⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    අඟුරු කුමාර දිශානයක වේස බදු කොටා පල් හොරා, මහ බන්කු අදිපති නාකි උඩුරැවුල් පොන්නලාල් EPF මංකොල්ලකරු හැකර් පකර් , චතුරංග අබේපොන්න මහදැනහුත්තා ඇතුලු නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී කුහක හොර තක්කඩි ජෙබි හැත්තට IT ප්‍රජාවගේ ප්‍රමානය 🤌🤌🤌
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,138
    4,891
    113
    WSO2 take home එක පොඩ්ඩක් අඩු වෙනවානේද LKR වලින් බාගයක් ගෙවන නිසා
    උන්ගෙ $3800ක් වගේ මම හිතන්නෙ TL කෙනෙක්ගෙ ඇවරේජ්
    හැබැයි 50% LKR, 50% USD නේද දෙන්නෙ, එතකොට Take home එක කෙලවෙනවා LKR 50% වල ටැක්ස් එක නිසා
    SO2 කලුවෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ හරියටම @Jack_Sparrow
    SSE, ATL AVG KOHOMADA DAN
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    Single no kids
    Built my home
    Have two vehicles
    I am in my late 30s, so I don't have any loans or whatshoever
    I worked outside SL in my 20s to early 30s
    උඹේ ඔය ජීවන රටාවට ඉතින් ලක්ශ 2 3ක් මාසෙකට යනවා කියන්නෙ සාධාරනයිනෙ. ඒත් ලමයි ඉන්න බැඳපු උන්ට ඔහොම ඉන්න බෑ. ඒකයි සිද්දිය.
     
    • Love
    Reactions: baba-chuti

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,157
    4,090
    113
    බලපල්ලකෝ දැන් ඉතිං මුං ගේ ඇඬියාව. ඕක තමා කියන්නේ ප්‍රසිද්ධියේ සැලරි දාන්න එපා කියලා. ඊට පස්සේ සේරමගේ ඇස්වහ. APIT එකෙනුත් කෙලින්ම ටාර්ගට් කලේ IT sector එකේ ඉන්න එවුන්ව විශේෂයෙන්. උන්ට $ සැලරි දෙන එක දැනගත්තාම, ඊට පස්සේ. $ සැලරි එකටත් ගෙනවා 15%. Freelance විකුණන් කන උනුත් ලොකු නම්බර්ස් කියන්න ගත්තම පරිපාලන සෙට් එකේ ඉන්න රජයේ නිළධාරින්ට ඉතිං ඇහේ කටු අනෙනවා.
    දැන් ඉතිං ඕක දැකලා බහුතරයක් අඩනවා. අනෙක් උන් ටික IT/CS. degree කරන්න පටන් අරන් ජොබ්ස් නෑ කියලා මැරෙන්න හදනවා. 🤌

    පඩිය ලක්ෂයයි කියලා කටයි ---- වහන් ඉන්න තරමට හොඳයි.

    දැන් උඹලා හොස්පිටල් එකකට ලෙඩක් කියාගෙන ගියොත් අඳුනුත් නැතිව පුතේ එවන්නේ හොඳේ. අයේ ලෝකේ නැති ලෙඩ කියලා ටෙස්ටින් 10-15ක් වත් කරවනවා. එක්කෝ ජොබ් එක නොකිය ඉඳපන්.

    ගිහින් මේකට කමන්ට්ස් ටිකක් වත් දාපල්ලා මේ බොරු පඩි දාලා තියෙන්නේ. කවුරුවක්වත් විශ්වාස කරන්න එපා කියලා. 😬

    This is fake. No one in the IT sector gets that much salary. Even people with 10+ years of experience get a maximum of 200K per month.

    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    882
    1,425
    93

    Harine ඔය කරගෙන තියෙන්නේ. වරෙන් තැඹිලි බාන්න. 👉
     
    • Haha
    Reactions: Cypress

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,748
    113
    How does it feel like living alone at the edge of your 30s?
    Pretty good.
    I can do whatever the hell I want to do without a second thought.

    For an example,
    About two months ago, I thought, ok Sri Lanka is too hot, should move to a cool country for a while, anyhow I work remotely. Aand I am flying in two weeks.

    Unfair comparison neh ban

    Hats off for leaving everything behind and working abroad for more than a decade. umba oya wealth eka okkoma hadagena thiyenne e foreign indan hoyapu revenue eken neh.

    There are lots of people who are unable to leave the country bcz of responsibilities they carry. People who start with zero with no inheritance and can’t leave the country (some are way below zero - spending what they earn to there parents/ siblings in their twenties), they have to manage their salary mostly while staying in Colombo on rented places may be.

    Ehema unta 2.50 - 3 kin manage karaganna be bro family and kids ekka. Ehema manage karanawa kiyanne just surviving thamai not living.

    Agree. Math ekai mugen background details illuwe
    ------ Post added on Jul 28, 2026 at 11:26 PM
    Yeah, may be little unfairi if you compare directly.
    But I am spending whole lot of money for un-nessery stuff, so I still think spending 1.2M is is a fair comparision, I can't justify family man spending this amount for monthly living cost or lifestyle maintance.

    My point is not to compare with me, I can't justify spending the full salary, if you are making 1.2M, then you should at least try to save 300-400K, then you have headroom if you lost the job. It is like, if you save for two years like this, you should have 1y worth of money saved to sustain without any lifestyle changes.

    E kiyanne uba Loan , lease ehama dala nathiva thama thanikada jeewithayak gevanava atthey 😂
    I think I took a loan about 10y ago, that's it, I never had to get a loan since then.

    උඹ බැඳලා නැද්ද බන්? වාහන loans වගෙ commitment නැද්ද? බැඳලා ලමයි ඉන්න වාහන තියෙන එකෙක්ට බන් ඔය ගානෙන් ඉන්නනම් අමාරුයි. මට පෙට්‍රල්ම යනවා 60ක් විතර මාසෙකට, (ඕක ඇතුලුව) CC බිලම තියෙනව ලක්ශ 5 පැනලා.
    උඹේ ඔය ජීවන රටාවට ඉතින් ලක්ශ 2 3ක් මාසෙකට යනවා කියන්නෙ සාධාරනයිනෙ. ඒත් ලමයි ඉන්න බැඳපු උන්ට ඔහොම ඉන්න බෑ. ඒකයි සිද්දිය.
    Single
    Loan නැහැ බන්
    වාහන තියනවා ගෙදර තියනවා බන්
    මගේ ඉස්සර ඉඳන්ම goal එක තිබුනෙ සල්ලි ටිකක් හොයාගෙන ගෙදරට වෙලා නිකං ඉන්න එක බන්. මම ජොබ් එකට ගියපු මුල් කාලෙම හිතුනා යකෝ මේක දිගට කරන්න පුලුවන් මගුලක් නෙමෙයි ඒක නිසා අඩුම 40 වගේ වෙද්දි ගෙදර නතර වෙලා ආතල් එකේ ඉන්න සල්ලි හොයාගන්න ඕන කියලා
    ඒක නිසා මම ඒ goal එකටම වැඩ කරේ. මොන financial discsion එක ගත්තත් මේ goal එකට වෙන impact එක මොකද්ද කියලා බලලා තමයි කරේ

    මම කියන්නෙ බන් 5-6 සාධාරනයි බන්. ෆැමිලි එකක් තියන ලමයි දෙන්නෙක් ඉන්න එකෙක්ට ඒ ගාන හරි. 7ත් කමක් නැහැ කියමු
    මෙතන බන් කියන්නෙ ලක්ශ 12 පඩි ගනිපු එවුන් 7ට අඩු උනු ගමන් ජොබ් එක නැති උනා වගේ වැලපෙන එකනේ
    ඒ ලෙවල් එකට වියදම් කරන එක ජස්ටිෆයි කරන්න බැහැ කියලා බන් මගේ මුල ඉඳන්ම ආගියුමන්ට් එක උනේ

    මම කීයටවත් මාත් එක්ක ෆැමිලි තියන එවුන් කම්පෙයා කරන්න කියලා කිවුවෙ වත් හැදුවෙ වත් නැහැ බන්

    දැන් උඹ ගෙයක් හදල වාහනයක් අරන් කසාදයක් බැදල එහෙම ඉවරද?. ඒවා කරේ උඹෙම සල්ලි වලින්ද ? පවුලට අම්ම අප්පට සහෝදර සහෝදරියන්ට සැලකුවද ?
    Single, I have my own home, bought own vehicels.

    Two bros and two sis, they are well off ban. උන්ට මගෙන් උදවු ඕන නැහැ බන් උන් මට උදවු කරොත් මිසක්. I am like the cool uncle in the family, (not the rich cool uncle, but more like poor cool uncle compared to them :D)
    Same goes with mom and dad, they don't need any money from me.
    But we have a really good relationship between siblings and parents and we take care of each other.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,055
    113
    Salary cut කරපු එක වැරදියි, ඒ උනාට

    බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං

    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා

    මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා

    තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
    ඕවා කියන්න ලේසී බන් ගෙදරින් එහෙම සපොර්ට් එකක් තියෙනවනම්....
    ගෙදරින් කිසි දෙයක් හම්බෙන්නේ නැතුව වාහනයක් අරන් කොලඹට 'කිට්ටුවෙන්' ඉඩමක් අරන් ගෙයක් හදපු උන් ඉතින් රෝල තමයි ගහන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,252
    113
    සිදුවීමට නියමිත නැති දෙයක්, ඔබ කොතරම් උත්සාහ කළත් සිදු නොවනු ඇත. සිදුවීමට නියමිත දෙයක්, ඔබ එය වැළැක්වීමට කොතරම් උත්සාහ කළත් සිදු වනු ඇත. මෙය ස්ථිරය. එම නිසා, හොඳම මඟ වන්නේ නිහඬව අභ්‍යන්තරව සිටීමයි.

    ශරීරය විසින් ඉටු කළ යුතු සියලුම ක්‍රියා උපත ලබන මොහොතේදීම නියම කර ඇත. ඒවා වෙනස් කිරීමට කිසිවෙකුට නොහැක. මිනිසාට ඇති එකම නිදහස නම් 'මම මේවා කරන්නාය' යන හැඟීමෙන් (අහංකාරයෙන්) මිදී අභ්‍යන්තරව සාක්ෂිකරුවෙකු ලෙස සිටීමයි.

    සිදුවන සෑම දෙයක්ම පෙර නියම වූ පරිදි සිදුවේ. නමුත් එම සිදුවීම් කෙරෙහි බලපාන ඔබේ ආකල්පය සහ ප්‍රතිචාරය පාලනය කර ගැනීමට ඔබට නිදහස ඇත

    රමණ මහර්ෂි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    Pretty good.
    I can do whatever the hell I want to do without a second thought.

    For an example,
    About two months ago, I thought, ok Sri Lanka is too hot, should move to a cool country for a while, anyhow I work remotely. Aand I am flying in two weeks.

    Yeah, may be little unfairi if you compare directly.
    But I am spending whole lot of money for un-nessery stuff, so I still think spending 1.2M is is a fair comparision, I can't justify family man spending this amount for monthly living cost or lifestyle maintance.

    My point is not to compare with me, I can't justify spending the full salary, if you are making 1.2M, then you should at least try to save 300-400K, then you have headroom if you lost the job. It is like, if you save for two years like this, you should have 1y worth of money saved to sustain without any lifestyle changes.

    I think I took a loan about 10y ago, that's it, I never had to get a loan since then.

    Single
    Loan නැහැ බන්
    වාහන තියනවා ගෙදර තියනවා බන්
    මගේ ඉස්සර ඉඳන්ම goal එක තිබුනෙ සල්ලි ටිකක් හොයාගෙන ගෙදරට වෙලා නිකං ඉන්න එක බන්. මම ජොබ් එකට ගියපු මුල් කාලෙම හිතුනා යකෝ මේක දිගට කරන්න පුලුවන් මගුලක් නෙමෙයි ඒක නිසා අඩුම 40 වගේ වෙද්දි ගෙදර නතර වෙලා ආතල් එකේ ඉන්න සල්ලි හොයාගන්න ඕන කියලා
    ඒක නිසා මම ඒ goal එකටම වැඩ කරේ. මොන financial discsion එක ගත්තත් මේ goal එකට වෙන impact එක මොකද්ද කියලා බලලා තමයි කරේ

    මම කියන්නෙ බන් 5-6 සාධාරනයි බන්. ෆැමිලි එකක් තියන ලමයි දෙන්නෙක් ඉන්න එකෙක්ට ඒ ගාන හරි. 7ත් කමක් නැහැ කියමු
    මෙතන බන් කියන්නෙ ලක්ශ 12 පඩි ගනිපු එවුන් 7ට අඩු උනු ගමන් ජොබ් එක නැති උනා වගේ වැලපෙන එකනේ
    ඒ ලෙවල් එකට වියදම් කරන එක ජස්ටිෆයි කරන්න බැහැ කියලා බන් මගේ මුල ඉඳන්ම ආගියුමන්ට් එක උනේ

    මම කීයටවත් මාත් එක්ක ෆැමිලි තියන එවුන් කම්පෙයා කරන්න කියලා කිවුවෙ වත් හැදුවෙ වත් නැහැ බන්

    Single, I have my own home, bought own vehicels.

    Two bros and two sis, they are well off ban. උන්ට මගෙන් උදවු ඕන නැහැ බන් උන් මට උදවු කරොත් මිසක්. I am like the cool uncle in the family, (not the rich cool uncle, but more like poor cool uncle compared to them :D)
    Same goes with mom and dad, they don't need any money from me.
    But we have a really good relationship between siblings and parents and we take care of each other.
    ඔතන ගොඩක් වෙලාවට වෙන්නෙ ගොඩක් උන් salary එකේ ලොකු ගානක් ලෝන් එකට හිර කරන එක, ඒකයි උන්ගෙ වියදම් ඔය ගානට එන්නෙ. නැතුව උන් මේ කනවා බෝනවා නෙවීනෙ. ඊටපස්සෙ ජොබ නැති උනාම උන්ට අර වියදම් කවර් කරන්න පුලුවන් වෙන සැලරි එකක් හොයාගන්න ඕනා. ඉතින් තව stress වෙනවා.

    ඕවා කියන්න ලේසී බන් ගෙදරින් එහෙම සපොර්ට් එකක් තියෙනවනම්....
    ගෙදරින් කිසි දෙයක් හම්බෙන්නේ නැතුව වාහනයක් අරන් කොලඹට 'කිට්ටුවෙන්' ඉඩමක් අරන් ගෙයක් හදපු උන් ඉතින් රෝල තමයි ගහන්නේ
    උඹ හරි, ගෙදරින් සත පහක දෙයක් හම්බුන නැති නිසා බිංදුවේ ඉඳන්ම හදාගන්න උනා.
    ------ Post added on Jul 29, 2026 at 11:11 AM
     
    • Like
    Reactions: infernocus

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,055
    113
    ඔතන ගොඩක් වෙලාවට වෙන්නෙ ගොඩක් උන් salary එකේ ලොකු ගානක් ලෝන් එකට හිර කරන එක, ඒකයි උන්ගෙ වියදම් ඔය ගානට එන්නෙ. නැතුව උන් මේ කනවා බෝනවා නෙවීනෙ. ඊටපස්සෙ ජොබ නැති උනාම උන්ට අර වියදම් කවර් කරන්න පුලුවන් වෙන සැලරි එකක් හොයාගන්න ඕනා. ඉතින් තව stress වෙනවා.

    උඹ හරි, ගෙදරින් සත පහක දෙයක් හම්බුන නැති නිසා බිංදුවේ ඉඳන්ම හදාගන්න උනා.
    ------ Post added on Jul 29, 2026 at 11:11 AM
    ඕක උන් කනවා බෝනවත් නෙමෙයි...
    ඔය ගොඩක් උන් 2017-2020 කාලේ ගෙවල් හදලා , කසාද බැදලා ළමයි එහෙම දැන් ඉස්කෝලෙ යන වයසේ...බහුතරයක් ලමයි ඉස්කෝලෙ යන්නේ ඉන්ටර්නැෂනල්....

    උන් වාහනයක් අරන් ගෙවල් හදපු එකට මුකුත් කියන්න බෑ...

    ඔය ගොඩක් උන්ට නැති වෙන්නේ disposable සල්ලි ටික... කැපිල හම්බෙන ගානෙන් ඉන්න පුළුවන්...ඉතිරියක් නැති වෙයි...

    මාත් එක්ක ජොබ් කරපු උන් හිටියා APIIT, IIT වලින් ආපු උන් එහෙම උන් වාහන එහෙම ගත්තේ ලෝන් දාන්නේ නැතුව...එක එකාගේ ලැබීම තමයි ඉතින් 😬
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,494
    28,302
    113
    ඒකට කමක් නැහැ බදු කොටා ගහන බලු tax හරියට ගෙවපන් :lol: 🤌

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    882
    1,425
    93
    ඕවා කියන්න ලේසී බන් ගෙදරින් එහෙම සපොර්ට් එකක් තියෙනවනම්....
    ගෙදරින් කිසි දෙයක් හම්බෙන්නේ නැතුව වාහනයක් අරන් කොලඹට 'කිට්ටුවෙන්' ඉඩමක් අරන් ගෙයක් හදපු උන් ඉතින් රෝල තමයි ගහන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    බලපල්ලකෝ දැන් ඉතිං මුං ගේ ඇඬියාව. ඕක තමා කියන්නේ ප්‍රසිද්ධියේ සැලරි දාන්න එපා කියලා. ඊට පස්සේ සේරමගේ ඇස්වහ. APIT එකෙනුත් කෙලින්ම ටාර්ගට් කලේ IT sector එකේ ඉන්න එවුන්ව විශේෂයෙන්. උන්ට $ සැලරි දෙන එක දැනගත්තාම, ඊට පස්සේ. $ සැලරි එකටත් ගෙනවා 15%. Freelance විකුණන් කන උනුත් ලොකු නම්බර්ස් කියන්න ගත්තම පරිපාලන සෙට් එකේ ඉන්න රජයේ නිළධාරින්ට ඉතිං ඇහේ කටු අනෙනවා.
    දැන් ඉතිං ඕක දැකලා බහුතරයක් අඩනවා. අනෙක් උන් ටික IT/CS. degree කරන්න පටන් අරන් ජොබ්ස් නෑ කියලා මැරෙන්න හදනවා. 🤌

    පඩිය ලක්ෂයයි කියලා කටයි ---- වහන් ඉන්න තරමට හොඳයි.

    දැන් උඹලා හොස්පිටල් එකකට ලෙඩක් කියාගෙන ගියොත් අඳුනුත් නැතිව පුතේ එවන්නේ හොඳේ. අයේ ලෝකේ නැති ලෙඩ කියලා ටෙස්ටින් 10-15ක් වත් කරවනවා. එක්කෝ ජොබ් එක නොකිය ඉඳපන්.

    ගිහින් මේකට කමන්ට්ස් ටිකක් වත් දාපල්ලා මේ බොරු පඩි දාලා තියෙන්නේ. කවුරුවක්වත් විශ්වාස කරන්න එපා කියලා. 😬

    This is fake. No one in the IT sector gets that much salary. Even people with 10+ years of experience get a maximum of 200K per month.

    උඹ ඔය දාල තියෙන්නේ ලංකාවේ පහුගිය අවුරුදු 5 වගේ වෙච්ච දේ කෙටියෙන්. Covid කාලේ තමයි ගොඩක් උන් IT Salary ගැන දැනගත්තේ. මෙලෝ කැමැත්තක් නැති උන් IT/CS degree කරලා job නෑ කියන එකේ ඉඳන් SE උන්ට උපරිම මිලක් නියම කරන්න කියල අඬන එක දක්වා ඔක්කොම උනේ එතන ඉඳන්.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,861
    113
    වදුරව
    Salary cut කරපු එක වැරදියි, ඒ උනාට

    බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං

    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා

    මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා

    තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
    ඔයා ගෙයක් හැදල, වාහනයක් ගත්තද ඔයාගෙම සල්ලි වලින්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    සියලුම Salaries LKR වලින් දක්වා ඇත.

    මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.

    1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
    2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
    3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
    4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
    5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
    6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
    7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
    8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
    9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
    10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
    11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
    12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
    13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
    14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
    15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
    16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
    17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)

    ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
    ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)

    ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා
    State sector 🤔