ ගේ ගූ කන්නේ.


    ලැජ්ජයි යකෝ ඊයා. පෝය දෙකයි. කිව්වේ දැන් පුකත් දෙනවා 🤮🤮🤮
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    බයියෝ නෙමේ අනුර තමයි මූ ගේ ගූ කන්නේ.


    ලැජ්ජයි යකෝ ඊයා. පෝය දෙකයි. කිව්වේ දැන් පුකත් දෙනවා 🤮🤮🤮

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    ඇත්තටම මොකද උනේ බන් එතකොට
    අනුර කැරිම තේජසක් පෙන්නලා කේස් එක සෙටල් කරලද


    ඇයි කියපන්කෝ තීරනේ රිවස් කරලා ආයේ කාවඩි නටවන්නේ
    කාගේ කීමටද බන්?
    ------ Post added on Jul 28, 2026 at 7:03 AM
    කන්ජි පානි ගේ වොයිස් එක අහපන්. දැන් කංජිපානියා කියන විදියට තමයි පෙරහැර යන්නේ.


    අයිස් ගහලා රණ්ඩු වුණු වුන් ඔක්කොම අරගෙන.


    ලින්ක් එක පේන්නේ නැහැ හරියට එක හරි දාපන්.
    ------ Post added on Jul 28, 2026 at 7:06 AM