ගැමුනුට සිංහාසනේ ගූ යන නිවුස්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    මාලිමා අාණ්ඩුවට සෑහෙන්න හොඳ කියනවා මිනිස්සු ඕකටනම්..මීට කලින් කිසිම නායකයෙක් කරපු නැති වැඩක් නේ අනුර කරේ..ඒ කාලේ කොටින්ට බය නැති නායකයොත් බය වුනා බස් ගැමුණුට.දැන් උෟ බලු වෙලා..කෝ උද්ඝෝෂණ,ස්ට්‍රයික් දැන්?..😅උන් දන්නවා අනුර ඵක්ක ඒවා ලේසි නෑ කියලා...මෙහෙම දේවල් දිගටම කරොත් මාලිමාවේ ජන බලය අවුරුදු 20කට තියා 40කටවත් හොල්ලන්න නම් බැරි වෙයි..😍👌
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    මට ගැමුණු එක්ක ප්‍රශ්ණයක් නෑ. මට ප්‍රශ්ණෙ තියෙන්නෙ බයියො එක්ක
    ගැමුණු අඬනකොට බයියොන්ගෙ හිතටත් වේදනාවක් දැනෙන එකට තමයි මම ආස
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    sumai kale japan bus wageyak free labuna. lankagama ewa hala damma!

    lankawa wage parawal wala dust pirichcha ratawal walata goverment ekata owa maintain karanna ba pen!
    AC line wala dust pirunama ubala hithanawada CTB eke harak owa galawala clean karai kiyala!
    awurudu 5kin balapalla owai thathwe!
     
    yaka92

    Active member
  • Jun 22, 2017
    237
    209
    43
    colombo
    sumai kale japan bus wageyak free labuna. lankagama ewa hala damma!

    lankawa wage parawal wala dust pirichcha ratawal walata goverment ekata owa maintain karanna ba pen!
    AC line wala dust pirunama ubala hithanawada CTB eke harak owa galawala clean karai kiyala!
    awurudu 5kin balapalla owai thathwe!
    Maintaine කරන්නේ නැති එකට හදන්න ඕනේ සිස්ටම් එක :lol: බස් ගේන්නෙ නැතිව ඉන්න එක නෙමෙයිනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Lol u dan hamadama press conference thiyanawa, if this continues I think the private bus mafia will die a natural death
    ඕක තමයි governement එකෙන් කරන්නෙ. උන්ට නීති දාලා හදන්න හැදුවොත් strike කර කර නටනව කියල දන්න හින්ද හීන් නූලෙන් CTB එක හරහා competition එක දීලා අරුන්ව ඉවරයක් කරන්න හදන්නෙ.
     
    • Like
    Reactions: Ashan052 and fdk

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    ඕක තමයි governement එකෙන් කරන්නෙ. උන්ට නීති දාලා හදන්න හැදුවොත් strike කර කර නටනව කියල දන්න හින්ද හීන් නූලෙන් CTB එක හරහා competition එක දීලා අරුන්ව ඉවරයක් කරන්න හදන්නෙ.

    මට මචන් ඕක කලින්ම හිතුනා
    මේ ආණ්ඩුව ප්‍රයිවට් බස් වල කෑලි ගලවලා පිළිවෙලකට තියන්න හැදුවම කලේ නැහැනේ
    මට හිතුනා ආණ්ඩුව අඩියක් පස්සට අරන් මෙහෙම දෙයක් කරයි කියලා
    නියම වැඩක් මේකවත් හරියට කරගන්න පුළුවන් උනොත්
    කරුම ප්‍රයිවට් ලොරි චැසි ශාපයෙන් අයින් වෙන්න පුලුවන්නම්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මට මචන් ඕක කලින්ම හිතුනා
    මේ ආණ්ඩුව ප්‍රයිවට් බස් වල කෑලි ගලවලා පිළිවෙලකට තියන්න හැදුවම කලේ නැහැනේ
    මට හිතුනා ආණ්ඩුව අඩියක් පස්සට අරන් මෙහෙම දෙයක් කරයි කියලා
    නියම වැඩක් මේකවත් හරියට කරගන්න පුළුවන් උනොත්
    කරුම ප්‍රයිවට් ලොරි චැසි ශාපයෙන් අයින් වෙන්න පුලුවන්නම්
    ඔව් බන් මුන් මෙට්‍රෝ ගේද්දි ආබාධිත අයට යන බස් කියල මාකට් කරෙත් අරුන්ට මුකුත් කියාගන්න බැරි වෙන්න.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් වැඩේ කරගත්තොත් ඒකත් ඔය වගේ.
     
    • Like
    Reactions: R O B U S T A