කෝවිඩ් කාලේ, ඇමෙරිකාවේ Dr Fauci මතකද? අන්න එයා රාජ්‍ය බලය අවභාවිතා කරලා ලු ධනය ඉපයීමට.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,252
    16,068
    113
    35
    Spain
    ට්‍රම්ප් ඔය ඩොක්ට එක්ක තරහෙන් හිටියේ මොකද ට්‍රම්ප් මුලදී වසංගතේ ගැන පිළිගත්තේ නැහැ, අන්තිමට ඌටත් හැදුනා නේ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    761
    2,143
    93
    33

    යකෝ උගේ study එක journal එකෙන් අයින් කරලා බොරුවක් නිසා. උබල තාම උගේ sensationalism වල අහුවෙල. Death certificate එකේ cause of death - Vaccine කියල කියන්න බෑ. Cause of death එකට pathophysiology process එක ලියන්නේ. ඒ කතාව කියද්දිම තේරෙනවා මූ කියන්නේ බොරුවක් කියල. සාමාන්‍ය මිනිස්සු death certificate එකක් ලියන එක ගැන දන්නේ නෑනේ


    Screenshot-20260731-155117.jpg