හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

Max_r

Well-known member
  • May 10, 2007
    13,185
    1
    16,042
    113
    සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරී පැවසුවේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස්කොට නිදහස් කරන බවත් ය./// අනිත් ජජ් හිටපු පොලිස්පති නිදොස් කරලා නිදහස් කරලා. එත් බහුතර තීන්දුව දුන්නු දෙන්න මරණ දඬුවම දීල. මන් හිතනවා උඹලට ටිකක් මොලේ තියෙනවා ඇති කියල
    ඒක තමයි බය්යො ත්‍රෙඩ් ටයිටල් එකෙම දාලා තියෙන්නෙ "බෙදුනු තීන්දුව" කියලා
    ජජ්ලා 3න් 2ක් කියන්නෙ ඉතින් බහුතරේ තමයි
    2ක් කියනවා එල්ලනවා කියලා
    1ක් කියනවා නිදොස් කොට නිදහස් කියලා


    චෝදනා 850+
    2022දි නිදහස් කරා මතකද මේ දෙන්නව? නිදොස් කරලාම?
    ආයෙ නිතිපති අභියාචනා කරලා තමයි නඩුව ඔපෙන් කරගත්තේ..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,729
    17,920
    113
    රනිල්ගේ එකේ සයිස් එක උඹ තරන් මන් දන්නේ නැහැ පකෝ.


    ඉතින් මන් කිව්වේ ඇත්ත නේ. එතන කුහක කමක් නැහැ. උඹලා හිතන්නේ අධි මිල බස් ටිකක් දාල කොළඹ නගරයේ ප්‍රවාහන ගැටලුව විසඳන්න පුළුවන් කියල නම් උඹල මොලේ චෙක් කරවා ගනින්. ඔය ටිකට් එක සාමාන්‍ය ඉස්කෝලේ යන කොල්ලෙක්ට, නගරේ සාමාන්‍ය රැකියාවක් කරන කොල්ලෙක්ට දරන්න බැහැ.
    ------ Post added on Jul 31, 2026 at 6:21 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,817
    4,767
    113
    Normally section 298 Penal code anuwa Criminal negligence walata Death Penalty den nane? Mass murder una nisa da??? Anika karapu ewun ehemmama pattaka athi tawama athal eke.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,817
    4,767
    113
    Oya manussaya ahapu vidihata Naraka minihek math newe Pathaley Kudu deal support karapu. But pera Karume padisan denna IGP wela e Kaley
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,078
    2,390
    113
    22
    Judgement eka judges la thun denata wena wenamada confidentially nattan prasiddiye thun denatama kiyanawada

    Attatama danne Nathi nisai ahanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,623
    75,582
    113
    කොටා කිව්වෙ පොනිල්ටද?ඇයි උගේ පය්ය කොටයිද? 🙈😂

    උන්ගෙ කාලෙ ඉබ්‍රහිම් නානා නිදහස් කරේ උගෙ ඇඳට ගන්නද? 🤌🏼
    රටේම උන්ගෙ පයියවල් වල සයිස් දන්නෙ නම් ඉතින් :sneaky: :sneaky: :sneaky: 👇 👇

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් උඹල දන්නවා ඇති අර ගෑනු නමක් තියෙන පොලෝසියේ ලොකු මහත්තයයි අනිත් බේබද්දයි ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න හේතුව.
    ආණ්ඩුව ආවෙ 2024 නෙ බන්. ඇටෑක් එක උනේ 2019නෙ. ඇයි අවුරුදු පහක් යනකම් මුකුත් නොකරේ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,680
    14,837
    113
    35
    Spain
    ආණ්ඩුව ආවෙ 2024 නෙ බන්. ඇටෑක් එක උනේ 2019නෙ. ඇයි අවුරුදු පහක් යනකම් මුකුත් නොකරේ?
    නඩු දැම්ම, කොමිෂන් පත් කළා, ඒවා කල් ගියේ මහා මොළ කාරයෙක් ගැන කියවිල්ල නිසා. එක පත්තු කලේ කවුද කියල හොයන්න වටිනවා
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,143
    4,006
    113
    නඩු දැම්ම, කොමිෂන් පත් කළා, ඒවා කල් ගියේ මහා මොළ කාරයෙක් ගැන කියවිල්ල නිසා. එක පත්තු කලේ කවුද කියල හොයන්න වටිනවා
    ඒව හොයන්න එපා. ඉබ්‍රාහිම් නාන ඕව ට ගාවගන්න එපා. පත්තු කරපු සෙට් එකේ දේපොළ එහෙමත් ආපහු දුන්න නේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,185
    1
    16,042
    113
    Judgement eka judges la thun denata wena wenamada confidentially nattan prasiddiye thun denatama kiyanawada

    Attatama danne Nathi nisai ahanne
    සභාපති විනුසුරුතුමා තමයි තීන්දුව කියවන්නෙ කියලා අහලා තියෙ!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,680
    14,837
    113
    35
    Spain
    ඒක තමයි බය්යො ත්‍රෙඩ් ටයිටල් එකෙම දාලා තියෙන්නෙ "බෙදුනු තීන්දුව" කියලා
    ජජ්ලා 3න් 2ක් කියන්නෙ ඉතින් බහුතරේ තමයි
    2ක් කියනවා එල්ලනවා කියලා
    1ක් කියනවා නිදොස් කොට නිදහස් කියලා


    චෝදනා 850+
    2022දි නිදහස් කරා මතකද මේ දෙන්නව? නිදොස් කරලාම?
    ආයෙ නිතිපති අභියාචනා කරලා තමයි නඩුව ඔපෙන් කරගත්තේ..
    එකක් නිදහස්, අනික මරණ දඬුවම්. එකම සාක්ෂි අහල සම්පූර්ණයෙන්ම වෙනස් තීන්දු දෙකක් ආව. ඕක ඇපීල් කරාට පස්සේ විසික් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නඩු දැම්ම, කොමිෂන් පත් කළා, ඒවා කල් ගියේ මහා මොළ කාරයෙක් ගැන කියවිල්ල නිසා. එක පත්තු කලේ කවුද කියල හොයන්න වටිනවා
    හොයන්න දෙයක් නෑ. උඹලගෙ සර්ලා 2019 ආපු දවසෙ ඉඳන් 2022 එලවනකම්ම දැඟලුවේ රවියි ශානියි කොටු කරන්න තමා. හැබැයි බැරි උනා. නිදහස් උනා. උන් CID. CID එකට මුකුත් කරන්න බෑ පොලිස්පති ඕඩර් නොකර. මෙතන එහෙම ඕඩර් එකක් නෑ. ඔය කතාව කියන්න ඇවිත් තමා අර ජොන්ස්ටන්ගෙ කුක්කා අබීතයා තරිඳු ජයවර්ධනයා විසින් rape කරේ යූටියුබ් ලයිව් එකක. ඒකවත් බලපන්කො පුලුවන් නම්.