Raize = තුන් පූට්ටු SUV

Sinha-Le

Active member
  • Jul 10, 2026
    80
    121
    33
    ශ්‍රී ලංකාව
    ඊයා. උඹල Raize එක පැදල තියෙනවද? මොනාද බං මේ ජරාව. කෝටි එක හමාරක් දීලා මේවා ගන්ට පිස්සුද? තහඩු ටික විතරනේ. හරියට ත්‍රී වීල් එකක් වගෙ.

    Compact SUV කිව්වට මෙහෙම බලු වෙනවද? Compact SUV නෙවේ තුන් පූට්ටු SUV. කෙලින්ම ත්‍රී වීල් එකක් උස්සලා දොරවල් 4ක් ගහල වගෙ. තුක් නොදොකින්. 🤢😩
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,957
    46,253
    113
    TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
    JDM හොදයි බං. රේස් එක නම් ඉතිං ඩයිහට්සු රීබැජ් කරපු එකනේ. මහ කොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඩයිහට්සුලා බජට් වාහනනේ හදන්නේ. අපේ රටේ මිල වැඩිවීම ආන්ඩුවල අවුලක් මිසක් ටොයෝටා එකේ අවුලක් නෙවෙයි. මේවා ඉතිං ත්‍රීවිල් වගේ බජට් වාහන තමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,957
    46,253
    113
    JDM හොදයි බං. රේස් එක නම් ඉතිං ඩයිහට්සු රීබැජ් කරපු එකනේ. මහ කොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඩයිහට්සුලා බජට් වාහනනේ හදන්නේ. අපේ රටේ මිල වැඩිවීම ආන්ඩුවල අවුලක් මිසක් ටොයෝටා එකේ අවුලක් නෙවෙයි. මේවා ඉතිං ත්‍රීවිල් වගේ බජට් වාහන තමයි.

    Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..

    P1011626.JPG
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,601
    12,731
    113
    35
    Spain
    Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..

    P1011626.JPG
    මේවට තාමත් කෝටියක් ඉල්ලුම තියෙන්නේ නිකන් නෙවේ.
     
    • Love
    Reactions: Bitter Truth

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,894
    113
    ඊයා. උඹල Raize එක පැදල තියෙනවද? මොනාද බං මේ ජරාව. කෝටි එක හමාරක් දීලා මේවා ගන්ට පිස්සුද? තහඩු ටික විතරනේ. හරියට ත්‍රී වීල් එකක් වගෙ.

    Compact SUV කිව්වට මෙහෙම බලු වෙනවද? Compact SUV නෙවේ තුන් පූට්ටු SUV. කෙලින්ම ත්‍රී වීල් එකක් උස්සලා දොරවල් 4ක් ගහල වගෙ. තුක් නොදොකින්. 🤢😩
    adooo maath ganna inne echchara chaaa da ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,786
    1
    15,052
    113
    Toyota hiace ඵහෙම බලපං අනූ ගණන් වල අාපු ඒවල build quality ය නියමයි..දැන් ඵන ඒවා පපඩම් වගේ...ලංකාවේ TAX ඵකනම් ඉතිං වැඩියි තමයි..

    P1011626.JPG
    පපඩම් වගේ වෙන එක තමයි හොඳ. ඔය පරණ යකඩ කූඩු වල ගිහින් හැප්පුනොත් කෑලි සවලෙන් එකතු කරන්න වෙන්නෙ.