පවු බන් මිනිස්සු නෙ. ත්‍රස්තවාදියෝ ගැන නම් මට කිසි අනුකම්පාවක් නැහැ. එත් ටුවරිස් කෙනෙක් කිව්වම දුක හිතුන බන්.
උඹ හිතන්නෙ ඔය ගූ වලේ ඉන්න සක්කිලි හැත්තට tours යන්න සල්ලි හම්බෙන්නෙ රස්සාවක් බිස්නස් එකක් කරල කියලද? පිස්සුද බං මොකක් හරි ලබ්බක් අටවගෙන හම්බෙන අාධාර පිල්ලි ගහලා. එ‍් පව්කාර සල්ලිවලින් අාතල් ගන්ඩ අාවම ඔහොමම තමයි වෙන්ඩ ඕන.
ඉන්න මිනිස්සු ටික, ළමයි ටික brain wash කරලා පාදඩ කමේම ඉන්ඩ අැරලා, උන්ව පෙන්නල අාධාර ගෙන්නගෙන මඩිය තර කරගන්නවා. රත්තරන් කිකිළි වගේ ජීවිතේට අරුන්ට ගොඩ යන්ඩ නම් දෙන් නෑ. පොඩ්ඩක් හරි අැත්තටම සාමයක් එනවා පෙනුණොත් මොකක් හරි කරල අායෙ වළටම දානවා.