Cleaning Electronic Items

MatrixReload

Active member
  • Dec 4, 2012
    163
    96
    28
    Colombo
    contact cleaner thama best
    plastic witharak nam circuits nathiwa form cleaner.
    experience wadi unama surgical spirit (ISP) walinuth puluwan (contact cleaner wage thama)
    Laptop body nam form cleaner micro fiber cloth ekakata dalaa redda poddak wet wenna (lap ekata direct dammoth key board eka ehenam kollo api giyaa thama)
    Honda brand ekak recomend karanna puluwanda. Mainly item eke outside (Housing) eka thamai clean karanna oone.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    Foam-cleaner.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,129
    6,530
    113
    එලියෙ තියන දූවිලි නං පින්සලකින් පිහදානවා
    තව ලාවට තෙත රෙදි කෑල්ලකින් පිහදානවා
    සමහර වෙලාවට අර කාර් ඩෑශ්බෝඩ් පොලිශ් කරන්න තියන ලික්විඩ් එක ස්පොන්ච් එකකට දාල පිට පැත්ත පිහදානවා එතකොට අලුත් වගේ වෙනවා (ප්ලාස්ටික් කොටස් විතරයි, ස්ක්‍රීන් වලට එහෙම කරන්නෙ නැහැ)

    කනෙක්ටර්ස් එහෙම නං contact cleander පොඩ්ඩක් ස්ප්‍රේ කරනවා. සර්කිට් බෝඩ් පිරෙන්න මේක ගහන්නෙ නැහැ
    සර්කිට් බෝඩ් වගේ නං පින්සලිකින් හෙමීට පිහදාල compressed air can එකක් ස්ප්‍රේ කරනවා

    මගේ ලඟ තියෙන්නෙ WD-40 ලාගෙ කන්ටැක් ක්ලීනර් එකක්. මේක නෝමල් WD-40 නෙමෙයි, කෑන් එක WD-40 වගේම තමයි හැබැයි ගහලා තියෙන්න ඕන Contact cleaner කියලා ගනිද්දි හරියටම බලලා ගන්න. මේක ටිකක් ගනන් 3500ක් වගේ වෙනවා කෑන් එකක්
    compressed air නං ඩරස් එකෙන් ගත්තෙ, එකක් 900ද මන්දා
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    Honda brand ekak recomend karanna puluwanda. Mainly item eke outside (Housing) eka thamai clean karanna oone.
    oya pahala photo eka dala thiyana eka wage thama mage ekath.
    mathsaka thiyaganna oke thiyenna base eka water. hidas walin giyoth sorry wenna puluwan
    redi kallakata daala, eken poddak theth unama pihidanna. electronic walata experience nathi nam direct spray karanna epa.
    oya can eka mama gannakota nam 2500 withara.

    surgical spirit water ekka dialute karala ganna puluwan plastic walata nam. wadi unoth unu wela mark hitinawa. (experience nathi nam risky)
     
    • Like
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    සාමාන්‍යයෙන් එලියට form cleaners ඇතුලට බෝවරේ කින් හුලං ටිකක්. නැත්නම් vacuum එක අල්ලන ගමන් පින්සල් කින් පිහදාන්න. හරියට දන්නවා නම් contact cleaner හරි IPA පාවිච්චි කරන්න. ඔය මොන සුද්ද කිරිල්ලියක් නැතුව අවුරුදු දහය පැනලා දුවපුවා දැකලා තියනවා. Electronic itam වල ඊස්ට් එකට වඩා power cycle ගාන බලපානවා. මේ යකා වගේ දුවපු equipments off කරලා ON කරද්දි error ඇවිත් තියනවා ඕනේ තරම්.
     
    • Like
    Reactions: Inigo Montoya