කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,633
    1
    4,477
    113
    Matale
    uba adu kule higana pawualaka ekek ne?
    uba balapan meke giyapu kula thread eke dala athi mama mona higana kuleda kiyala. api photo dagena raganne na uba wage paduwe giwathwenawa. rodiya :lol:

    lol ubala ganu wage adana nisane e... wena eka job ekka karana ekek meke adanawada? meka na araka na kiyala? :lol:
    ratata puluwan widihata padi denne... ekath nikan ugannala... inna puluwan nam hitapan... bari nam palayan :yes: simple....
    ubala giya kiyala rata watenne na... ethenta wena ekek enawa...
    bari nam palayan kiyala na service ekata balance degree cost eka gewala ain wela yanne. nidahas addiyapanen igenegatte dokala vitharaine handiye threewheel mallith igenagatte na ne. ane palayan rodiya :lol: kula mathak karala baninnath hithenne na me wage ekek dakkama nobanath ba. rodiya :ROFLMAO:
    ------ Post added on Jul 30, 2026 at 5:28 PM
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    248
    499
    63
    පර්මිට් එකට දෙන්නේ නෑ කියලම කියන්ඩ බෑ නේද? ලංකාවේ එසෙම්බල් කරන සමහර වාහන වලට පර්මිට් එකට අඩු කරනවා.කට්ටියට ඒවා සෙට් වෙනවා නැද්ද කියන එක වෙනම කතාවක්.
    images
     
    • Like
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,941
    21,968
    113
    ගම මහනුවරයි
    uba balapan meke giyapu kula thread eke dala athi mama mona higana kuleda kiyala. api photo dagena raganne na uba wage paduwe giwathwenawa. rodiya :lol:

    bari nam palayan kiyala na service ekata balance degree cost eka gewala ain wela yanne. nidahas addiyapanen igenegatte dokala vitharaine handiye threewheel mallith igenagatte na ne. ane palayan rodiya :lol: kula mathak karala baninnath hithenne na me wage ekek dakkama nobanath ba. rodiya :ROFLMAO:
    ------ Post added on Jul 30, 2026 at 5:28 PM

    ane adu kule mitto tho gihin balapan one nam man dapu thread :lol:

    3wheel karayatath ekai, low iq dokatath ekai... karanna bari nam palayan.... tho higana pawulaka, adu kule ekek wela ipadunata rate minissu pali na... :yes: thota karanta bari nam palayan... higana balla... permit deneth na, padi denneth na :lol: puluwan deyak karapan.... higana adu kule berawa hattha
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,392
    2,927
    113
    ඩොකාලට extra benefit + permit, පුලුවන් නම් loan යගහරි දෙන්න ඕන.

    Docek වෙනවා කියන එක අවුරැදු 10k විතර ගේමකනේ, ඒක නිසා අනුකම්පා කරලා නෙමෙයි. අපිට බෙහෙත් ගන්න හොද ඩොකාලා ඕන නිසා උන්ය benefit දෙන්න ඕන.

    නැත්නම් තව ටික කාලෙකින් ගෑණු විතරක් doctors ලා ඉදියි. Surgery එහෙම කරන්න ගියාම ගෑණු ඩොකාලට අමාරැයි.

    එහෙම නම් engineers ලටත් benefit ඕන කියන්න එපා, engineers ලා brain surgery, heart surgery, පොඩි එකෙක් බඩෙන් ගන්න එක etc කරන් නෑනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    දොස්තරලාට කාර් පමිට් විතරක් නෙමෙයි උඩරට නීතිය යටතේ බහු විවාහ, මුස්ලිම් නීතියට අනුව අඩු වයස් දරුවන් විවාහයට , බදු සහන, අස් වැසුම , ඩිප්ලොමැටික් පාස්පොට් මේ හැමදේම දිය යුතුයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ඩොකාලට extra benefit + permit, පුලුවන් නම් loan යගහරි දෙන්න ඕන.

    Docek වෙනවා කියන එක අවුරැදු 10k විතර ගේමකනේ, ඒක නිසා අනුකම්පා කරලා නෙමෙයි. අපිට බෙහෙත් ගන්න හොද ඩොකාලා ඕන නිසා උන්ය benefit දෙන්න ඕන.

    නැත්නම් තව ටික කාලෙකින් ගෑණු විතරක් doctors ලා ඉදියි. Surgery එහෙම කරන්න ගියාම ගෑණු ඩොකාලට අමාරැයි.

    එහෙම නම් engineers ලටත් benefit ඕන කියන්න එපා, engineers ලා brain surgery, heart surgery, පොඩි එකෙක් බඩෙන් ගන්න එක etc කරන් නෑනේ.
    ඩොකාලට ඕන කරන හැම දෙයක්ම, tools, blood pressure monitor ඉදන් MRI machines, ගොඩනැගිලි ඔක්කොම හදන්නේ ඉංජිනේරුවරු :P
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,392
    2,927
    113
    ඩොකාලට ඕන කරන හැම දෙයක්ම, tools, blood pressure monitor ඉදන් MRI machines, ගොඩනැගිලි ඔක්කොම හදන්නේ ඉංජිනේරුවරු :P
    Surgery එකක් කරගන්න hospital එක්කට යද්දි, hospital building එක හොද engineer කෙනෙක් හදලද බලන් නෑනේ.

    හැබැයි දොස්තර හොදද නැද්ද කියලා නම් බලනවා 😛
     
    • Like
    Reactions: shenat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,941
    21,968
    113
    ගම මහනුවරයි
    Surgery එකක් කරගන්න hospital එක්කට යද්දි, hospital building එක හොද engineer කෙනෙක් හදලද බලන් නෑනේ.

    හැබැයි දොස්තර හොදද නැද්ද කියලා නම් බලනවා 😛
    mbbs hama ekama dan surgeryth karanwada? 😂 btw anik staff eka nathuwa thaniyamada karanne?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,392
    2,927
    113
    mbbs hama ekama dan surgeryth karanwada? 😂 btw anik staff eka nathuwa thaniyamada karanne?
    Surgery කරන ලෙවල් එක්කට ඩොක්ටර් කෙනෙක් යන්නේ normal dockek ඉදන්නේ. නෝමල් ඩොකාලගේ pool එක අඩු නම් ඒකත් අඩු වෙනවා. Normal ඩොකාලා වෙන්න වෛන මහන්සියෙ හරියන financial benefit එකක් නැත්නම්, surgeons ලත් අබු වෙනවා.

    Surgery එකක් කරද්දි අනිත් අයත් වැදගත්, ඒත් ගෙයක් හදද්දි ඉන්ජිනේරැවයි, මේසන් බාසුයි දෙන්නම ඕන, එත් engineer වැදගත් වගේ තමයි. Surgery හගඑක්කදි critical decision ගන්නේ අරගොල්ලෝ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,941
    21,968
    113
    ගම මහනුවරයි
    Surgery කරන ලෙවල් එක්කට ඩොක්ටර් කෙනෙක් යන්නේ normal dockek ඉදන්නේ. නෝමල් ඩොකාලගේ pool එක අඩු නම් ඒකත් අඩු වෙනවා. Normal ඩොකාලා වෙන්න වෛන මහන්සියෙ හරියන financial benefit එකක් නැත්නම්, surgeons ලත් අබු වෙනවා.

    Surgery එකක් කරද්දි අනිත් අයත් වැදගත්, ඒත් ගෙයක් හදද්දි ඉන්ජිනේරැවයි, මේසන් බාසුයි දෙන්නම ඕන, එත් engineer වැදගත් වගේ තමයි. Surgery හගඑක්කදි critical decision ගන්නේ අරගොල්ලෝ.
    surgeon unata passe benefit dunna nam hari ne ehenam 🙃

    anna eka thamai kiyanne... decision gaththata wadak na ewa karannath minissu one... assist karana ewun nathamm thaniyama uda balan inta thamai wenne... so hama ekama wadagath...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,736
    113
    එහෙම නම් engineers ලටත් benefit ඕන කියන්න එපා, engineers ලා brain surgery, heart surgery, පොඩි එකෙක් බඩෙන් ගන්න එක etc කරන් නෑනේ.
    අපෝ ඔය ඉංජිනේරුවෝ කියන හැත්ත ඕනේම නැහැ. උන් ඔක්කෝම රට පටවන්න ඕනේ. වැඩක්ම නැති ජාතියක් උනානම්. බාසේක් අල්ලගත්තා ම වැඩේ හරියට කරලා දෙයී.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,392
    2,927
    113
    මේකට කෙලින්ම අදාල නැති උනත්, නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ගොඩක් තියෙනවා, salary මදි නිසා ගොඩක් උන් ඉන්නේ නෑලු. නීතිපති එකේ විතරක් salary වැඩි කරන්න ගියාම අනික රාජයේ සේවකයෙත් strike කරයි කියලා කරලා නෑ.

    නඩු ගොඩ ගැහෙන්න ලොකු හේතුවක් ඕක. අරැන්ට ඉරිසියා කලා වගේ නෙමෙයි, දැන් නඩුවක් වැටුනොත් 50,000 පඩි ගන්න රාජ්‍ය සේවකයටත් මාස ගනන් තැප තැප ඉන්න වෙනවා නිතිපති එකේ response එක එනතන්.

    හැම job එකක්ම සමාන නෑ. සමහර ඒවා වැදගන්, සමහර ඒවා නෑ.

    අපෝ ඔය ඉංජිනේරුවෝ කියන හැත්ත ඕනේම නැහැ. උන් ඔක්කෝම රට පටවන්න ඕනේ. වැඩක්ම නැති ජාතියක් උනානම්. බාසේක් අල්ලගත්තා ම වැඩේ හරියට කරලා දෙයී.
    ලංකාවේ කොහෙද බං ඉංජිනේරැවෝ, කෝඩ් බාස්ලා සෙට් එක ගැනද කියන්නේ 😛
    ------ Post added on Jul 30, 2026 at 10:41 PM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,212
    20,528
    113
    Panadura
    නීතිපති එකේ විතරක් salary වැඩි කරන්න ගියාම අනික රාජයේ සේවකයෙත් strike කරයි කියලා කරලා නෑ.
    රජයේ උන් විතරද මේ රටේ ජිවත් වෙන්නේ, වෙන්න ඕනේ
    පෞද්ගලික සේවකයෝ මිනිස්සු නෙමෙයි ද
    පින් පඩි වේස රජයේ බල්ලන්ට සත පහක් වැඩි කරන්න නරකයි

    inna bari ewun palayallakao.... adu kule higana pawul walin pinata igenagena docek una kiyanne aye ratatama karumayak....

    issarahata kohomath job na doc unath... untath out una gaman job eka sure na :yes:

    rata yana eka lesi na oya kiyana tharam okunta.... puluwan ekek innawa nam palayalla :yes: aye awama job ekak nam na :lol:
    ඔය පොඩි තැන් වලින් තැනකට එන උන් ඉන්නවා නේද අමු බල්ලෝ
    මුල මතක නෑ අන්තිමට පොඩි මිනිහටමයි කෙලින්නේ
     
    Last edited:
    • Like
    Reactions: Hamu mahaththaya1

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,736
    113

    ලංකාවේ කොහෙද බං ඉංජිනේරැවෝ, කෝඩ් බාස්ලා සෙට් එක ගැනද කියන්නේ 😛
    ------ Post added on Jul 30, 2026 at 10:41 PM
    කෝඩ් බාස්ලට කවුද බන් ඉංජිනේරුවෝ කියන්නේ. ආණ්ඩුවේ නීතිය හැටියට ඉංජිනේරුවෙක් වෙන්න ඉංජිනේරු කවූන්සිල යේ සාමාජිකයෙක් වෙන්න ඕනේ. එහෙම කෝඩ් බාස්ලා නොමල ගේකින් අඹ මිටක් හොයනවා වගේ තමා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    මේක නිකන් බයෝ සර් කෙනෙක් පොඩි උන් motivate කරන්න කියන කතාවක් වගේ

    In general ගත්තම ඌ කියන කතාව ඇත්ත. ඒ නිසා ලංකාවෙ අය වැඩට ගත්තු අය සැකයක් නැතුවම දිගටම ගන්නවා. Asians ලා නිසාද දන්නෙ නෑ සැකයක් තියාගෙන ගන්න අයත් පස්සෙ කැමති වෙනවා. ඕක තමයි මම දැකල තියෙන දේ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,633
    1
    4,477
    113
    Matale
    In general ගත්තම ඌ කියන කතාව ඇත්ත. ඒ නිසා ලංකාවෙ අය වැඩට ගත්තු අය සැකයක් නැතුවම දිගටම ගන්නවා. Asians ලා නිසාද දන්නෙ නෑ සැකයක් තියාගෙන ගන්න අයත් පස්සෙ කැමති වෙනවා. ඕක තමයි මම දැකල තියෙන දේ.
    owa munta kiyala wadak na ban. api ratawal wala awith dakina dewalne oya. mehema comment wath danna na, noda barikamata dammata.
     
    • Like
    Reactions: shenat