හාන්ස් වැඩ පෙන්නයි. ඇමරිකාව අභිබවා යන තාක්සණයක් ශ්‍රි ලංකා රජ්‍ය සේවයට.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,567
    9,311
    113
    උඹලව අපිට මිස් උනේ අපේ කරුමෙට බන්. මට සමාවෙයන් @shenat



    පෙන් නැති එවුන් මෙකෙන් බලපියවු

    @thomian මොල බාග @Max_r සහ මල් මල් චීත්ත @Bitter Truth
    උඹලා හරි. මේ රට සංවර්ධනය වෙන එක නවත්තන්න දැන් කාටවත් බෑ
    ආදරෙයි

    ------ Post added on Jul 29, 2026 at 1:55 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    උඹලව අපිට මිස් උනේ අපේ කරුමෙට බන්. මට සමාවෙයන් @shenat

    ✌️👍👍

    හැබැයි මචන් රනිල් සරුත් ඕක කරන්න හිටියෙ. කැ& ජෙප්පො ක්‍රෙඩිට් එක ගත්තට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,567
    9,311
    113
    ✌️👍👍

    හැබැයි මචන් රනිල් සරුත් ඕක කරන්න හිටියෙ. කැ& ජෙප්පො ක්‍රෙඩිට් එක ගත්තට.
    මම දුක් වෙන්නේ ඇයි බන් අපිට උඹලව කලින් අඳුර ගන්න බැරි උනේ කියලා
    මට සමාවෙයන් මචං
    අපිට උඹලව සැරටම මගැරුණා


    ලංකාවේ රජයේ ආයතන වල ඔය වගේ software පාවිච්ච් කරනවා කියලා හිතනවද...
    හොරට ගත්ත ඒවා නම් දෙක තුනක් ඇති
    මේක ඉම්ප්මෙන්ට් කරන්නද බන් හාන්ස්ව තොරන් ගහලා ගෙන්නුවේ
    අර ජනෙලෙන් පුක දෙන @nul ට උනත් බැරියැ මේක නම්
    ------ Post added on Jul 29, 2026 at 2:20 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    මම දුක් වෙන්නේ ඇයි බන් අපිට උඹලව කලින් අඳුර ගන්න බැරි උනේ කියලා
    මට සමාවෙයන් මචං
    අපිට උඹලව සැරටම මගැරුණා

    එහෙම තමයි බයිසන්ලට තේරෙන්න කල් යනවා. ටික ටික තමයි තේරෙන්නෙ. ලබා උපන් හැටිනේ කියලා හිත හදාගන්නයි තියෙන්නෙ. 🤌🏼🥹
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,567
    9,311
    113
    එහෙම තමයි බයිසන්ලට තේරෙන්න කල් යනවා. ටික ටික තමයි තේරෙන්නෙ. ලබා උපන් හැටිනේ කියලා හිත හදාගන්නයි තියෙන්නෙ. 🤌🏼🥹
    මචං හාන්ස් මීක් නැත්තේ ගිසි ගිසි ගාලා රාජ්‍ය යාන්ත්‍රෙණ් ඩිජිටල් කරනවා ඇති නේහ්

    ජෙප්පො කිව නේද දේසීයව හදන්න ඔනෙ කියල ඇමරිකන් උන්ගෙ සොෆ්ට්වෙයා ගනන් වැඩී රටේ සල්ලි නාස්ති වෙනව කියල
    නෑ
    ඕක හාන්ස් ලියපු එකක්. ඒකනේ බය නැතිව උගන්නන්නේ
    ------ Post added on Jul 29, 2026 at 2:26 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    tennis-eurosport.gif
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    950
    525
    93
    Siri Baijan
    ජෙප්පො කිව නේද දේසීයව හදන්න ඔනෙ කියල ඇමරිකන් උන්ගෙ සොෆ්ට්වෙයා ගනන් වැඩී රටේ සල්ලි නාස්ති වෙනව කියල
    සීනි බෝල ලොසින්ජර දීලා සනසපු කාලේ ඉවරයි, දැන් ආයේ දුන්නම කන්නං කාලා දුවන්නන්. අර ටෙලිකොම් එකේ නවත්තපු Voice ඇප් එකයි PEO TV-GO එකයි e-FAX එකයි ආයේ ගේන්න ඕනේ දේසීය දේවල් සංවර්ධන කරනවානම්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    ලංකාවේ රජයේ ආයතන වල ඔය වගේ software පාවිච්ච් කරනවා කියලා හිතනවද...
    හොරට ගත්ත ඒවා නම් දෙක තුනක් ඇති
    දැන් එහෙම ගොඩක් අඩුයි. උන් ගොඩක් ඔව්වගේ තැන් වලට වෙනම package හදලා දුන්නා.

    මේ වගේ training program ඕනි තරං corporate වලත් වෙනවා. මේවගෙන් efficiency එක වැඩි වෙනවා එහෙන් මෙහෙන් අහුලාල කරනවා වෙනුවට හරියටම දන්නවනේ කරන්න ඕනි එකම්
    ------ Post added on Jul 29, 2026 at 5:31 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    උස සිකුරුටි මිටි කම්කරු වේස බලු පිංගුත්තර තක්කඩි රාජ්‍ය සේවක නාකි බල්ලෝ රැල ක්‍රෑහ් තුඃ 🤮🤮🤮
     
    • Haha
    Reactions: Inigo Montoya