Whatsapp Business API pawichchi karana aya inwd?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,468
    13,039
    113
    🤍
    thopita kohend whatsapp business api

    eke monthly keeyak wage yanwd , mona platform ekent buy kare wage denganna one
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,873
    2,901
    113
    addeh use krl tynwd
    ඔව් මගෙම සර්වර් එකේ install කරල තියෙන්නෙ. ලෙසටම වැඩ. docker image එකක් තියනව. ලේසියි දාගන්න. මම නං වෙනම නම්බර් එකක් තමා config කරගත්තෙ. මොකද සමහර තැන්වල කියල තිබ්බ මේක නිසා number එක block වෙන්න චාන්ස් එකක් තියනව කියල

    සල්ලි ගෙවල ගන්න ගන්නවනං මේක හොදයි https://wasenderapi.com
    ------ Post added on Aug 1, 2026 at 2:55 PM
     
    • Love
    Reactions: Psiko