කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,786
    1
    15,052
    113
    MRCGP Part 1 goda dana eka gemak newei. lankawe dan karana bahutharaya goda yanawa. kohomath +5 yrs experience illanawa. part 2 ekath april karapu bahutharaya goda. (aprox. 150 k wage) november ekath liyanawa fail aya ayama. goda yanna amaru awa neweyi +5 yrs thiyena ayata.
    5+ years kiyanne ithin kattak. a kale hambena padiya adu padiyak sapekshawa awurudu 6k degree kalata passe. IT salary eka eetawada wediy. 3 year degree + 8years experience ne.
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    MRCGP Part 1 goda dana eka gemak newei. lankawe dan karana bahutharaya goda yanawa. kohomath +5 yrs experience illanawa. part 2 ekath april karapu bahutharaya goda. (aprox. 150 k wage) november ekath liyanawa fail aya ayama. goda yanna amaru awa neweyi +5 yrs thiyena ayata.

    Mama kiwwe AMC exams bro. Attempts 2,3 n pass wennath bari AMC part 2 eka. Eka nan mehe un salli kadaganna gahana gemak sure ekatama.

    Ahala tiyena widiyata MRCGP eka lesiylu. Dan lankawe godak experienced doctors la oka karala enawa. Lankawe exam centres pawa tiyenawane.

    Mehe docala unath godak denek danne nathi ekak tamai mehe qualified wenna tiyena pathways gana. Maha godak tiyenawa. Eng kenekta wage ekak newei. Itin kawruhari taman danna kenek mokak hari pass une nathi unama eka tamai hamotama balapanne kiyala htihanawa.
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,633
    1
    4,477
    113
    Matale
    5+ years kiyanne ithin kattak. a kale hambena padiya adu padiyak sapekshawa awurudu 6k degree kalata passe. IT salary eka eetawada wediy. 3 year degree + 8years experience ne.
    intern walin passe nam full ot dala aproxi. 260k enawa.

    inna bari ewun palayallakao.... adu kule higana pawul walin pinata igenagena docek una kiyanne aye ratatama karumayak....

    issarahata kohomath job na doc unath... untath out una gaman job eka sure na :yes:

    rata yana eka lesi na oya kiyana tharam okunta.... puluwan ekek innawa nam palayalla :yes: aye awama job ekak nam na :lol:
    radale kiyala dagattata uba rodiyek ne. :lol:
    ------ Post added on Jul 30, 2026 at 2:16 PM
     
    • Haha
    Reactions: Bad_horse

    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    දැන් ඩොකාලාට දෙන්න එපා කියන අයගෙ ආදායමෙන් මාසෙකට 60000ක් කැපුවොත්
    කපාපූ අයට හෙන ඉල්ලන්නේ නැද්ද?
    1/5 th income එක තමන්ගේ කැපුවොත්?
    කෝමද dollar 160 තියෙන කාලේ ලක්ෂ 36ක් දීලා ආයේ දෙන්නම් කියලා කපා ගත්තොත්.

    වෙලාම බලන්න ඕන. මොකද අනික් අයට ප්‍රාර්ථනා කරන ඒවා තමන්ටත් වෙනවා .
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    radale kiyala dagattata uba rodiyek ne. :lol:
    ------ Post added on Jul 30, 2026 at 2:16 PM
    මට උගේ comments දකිනකොට පට්ට ආතල්. පුදුම ඇරියස් එකකින් ඉන්නේ. දොස්තරලා ගේ පෝස්ට් එකක් වැටුනොත් මුගේ comment එකක් වරදින්නේ නෑ. උබ කිව්වත් වගේ මූ අනිවා අඩු කුලේ නාකියෙක් වෙන්න ඇති. එක්කෝ මූ ට්‍රයි කරලා දොස්තර කෙනෙක් වෙන්න බැරි වෙල නැත්නම් හොඳටම දන්න කෙනෙක් දොස්තර කෙනෙක් වෙලා හොදින් ඉන්නවා බල ගන්න බැරි තරම් ඉරිසියාවේ පැලෙනවා. ජොබ් නෑ ජොබ් නෑ ගගා අවුරුදු ගානක ඉඳන් මේකේ comment දානවා. මේ වගේ උන් දකින කොට තමා තේරෙන්නේ MBBS එකේ වටිනාකම. මට degree එක ගානක් නැති වුණත් මේ වගේ එකෙක්ගේ ඇහේ කටු ඇනෙනවා වගේ හැම thread එකට comment එකක් වැටෙන්න තරම් ඒ degree එක subconsciously කොච්චර බලපාලද කියල බලපන්.
     
    • Haha
    • Like
    Reactions: shenat and ML1987

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,942
    21,968
    113
    ගම මහනුවරයි

    lol ubala ganu wage adana nisane e... wena eka job ekka karana ekek meke adanawada? meka na araka na kiyala? :lol:
    ratata puluwan widihata padi denne... ekath nikan ugannala... inna puluwan nam hitapan... bari nam palayan :yes: simple....
    ubala giya kiyala rata watenne na... ethenta wena ekek enawa...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,460
    113
    දැන් ඩොකාලාට දෙන්න එපා කියන අයගෙ ආදායමෙන් මාසෙකට 60000ක් කැපුවොත්
    කපාපූ අයට හෙන ඉල්ලන්නේ නැද්ද?
    1/5 th income එක තමන්ගේ කැපුවොත්?
    කෝමද dollar 160 තියෙන කාලේ ලක්ෂ 36ක් දීලා ආයේ දෙන්නම් කියලා කපා ගත්තොත්.

    වෙලාම බලන්න ඕන. මොකද අනික් අයට ප්‍රාර්ථනා කරන ඒවා තමන්ටත් වෙනවා .
    මොකක් ගැනද බන් උඹ මේ කියන්නෙ?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    lol ubala ganu wage adana nisane e... wena eka job ekka karana ekek meke adanawada? meka na araka na kiyala? :lol:
    ratata puluwan widihata padi denne... ekath nikan ugannala... inna puluwan nam hitapan... bari nam palayan :yes: simple....
    ubala giya kiyala rata watenne na... ethenta wena ekek enawa...
    මම හිතුවේ මේකේ උන් ඔක්කොම දොස්තරට පඩි වැඩි තව කපාපන් කියයි කියල. ඒ වුණාට බලපන් සාධාරණව තව පඩි වැඩි වෙන්න ඕනේ කියලා කියන උන් ඉන්නවා. ලෝකේ සාමාන්‍ය ගැන අපේ රටේ උන්ට සාක්ෂි එක්ක කියල දෙන එක කරන එකට අඬනවා කිව්වට කමක් නෑ. ඔච්චර නොවටිනා සේවයක් නම් කරන්නේ ස්ට්‍රයික් කළාට බලපෑමක් වෙන්න විදියක් නෑනේ. පඩිය වැඩි කරගන්න fight එක කරන වෙලාවට මිනිස්සු දැනුවත් කරලා තියෙන එක වැදගත්. අපේ පඩිය වැඩි කරගන්න ඕනේ අපි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,942
    21,968
    113
    ගම මහනුවරයි
    මම හිතුවේ මේකේ උන් ඔක්කොම දොස්තරට පඩි වැඩි තව කපාපන් කියයි කියල. ඒ වුණාට බලපන් සාධාරණව තව පඩි වැඩි වෙන්න ඕනේ කියලා කියන උන් ඉන්නවා. ලෝකේ සාමාන්‍ය ගැන අපේ රටේ උන්ට සාක්ෂි එක්ක කියල දෙන එක කරන එකට අඬනවා කිව්වට කමක් නෑ. ඔච්චර නොවටිනා සේවයක් නම් කරන්නේ ස්ට්‍රයික් කළාට බලපෑමක් වෙන්න විදියක් නෑනේ. පඩිය වැඩි කරගන්න fight එක කරන වෙලාවට මිනිස්සු දැනුවත් කරලා තියෙන එක වැදගත්. අපේ පඩිය වැඩි කරගන්න ඕනේ අපි.
    mehemai rate hamoma sathutin kala beela inna one... ekata ekagai... but itin anduwata denna puluwan ochcharai nam, ekata mokada karanne?
    strike karala minissu apahasuthawayata lak karana ekata wada hodai, wena ratakata yana eka... skill thiyenawa nam...
    nathnam itin dena padiya aran inta wenawa... or wena job ekak karanta wenawa...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,792

    ලංකාවේ දොස්තරලා වෙන උන් අඩුම තරමේ දොස්තරලා වෙන්නේ සල්ලි තන්හාවටනන් කමක් නෑ. එහෙනං අඩුම තරමේ උන්ට මොකක් හරි innovation එකක් කරලා සල්ලි හොයන්න හරි උවමනාවක් ඇති වෙනවා. ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ ලෙඩ්ඩු උන් එනකොට නැගිටින නිසා, පවුලේ උන්ට අහල පහල උන්ට නෑදෑයෝන්ට පම්පෝරි ගහන්න පුළුවන් වෙන නිසා, ලේසියෙන් ප්‍රපෝසල් එකක් හොයාගන්න ඕන නිසා වගේ සමාජ තත්වේ පදනම් වෙච්ච හේතු නිසා. ඉතින් උන් දොස්තර පට්ටම ගහගෙන අලුතෙන් මුකුත් ඉගෙන ගන්නේ නැතුව කරන්නේ නැතුව ඔහේ ඉන්නවා. ඔය වගේ උන් නැති වෙලා යන එකම හොඳයි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,522
    10,084
    113
    pita rata inna unta wadiya clinical patta hodatama thiyenne lankawen ena dokalage. lankawen ena ekek dennek pissu keliyata wena ratawala dokala athare pattama piliganimak thiyenawa lankawen ena dokalata. nurses latath ehemama thamai.
    මේක නිකන් බයෝ සර් කෙනෙක් පොඩි උන් motivate කරන්න කියන කතාවක් වගේ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    මොකක් ගැනද බන් උඹ මේ කියන්නෙ?
    Permit
    Permit value 37 laks.
    Working period to get it 5 years.
    Which compensate for 60k per month.
    BTW others in similar categories,same salary level receives fuel allowence or official car + permit.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,942
    21,968
    113
    ගම මහනුවරයි
    ලංකාවේ දොස්තරලා වෙන උන් අඩුම තරමේ දොස්තරලා වෙන්නේ සල්ලි තන්හාවටනන් කමක් නෑ. එහෙනං අඩුම තරමේ උන්ට මොකක් හරි innovation එකක් කරලා සල්ලි හොයන්න හරි උවමනාවක් ඇති වෙනවා. ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ ලෙඩ්ඩු උන් එනකොට නැගිටින නිසා, පවුලේ උන්ට අහල පහල උන්ට නෑදෑයෝන්ට පම්පෝරි ගහන්න පුළුවන් වෙන නිසා, ලේසියෙන් ප්‍රපෝසල් එකක් හොයාගන්න ඕන නිසා වගේ සමාජ තත්වේ පදනම් වෙච්ච හේතු නිසා. ඉතින් උන් දොස්තර පට්ටම ගහගෙන අලුතෙන් මුකුත් ඉගෙන ගන්නේ නැතුව කරන්නේ නැතුව ඔහේ ඉන්නවා. ඔය වගේ උන් නැති වෙලා යන එකම හොඳයි

    :yes: :yes:

    api kiyala nemeine un doc une... unge asawata karala, rate minissu pali na ekata...
    anika me z score eka ain karanta one.... colombo, gampah, kandy hoda result dana lamainta loku asadaranayak wenawa... adu result dana gam baiyo thamai oya owa illagena natanneth...
     
    • Like
    Reactions: redux

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,273
    5,006
    113
    Doctor වෙන්න කොච්චර කැපකිරීමක් කරනවද ?
    ඒ වෙනුවෙන් දැනට දෙන Salary එකනම් හොදටම මදි

    AL ෆේල් උනා කියල Doctors ලට Jealous වෙලා වැඩක් නෑ
     
    • Like
    Reactions: ChamodhK

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,460
    113
    Permit
    Permit value 37 laks.
    Working period to get it 5 years.
    Which compensate for 60k per month.
    BTW others in similar categories,same salary level receives fuel allowence or official car + permit.
    What I am saying is that doctors need to get paid private sector salaries equivalent to SWEs (TLs etc etc). But they don't need to get anything else like a car permit. No need to give anyone that.
    ලංකාවේ දොස්තරලා වෙන උන් අඩුම තරමේ දොස්තරලා වෙන්නේ සල්ලි තන්හාවටනන් කමක් නෑ. එහෙනං අඩුම තරමේ උන්ට මොකක් හරි innovation එකක් කරලා සල්ලි හොයන්න හරි උවමනාවක් ඇති වෙනවා. ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ ලෙඩ්ඩු උන් එනකොට නැගිටින නිසා, පවුලේ උන්ට අහල පහල උන්ට නෑදෑයෝන්ට පම්පෝරි ගහන්න පුළුවන් වෙන නිසා, ලේසියෙන් ප්‍රපෝසල් එකක් හොයාගන්න ඕන නිසා වගේ සමාජ තත්වේ පදනම් වෙච්ච හේතු නිසා. ඉතින් උන් දොස්තර පට්ටම ගහගෙන අලුතෙන් මුකුත් ඉගෙන ගන්නේ නැතුව කරන්නේ නැතුව ඔහේ ඉන්නවා. ඔය වගේ උන් නැති වෙලා යන එකම හොඳයි
    අඩු කුලේ ඇරියස් කාරයෝ ඩොක්කු උනාම තමා උඹ ඔය කියන ඒවා හොයන්නෙ. උන්ට ඉතින් ඩිග්‍රීය ඇරෙන්න වෙන දෙයක් නෑ ජීවිතේ පෙන්නන්න. ජෙප්පො කියන්නෙත් එ වගේ කුලකයක් තමා.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    What I am saying is that doctors need to get paid private sector salaries equivalent to SWEs (TLs etc etc). But they don't need to get anything else like a car permit. No need to give anyone that.

    That's true. Why was permit given in the first place? Because government could not pay the salary to compensate for the gap.
    Can government pay now? 🤷
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    අඩෝ ඉස්සර ඩොකාල ලක්ශ 50ට අඩු වාහන එහෙම පැද්දෙ නෑනේ. වැගන් R, vitz වගේ එකක ඩොක්ට ලාංඡනේ දකින්න උනේම නැ. ඒත් දැන්නම් බන් 3වීල් ඇරෙන්න අනිත් හැම එකේම කට්ටිය ඩොක්ට ලාංඡනේ ගහන් යනවා. අමාරු කාලයක් වගේ හැමෝටම. 🥴 🥴

    hugak dr BYD gannawa. Vitz nam ona tharam Dr padinawa issara idan. oya wadi hariyak wagon r tiyenne MLT, Pharmacist ayata Dr sign ekai mekai dekak