කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,133
    74,358
    113
    අඩෝ ඉස්සර ඩොකාල ලක්ශ 50ට අඩු වාහන එහෙම පැද්දෙ නෑනේ. වැගන් R, vitz වගේ එකක ඩොක්ට ලාංඡනේ දකින්න උනේම නැ. ඒත් දැන්නම් බන් 3වීල් ඇරෙන්න අනිත් හැම එකේම කට්ටිය ඩොක්ට ලාංඡනේ ගහන් යනවා. අමාරු කාලයක් වගේ හැමෝටම. 🥴 🥴
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,388
    8,861
    113
    Dokaa ලාට දෙන්න ඕනේ බාන් වුන් කන කට්ට එක්ක අම්මෝ ඉගෙනගන්න කාලෙත් කට්ට. ඉගෙනගත්තේ පස්සේත් කට්ට..

    Pp හැමෝටම හරි යන්නේ නැහැ
    Ehenam moratu yana okkotamath denna oone.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    hospital wala wada karana clerk lath cross eka gahan yanawa ban..
    hospital staff ona kenekta eka ganna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,892
    1
    15,619
    113
    බයි තාරක, පර්මිට් හොල්ඩ් කරලා තියෙන්නෙ දැන්, 2020 හෝ අසන්නෙ ඉදන්,
    ඒක අයින් කරෙ නැ,

    අයින්ම කරන්න යනවා කියලා තමයි ආරංචි.
    වෙන විදියකට දෙන්න හදන්නේ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,133
    74,358
    113
    ලෝගො එකෙන් නම් දොස්තරල හොයන්න බෑ ! එක එක තෙරපිස්ට්ලටත් private hospital වලින් ක්‍රොස් එක තියන ලෝගෝ දීල තියනවා

    hospital wala wada karana clerk lath cross eka gahan yanawa ban..
    hospital staff ona kenekta eka ganna puluwan.
    මම කියන්නෙ DOCTOR කියලා ගහන් යන උන් ගැන, නිකන් cross එක ගහපු උන් නෙවී

    Dokaa ලාට දෙන්න ඕනේ බාන් වුන් කන කට්ට එක්ක අම්මෝ ඉගෙනගන්න කාලෙත් කට්ට. ඉගෙනගත්තේ පස්සේත් කට්ට..

    Pp හැමෝටම හරි යන්නේ නැහැ
    Egineering වගේ පඩි වැඩ් වෙන්න ඕනා අනිවාර්යෙන්ම, ඒත් ඒ ඇරෙන්න උන්ට විශේෂ සැලකිලි නම් ඕන නෑ. එහෙම උනොත් හැම ජොබටම දෙන්න එපැයි.

    බයි තාරක, පර්මිට් හොල්ඩ් කරලා තියෙන්නෙ දැන්, 2020 හෝ අසන්නෙ ඉදන්,
    ඒක අයින් කරෙ නැ,

    අයින්ම කරන්න යනවා කියලා තමයි ආරංචි.
    වෙන විදියකට දෙන්න හදන්නේ.
    හෝල්ඩ් කියන්නෙ හම්බෙන්නෙ නෑ කියන එකනෙ, ඉස්සර වාහන ගෙනන්න ගත්ත ගමන් ඩොකාල ප්‍රෙමියෝ, ඇලියොන්, ඇක්සියෝ, chr crv වගේ ඒවා පැද්දෙ. සමහර උන් බෙන්ස් පර්ජෝ වගේ බැස්සුවා. දැන් එහෙම නෑ කියලා කියන්නෙ. මම හිතන්නෙ ඕකට බලපෑම ආවෙ පර්මිට් සිද්දියෙන්. ඉස්සර උන් ඕක විකුනනවත් එක්ක වෙන උන්ට වාහන ගන්න.
    ------ Post added on Jul 29, 2026 at 12:14 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    පවු යකෝ ඕකුන්ට මහලෝකු පඩියක් දෙන්නෙත් නෑ.. hospital ඒකක වාට්ටුවක, බෙහෙත් පොලීමක ඉන්න ලෙඩ්ඩු තෝගේ හැටියට Dr. ලා ඇත්තේත් නෑ. කොටින්ම privet ගියත් බෙහෙත් ටිකක් ගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Permit eke lakha 30 wage adu wena eka dan doca latath wadak naha. doca lata ona unge job eka normal gov service eken ain karan wenama pihituwanna.
    ethakota central bank, railway, customs wage ona tharam padi wadi kara ganna puluwan anik gov service wala unta padi adu unath.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,489
    113
    Permit eke lakha 30 wage adu wena eka dan doca latath wadak naha. doca lata ona unge job eka normal gov service eken ain karan wenama pihituwanna.
    ethakota central bank, railway, customs wage ona tharam padi wadi kara ganna puluwan anik gov service wala unta padi adu unath.
    එහෙම කලොත් ලංකාවේ වෙනම කල්ට් එකක් හැදෙනවා. ඒක කන්ට්‍රෝල් නෑ කිසිම කෙනෙකුට .

    මම හිතන්නෙ නෑ මොලේ තියන කෙනෙක් මේකට කැමති වෙයි කියලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,892
    1
    15,619
    113
    හෝල්ඩ් කියන්නෙ හම්බෙන්නෙ නෑ කියන එකනෙ, ඉස්සර වාහන ගෙනන්න ගත්ත ගමන් ඩොකාල ප්‍රෙමියෝ, ඇලියොන්, ඇක්සියෝ, chr crv වගේ ඒවා පැද්දෙ. සමහර උන් බෙන්ස් පර්ජෝ වගේ බැස්සුවා. දැන් එහෙම නෑ කියලා කියන්නෙ. මම හිතන්නෙ ඕකට බලපෑම ආවෙ පර්මිට් සිද්දියෙන්. ඉස්සර උන් ඕක විකුනනවත් එක්ක වෙන උන්ට වාහන ගන්න.
    ------ Post added on Jul 29, 2026 at 12:14 PM
    රජයේ කාටවත් වාහන පර්මිට් වලට වාහන ගේන්න බැ තාම,
    කලින් දීපු එවටත් ගේන්න බැරිව ඉන්නෙ කට්ටිය..

    ගෝටා ඉම්පොර්ට් තහනම් කරද්දිම ඔව්වත් හොල්ඩ් උනා, ඒ හොල්ඩ් එක අයින් උනෙ නැ ආයෙ ඉම්පොර්ට් ඔපෙන් කරාම.

    අලුත් ඩොකාලා (රජයෙ එක්සෙකෙටිව් උන්) කොමත් පර්මිට් එක විකුනනවා පලවෙනි එක,
    එකෙන් තමයි උන් මොනා හරි කරගන්නෙ.

    මොනවා කරත් උන්ට නිල වාහනයක් හිමි තනතුරක් තියෙන්නෙ.
    නිල වාහනයක් හිමි උනාට රජයෙන් වාහනයක් දෙන්න විදියක් නැ/ මුදලින්වත් දෙන්න විදියක් නැ,
    ඒක නිසා තමයි පර්මිට් දුන්නෙ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පවු යකෝ ඕකුන්ට මහලෝකු පඩියක් දෙන්නෙත් නෑ.. hospital ඒකක වාට්ටුවක, බෙහෙත් පොලීමක ඉන්න ලෙඩ්ඩු තෝගේ හැටියට Dr. ලා ඇත්තේත් නෑ. කොටින්ම privet ගියත් බෙහෙත් ටිකක් ගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනේ.
    mekata amatharawa Health Ministry eke ungen Doca lata wedak kara ganna, ministry eke unta wadinna oni scene ekak thiyenne. ewata niwadu denneth na samahara ewata. PG karanna giyaama transfer hadaa gannath hena kattak kanawa. habayi ice paara gahana set ekakut innawa, anith un katta kaala goda daaddi. Benefits hamba weddi untath ekka thamai hamba wenne.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    676
    1,971
    93
    33
    මුල ඉදලම පඩිය සොච්චමයි. ලප මහත්තය පඩි කැපුවනේ. රජයේ සේවකයාට වැඩි කළාට දොස්තරට ඒ වැඩි වීමෙන් 2/3 යි දෙන්නේ. පර්මිට් කොහොමත් නෑ.

    IMG-20260729-111753.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,133
    74,358
    113
    මුල ඉදලම පඩිය සොච්චමයි. ලප මහත්තය පඩි කැපුවනේ. රජයේ සේවකයාට වැඩි කළාට දොස්තරට ඒ වැඩි වීමෙන් 2/3 යි දෙන්නේ. පර්මිට් කොහොමත් නෑ.

    IMG-20260729-111753.jpg
    ඕක අනිවා SW/TL වගේ සැලරි ලෙවල් වලට ගේන්න ඕන. හැබැයි එතනින් එහාට වෙනම වරප්‍රසාද ඕන නෑ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    676
    1,971
    93
    33
    ඕක අනිවා SW/TL වගේ සැලරි ලෙවල් වලට ගේන්න ඕන. හැබැයි එතනින් එහාට වෙනම වරප්‍රසාද ඕන නෑ.
    Union වල උන් ඩීල් ගහනවා එන ආණ්ඩු එක්ක. Union office bearers බලන්නේ private practice එක මූලික කරගෙන ජීවත් වෙන්න. Annual transfer එක නොයා private practice එක ගොඩ දාගන්න එක මූලික අරමුණ. එතකොට පඩිය විතරක් ගන්න membership එක ගැන වග වීමක් උන්ට නෑ. මම මේක කියන්නේ අනිත් executive grade government officers ලා එක්ක compare කරලා. PP කියන එක ඒක නිසා මිනිස්සු දකින්නේ පඩි වැඩි කරන්න ඕනේ නැති හේතුවක් විදියට. ඇත්ත කතාව රජයේ දොස්තරලා 70% කට වඩා private practice කරන්නේ නෑ. Consultant ලා ගත්තාම ඔය percentage වෙනස්. ඒත් සමහර විෂයන් තියෙනවා consultant වුණත් private practice නැති. Private practice කියන එක individuals වශයෙන් gift එකක් වුනාට as a whole ගත්තාම curse එකක්. PP කියන incentive එක නිසාම salary fight එකක් එන්නේ නෑ. ලංකාවේ health statistics developed world maintain කළාට salary lowest income countries comparable.

    Screenshot-20260729-123424.jpg