ඔහොම එවුන් ....මගෙ යාලුවෙක් ඉන්නව සිකරට් 20 පෙට්ටි 2ක් දවසට ඉවර කරනව.
ඒකගෙ වැඩේ දේපල ඉඩකඩ විකුනල යාලුවෝ එක්ක කන බොන එක තමයි. කාලකන්නියෙක් ගොඩක් ඉඩම් තිබ්බ පවුලක්. මූ කිසි වැඩක් නොකර ඉඩම් විකුන විකුනම කාලා දැන් ඉන්න ගේයි ඉඩම් කෑල්ලයි විතරයි තියෙන්නෙ. එක ළමයෙක් ඉන්නව පවු ඒ දරුවා අනාතයි. පිලිකාවක් හැදිල කලින්ම මලානම් ඒ ළමයට අර දේපල ටික හරි ඉතුරුවෙනව.ඔහොම එවුන් ....
පන්සලක් හදනවා දකින කොට කියනවා අපරාදෙ ඔය සල්ලි පිළිකා රෝහලට දීපල්ලා කියලා![]()
මේ පැත්තෙත් ඔහොම එකෙක් හිටියා. පොරගෙ තාත්තා හොඳට කරගෙන ආව business එකත් ඉස්සරහට කරගෙන යන්න බැරි වුණා මූට. අන්තිමට ගෙදර අල්මාරිත් විකුණුවා. ගෙදර හයි කරලා තිබුණ දොරකුත් විකුණුවා. අන්තිමට ගේ අඩු ගාණකට විකුණුවා. දැන් කොහෙ ඉන්නවාද දන්නෑ.ඒකගෙ වැඩේ දේපල ඉඩකඩ විකුනල යාලුවෝ එක්ක කන බොන එක තමයි. කාලකන්නියෙක් ගොඩක් ඉඩම් තිබ්බ පවුලක්. මූ කිසි වැඩක් නොකර ඉඩම් විකුන විකුනම කාලා දැන් ඉන්න ගේයි ඉඩම් කෑල්ලයි විතරයි තියෙන්නෙ. එක ළමයෙක් ඉන්නව පවු ඒ දරුවා අනාතයි. පිලිකාවක් හැදිල කලින්ම මලානම් ඒ ළමයට අර දේපල ටික හරි ඉතුරුවෙනව.
දැන් නැවත්තුවොත් උඹ දිනුම්.....Adoo matat dan nawattana hitenawa
මැලේසියාවෙත් ඔහොම තමාමේ සීන් එක තියෙන්නේ අපේ රට වලට විතරද මන්දා
මෙහෙ උන් දවසට නෙමේ පැයට සීගරට් තුන හතර බොනවා බන් අවු 18 වගේ ඉඳන්
වැඩියම කෙල්ලෝ. ඒක තව වේපර් එක, තව හක්කේ දිය වෙන්න තියා ගන්න පෙට්ටියේ එන අයිටම් එක මාර විදියට පාවිච්චි කරනවා. කොල්ලෝ සිරාවටම අඩුයි බොනවා
ඒත් බන් මුන් අල්ලන් ඉන්නවනේ අවු 80 - 90 කිසි ගින්නක් නැතිව.
අවු 80 දිත් සිගරට් එක ගහලා කොකාකෝලා එකක් බොන නාකි අච්චිලා වකාරෙට
අපේ ජාන වල කෙසේ එකක් ද මන්දා
අපි බීම බෝතල් දෙකක් බිව්වොත් සීනි
තෙල් ටිකක් කෑවොත් කලෙස්ට්‍රෝල්
සිගරට් අවු 10 ක් වගේ බිව්වොත් පෙනහලු කේස්
අරක්කු බිව්වොත් ශිරෝසිස්
උබට තේරුණාට තාම අපිට තේරුණේ නෑමන් අදුරන අන්කල් කෙනෙක් කිව්වා පොර සිගරට් බොන්නේ ගෙදර ගෑණු ගොඩක් ඉන්න නිසාලු මට ඒ කිව්ව දේ තේරුනේ නැහැ මුල් කලේ පස්සේ තෙරුනේ සින් එක
yaluwata kiyapan 4k gahana eunuth innawa kiyalaමගෙ යාලුවෙක් ඉන්නව සිකරට් 20 පෙට්ටි 2ක් දවසට ඉවර කරනව.
