90 දශකයේ අග භාගයේ, සහා 2000 මුල් භාගයේ ජංගම දුරකථනයක් තිබ්බ කෙනා කියන්නේ ගමේ VIP කෙනා. ෆෝන් එක බලේ ලොකුයි, බරින් වැඩියි ! ඇත්තටම අපි මේ ෆෝන්ස් වලට ඒ කාලේ කිව්වේ ගඩොල් බාගේ ෆෝන් එක කියලා. පොකට් එකේ ලේසියෙන් ඔබන්න බැරි ගඩොල් බාගේ ෆෝන් එක උස්සගෙන ඇවිදින කෙනා දැක්කම මුළු පාරම හැරිලා බලනවා. "මොකද්ද ඒ ෆෝන් එක ? " කියලත් අහනවා . Calls වලට ගෙවන්න වෙන ගාන ගැන නම් අහන්නම එපා. මිනිත්තුවකට ලොකු ගානක් ගෙවලයි ඕක භාවිතා කරන එවුන් calls ගත්තේ. ඒ නිසා කතා කරන්නේ "Hello, busy , පස්සේ කතා කරමු" වැනි සීමිත වචන විතරයි.
ඒ කාලේ මේ ෆෝන් එක තිබ්බ කෙනාගේ සමාජ තත්ත්වය අද iphone භාවිතා කෙනෙකුට වඩා ඉහලින් තිබ්බේ. ඒක වෙනම class එකක්! Bank එකකට හෝ hotel එකකට ගිහින් මේසය උද ෆෝන් එක තියලා call එකක් ගත්තොත්, තමන් වටේ ඉන්න මිනිස්සු phone එක දිහාවට හැරිලා බලනවා. "අනේ එයා ලොකු කෙනෙක්" කියලා තමයි එතකොට එයාලට හිතෙන්නේ. ෆෝන් එකේ display එකක් විදිහට තිබුනේ පොඩි LCD screen එකක්, monochrome. Number ටික විතරයි පේන්නේ. කැමරා සහා games මේ ෆෝන් වල තිබුනේ නෑ. එකම වැඩේ call ගන්න එකයි , call answer කරන එකයි විතරයි.
ඒ කාලේ Network coverage එක සීමිතයි. කොළඹ වැනි ප්‍රධාන නගරවල විතරයි හොඳට signal තිබ්බේ. signal නැති ගමටකට හෝ කන්ද පැත්තට ගියාම ෆෝන් එකේ "No Service" පෙන්නනවා. Repair කරන්නත් ලේසි නෑ. ෆෝන් එක හදිසියේ කැඩුනොත් ඒක හදන්න specialist කෙනෙක් හොයාගන්නම වෙනවා. හැබැයි මේ ෆෝන් එක තිබ්බ කෙනාට ඒ කාලේ ලැබුනු ගෞරවය අද තියෙන smart phone එකකින් ගන්න බැහැ .ඒ කාලේ මේ ෆෝන් එක "Respect " අද කොච්චර අලුත් ෆෝන් release වුනත් ශ්‍රී ලංකාවේ තාක්ෂණික ඉතිහාසයේ තිබුණු ගඩොල් බාගේ ෆෝන් යුගය කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ!