පිනා හිටිය නම් පෙරහැරේ වලියක් ගිහින් දහයක් දොලහක් මැරෙනකම් බලන් ඉඳලා පහුවදා හිනා වෙවී ප්‍රෙස් එකක් තියයි 'ගහනව කියල් දැනන් හිටියා මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ' කියලා.
මයිනා හිටිය නම් අවුලක් වෙන එකක් නෑ ඉතින් ඔය පාතාලෙ උන් ඔක්කොගෙම පියා මයිනනෙ. හැමෝටම කීය කීය හරි දීලා ශේප් කරගනියි.

මයිනා හිටිය නම් අවුලක් වෙන එකක් නෑ ඉතින් ඔය පාතාලෙ උන් ඔක්කොගෙම පියා මයිනනෙ. හැමෝටම කීය කීය හරි දීලා ශේප් කරගනියි.