උබලගෙ සැලරි එකෙන් මාසෙකට කීයක් වියදම් වෙනවද? කීයක් ඉතුරු කරනවද?
Riddler1 Active member Oct 12, 2025 112 162 43 Friday at 4:29 PM #1 උබලගෙ සැලරි එකෙන් මාසෙකට කීයක් වියදම් වෙනවද? කීයක් ඉතුරු කරනවද? Reactions: Pundit
shameera89 Well-known member Jun 26, 2013 16,306 12,559 113 Piliyandala Friday at 4:30 PM #2 €20 වගේ ඉතුරු වෙනව..
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,541 11,302 113 හඳට කිට්ටුව Friday at 4:35 PM #6 Salary 160K Ithuru 0K
Pundit Active member Oct 18, 2022 277 247 43 Friday at 4:48 PM #7 පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
PK Amaris Well-known member Jan 31, 2023 895 1,372 93 Friday at 4:50 PM #8 income - 75000y expenses - 85000y Reactions: Pundit
Jihadi john Well-known member Aug 22, 2024 4,006 8,071 113 Friday at 5:12 PM #9 කෝටිපති talks බලාපොරොත්තු වෙන්න ! Reactions: abhilanka and cyberian
C CoolMan88 Well-known member Dec 27, 2012 6,718 2,771 113 Friday at 5:17 PM #10 Umbala ithuruth karanawada?
Piyathissa Well-known member Jul 18, 2020 876 1,412 93 Friday at 5:43 PM #12 හරි හමන් පඩියක් නෑ මහත්තයා, සොපටයා ඉජිනියර් කලාට. 60 දාහක් වගේ මාසෙට ගන්නවා. අලෝවන්ස් එක්ක 80ක් වගේ හම්බෙන්නේ. යන්න එන්නයි කන්න බොන්නයි ගියාම ඉතුරුවක් නෑ. ඕවා අහන්න එපා. මේ යන විදියට ජොබ් එක අද නැති වේද දන්නෙත් නෑ.. Reactions: abhilanka
හරි හමන් පඩියක් නෑ මහත්තයා, සොපටයා ඉජිනියර් කලාට. 60 දාහක් වගේ මාසෙට ගන්නවා. අලෝවන්ස් එක්ක 80ක් වගේ හම්බෙන්නේ. යන්න එන්නයි කන්න බොන්නයි ගියාම ඉතුරුවක් නෑ. ඕවා අහන්න එපා. මේ යන විදියට ජොබ් එක අද නැති වේද දන්නෙත් නෑ..
T Tz4400 Well-known member Feb 11, 2021 4,247 1 2,927 113 Friday at 5:47 PM #13 Wiya Naughtykolla48 said: Salary 160K Ithuru 0K Click to expand... Wiyadam karanne monawada , ayi money save karanna beri une
Wiya Naughtykolla48 said: Salary 160K Ithuru 0K Click to expand... Wiyadam karanne monawada , ayi money save karanna beri une
Hasistranger Well-known member Oct 21, 2010 13,448 7,131 113 Western Province, SL www.myjournalview.com Friday at 5:56 PM #14 Minus Savings Last edited: Friday at 6:03 PM
E EON Well-known member Nov 4, 2012 3,250 2,869 113 Friday at 6:25 PM #15 ඉතුරු? e monawada e? Reactions: Daminduwa and PK Amaris