අද සයිලෝ එපිසෝඩ් එක මරු නේද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    ගෙදර ආව ගමන් ඩවුන්ලෝඩ් කරලා බැලුවා
    හරිම ලස්සනට සඳ මෝල් වෙන්න තිබ්බා අදනම් එපිය
    නොක්ස් , ලූකස් , ජෝර්ජ් ඔක්කොම මතක් කරා .
    සයිලෝ එකක් අස්සට වෙලා ඒවගේ දේකට දායක වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා දැන්නම්
    අද හවස වැඩක් කරෙත් නැහැ මේක බලන්න තිබ්බ නිසා
    දැන් ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නැහැ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    මේ සීසන් එකෙන් ඉවර වෙයිද :confused:
    තව එක සීසන් එකක් තියෙනවා ලබන අවුරුද්දේ එන
    ado eka nam pattama epiyak, tracka panna anthima seconds tike
    අනිවා , නොක්ස් , ලූකස් , ජෝර්ජ් තමා මගේ ආසම නොක්ස් එහෙම රියල් චැඩ්
    වේස බඩුවක් වගේ ඕයි
    පල නාකි වෙස බඩුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,216
    99,931
    113
    මට දැන් මුල ඒව මතක නැති නිසා වැඩේ අවුල්. පස්සේ ආයේ මුල ටික recap එකක්වත් බලලා බලන්න ඕනි.
     
    • Love
    Reactions: wissnshaftler