ආරන්චියක් තියෙනව, පරන ක්‍රීඩයෙක් මරාදාපු හුටපටයකට සාක්ශි හම්බෙලාලු
නෝමල් රජපුකට මරන දන්ඩනය දෙන්න පුලුවන් තරමේ සාක්ශි ලු, කියලයි ආරන්චිය
මම හිතන් හිටියෙ අවු:20 කට වගේ යයි කියල, උදව්/අනුබල දීම වගේ දේකට.
මේ තියෙන සාක්ශි අනුව සෘජු සම්බන්දයක් වගේ තමයි ලු පේන්නෙ.
පොරට කෙලවෙන ලකුනු සහ සොහොන් ලකුනු පේනව වගේ

කොහොමද නිකමට වගේ මරන දඩුවමට දින දුන්නොත් උබලගෙ දින දෙන්න පයිය නගින්නෙ නැති අනුර පොන්ස්