ඉගෙනගත්ත මිනිස්සුන්ට, මලල ක්‍රීඩකයන්ට වගේ Olympic Level යන මිනිස්සුන්ට Permit දෙන්නත් ඕන. වහාන වලට ගහන Tax අඩු කරන්නත් ඕන ලේසියෙන් වහනයක් ගන්න. බුද්ධිගලනය හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක්
ඔව් අනිවා, tax target කවර් කරන්න වාහන ගෙන්නන එක low hanging fruit එකක් විදියට දකින මේ පොන්නයෝ නිසා තමා මේ ප්‍රශ්නෙ තියෙන්නෙ.ඉගෙනගත්ත මිනිස්සුන්ට, මලල ක්‍රීඩකයන්ට වගේ Olympic Level යන මිනිස්සුන්ට Permit දෙන්නත් ඕන. වහාන වලට ගහන Tax අඩු කරන්නත් ඕන ලේසියෙන් වහනයක් ගන්න. බුද්ධිගලනය හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක්
staff kattiyage cross green colorhospital wala wada karana clerk lath cross eka gahan yanawa ban..
hospital staff ona kenekta eka ganna puluwan.
dan central bank, railway, customs, ceb padi adu karanna puluwanda minissu akamathi una kiyala? ewage thama.එහෙම කලොත් ලංකාවේ වෙනම කල්ට් එකක් හැදෙනවා. ඒක කන්ට්‍රෝල් නෑ කිසිම කෙනෙකුට .
මම හිතන්නෙ නෑ මොලේ තියන කෙනෙක් මේකට කැමති වෙයි කියලා.
සෙඩෑන් වලට CC කේස්මන් ඉන්න පැත්ත ඉතින් ටිකක් ගමක්. මෙහෙ අලුත් වාහන විදියට තියෙන්නේ බයිඩ් එවයි පොඩි ජපන් කාර් තමයි. එත් මට නොට් වුන දේ තමයි ටික කාලෙකට ඉස්සර ජපන් සෙඩාන් සෑහෙන තිබ්බනේද කියල. දැන් ඒවා අඩුයි බන්. අඩුයි කියන්නේ පාරේ සමස්තයක් එක්ක වැඩියෙන් තියෙන්නේ උඩින් මන් කියූ වර්ගේ ඒවා. කලින් ප්රීමියෝ එකක් බ්ලුබර්ඩ් එකක් එහෙම දකින්න ලැබුන. දැන් ඒ වගේ ඒවා නෑ නේ.
polim wala idala beheth aragannawa dakinakota hina yanawa athi unta me thread mathak wela. dan payak idala beheth ganna me wage un thawa aurudu 2,3kin paya dekak idala ganna thanata enawa.මේකේ දොස්තරලා ඉන්නවා නේද ? ඒ අය මොකද කියන්නේ ?
සමහරුන්ගෙ එහෙම සීන් තියනව...මෙහෙම එකක් තියනව උබල බලපන් දන්න කියන මෙඩිසින් ගිය උන් ඉන්නව නම් උබල ඇත්තටම හිතල බලපන් උන් ඒකට සුදුසුයිද කියල , විභාග පාස් උනා තමයි ඒත් ම්න් දන්න 95%ක්ම උන් යන්නෙ සල්ලි හම්බ කරන්ඩ බලාගෙන , අනිත් එක ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ල නිකන් ලින් ගෙම්බො වගේ දන්නෙ අර කැම්පස් එකෙන් ඉගෙන ගත්තු ටික විතරයි , පොඩ්ඩක් ලගින් අශ්‍රෙ කරල බලපන්කො තේරෙයි එතකොට , ගොඩක් උන් ඉන්නෙ ලංකාගෙ ඒ වුර්තියට ගොඩනැගුන ඒකාදිකාරියට පිංසිද්ද වෙන්ඩ
මං හිතනව ඉස්සරහට ඇත්තටම වර්තියට ගලපෙන උන් විතරක් එයි කියල ,
pita rata inna unta wadiya clinical patta hodatama thiyenne lankawen ena dokalage. lankawen ena ekek dennek pissu keliyata wena ratawala dokala athare pattama piliganimak thiyenawa lankawen ena dokalata. nurses latath ehemama thamai.විභාග පාස් උනා තමයි ඒත් ම්න් දන්න 95%ක්ම උන් යන්නෙ සල්ලි හම්බ කරන්ඩ බලාගෙන , අනිත් එක ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ල නිකන් ලින් ගෙම්බො වගේ දන්නෙ අර කැම්පස් එකෙන් ඉගෙන ගත්තු ටික විතරයි
Me kathwa nm aththa.මෙහෙම එකක් තියනව උබල බලපන් දන්න කියන මෙඩිසින් ගිය උන් ඉන්නව නම් උබල ඇත්තටම හිතල බලපන් උන් ඒකට සුදුසුයිද කියල , විභාග පාස් උනා තමයි ඒත් ම්න් දන්න 95%ක්ම උන් යන්නෙ සල්ලි හම්බ කරන්ඩ බලාගෙන , අනිත් එක ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ල නිකන් ලින් ගෙම්බො වගේ දන්නෙ අර කැම්පස් එකෙන් ඉගෙන ගත්තු ටික විතරයි , පොඩ්ඩක් ලගින් අශ්‍රෙ කරල බලපන්කො තේරෙයි එතකොට , ගොඩක් උන් ඉන්නෙ ලංකාගෙ ඒ වුර්තියට ගොඩනැගුන ඒකාදිකාරියට පිංසිද්ද වෙන්ඩ
මං හිතනව ඉස්සරහට ඇත්තටම වර්තියට ගලපෙන උන් විතරක් එයි කියල ,
රජයේ මොරතු වුන් ජොබ් කරන්නෙ නැහැ නේ.Ehenam moratu yana okkotamath denna oone.
Private campus enne ekata within 10 years ookun kiyala wisheshayak naරජයේ මොරතු වුන් ජොබ් කරන්නෙ නැහැ නේ.
මුං ට පඩි වැඩි කරන්නත් බැහැ. වැටුප් ශ්‍රේණි මොනාද තියෙනවා නේ. වැඩි කරොත් අනෙක් වුන් කෙස් අදිනවා.
කව්රුත් ඉගෙන ගන්නේ අසාවට හොඳ ජීවන තත්වෙකට එකට මුකුත් කියන්න බැහැ. හැබැයි වෘතීය ආචාර ධර්ම එක්ක හම්බ කරන්න ඕනේ. නැත්නම් ඇවිත් වැඩක් නැහැ.
එක ම දේ මුන් ඔලුව පොඩ්ඩක් වැඩි. මොකද ලෝයර් දොකා ලාව රිප්ලෙස් කරන්න විදියක් නැහැ.
ඉන්දියාවෙන් ගෙන්න ද. ගෙනවාත් එක පාර ලංකාවේ ලෙඩ ඒකක හැදෙන්න කල් යනවා.
Private campus ආවොත් හොදයි හැබැයි ඒකත් සල්ලි තිබ්බ පලියට වඩා. Z එකෙන් ඉල්ලුම් කරන හොදම ටික ගන්න ඕනේ. නැත්තම් සයිටම් 2 වෙනවා. ස්ටුදනත් ලෝන් දෙන්න ඕනේ. එතකොට ප්‍රශ්ණයක් නැහැ.Private campus enne ekata within 10 years ookun kiyala wisheshayak na
ඇයි මොරටුවේ යන එවුන් උදේ රෑ නැතුව ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවාදEhenam moratu yana okkotamath denna oone.


katta hamoma kanawa... unta bari nam wena rassawak karapudenDokaa ලාට දෙන්න ඕනේ බාන් වුන් කන කට්ට එක්ක අම්මෝ ඉගෙනගන්න කාලෙත් කට්ට. ඉගෙනගත්තේ පස්සේත් කට්ට..
Pp හැමෝටම හරි යන්නේ නැහැ