Raize = තුන් පූට්ටු SUV

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,419
    6,909
    113
    වින්ටර් ෆොල්
    Fronx labbawal gannawata wada Raize ekak ganin Japanese
    මේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772

    Fronx eke Acc, Lane Keep, Auto break thiyenawa neda?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,994
    46,357
    113
    ගොනෝ නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳින්
    හයියට සුපිරි යකඩ තිබ්බා කියලා හොඳ රෙද්දක් නෑ බන්
    දැන් එන එවැයි හැමමගුලම යකඩෙන් එන් නැත්තේ උන්ට එහෙම කරන්න බැරිව නෙමේ
    යකු පෙඩස්ට්‍රියන් සෙෆ්ටි, පැසෙන්ජර් සෙෆ්ට්, අර සෙෆ්ට්, මේ සෙෆ්ටි මගුල් නිසා

    උඹ නම් මොන මගුලේ ජිවත් උන එකෙක්ද මන්දා බන්
    යකෝ ඔය යකඩ ගොඩක ගිහින් වැදුනොත් වාහනේ ඉතිරි වෙනවා ඇත්ත. හැබැයි ඇතුලේ එකා පපඩමක් වෙලා මැරෙන්නේ. අළුත් එව්වැයි වාහනේ පපඩමක් වෙනවා තමයි. හැබැයි ඇතුලේ යන එවුන්ට පොසිබිලිටියක් තියෙනවා ජිවත් වෙන්න.

    බලපන් යුටියුබ් එකේ වාහන සෙෆ්ටි ගැන තියෙන විඩියෝ. තෝ @shenat ගේ ෆේක් එකක්වත්ද?

    අපරාදේ ජපනට ඒ කාලෙම උඹෙන් අැඩ්වයිස් ගන්න තිබ්බේ ඵහෙනම්....🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314
    2,377
    113
    මේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.
    Ammooo kiyanna dewal nathi unama ohma thama puthaa :ROFLMAO: :ROFLMAO: Oluwa wadichcha ekak innawada fronx eke gihin :ROFLMAO::ROFLMAO:

    Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai. Ekath Level 1 habai :ROFLMAO::ROFLMAO: Toyota kiyala daistsu padinwa. ubalawa andnna thama toyotala Fronx ekath Tasior kiyla wikun nne. :ROFLMAO::ROFLMAO:

    Fronx eke Acc, Lane Keep, Auto break thiyenawa neda?
    Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.

    Razie eketh Hybrid eke withrai enne. TL eke ena eke mukuth na

    ------ Post added on Aug 2, 2026 at 11:37 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai. :ROFLMAO::ROFLMAO:

    Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.

    Razie eketh Hybrid eke withrai enne. TL eke ena eke mukuth na

    ------ Post added on Aug 2, 2026 at 11:37 AM

    Ativa AV eke nam full ADAS suite eka enawa eka watina kenekta ganna puluwan. Brand new, 150K kms / 5 yr warranty
     
    • Like
    Reactions: johnferna678

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,037
    2,827
    113
    raize group එකේ ඉන්න උන් මනුස්සයෙක්ට කතාකරන්නවත් දන්නේ නෑ තුන් පුට්ටුවෝ හොදයි
    1785653255395.jpeg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,835
    3,321
    113
    TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
    Toyota company eka den high sales quantities ekka spare parts walinuth gaana allanawa. Etakota customerta afford karanna puluwan low cost eken spare parts hadanawa. Low cost badu godak kal tyaganna baa. Toyota reputation eka tyenne long lasting affordable kiyana deta. Long lasting badu wikinuwama customersla neti wenawa. Etakota karanna tyenne ikmanata kedunata lesiyen repair karanna cheap spare parts hadala eken profits ganna eka. Ehema weddi customerta tawamat feel wenawa affordable reliable car ekak padinne kiyala.

    Anit eka tamai toyota hadana godak vehicles walata tyenne ekama parts. Etakota part ekak engineer karanna toyota sell karana wahana model 10kata witarama use karanna puluwan widiyata.

    EU cars nuth quality aduyi ban. Issara Mercedes diesel cars tawama duwanawa. Den wedi kalayak use karanna baa. Hebeyi Mercedes wage brands wala customersla hoyannet safety, comfortability neh. Eka denawa. Kochchara kal use krnna puluwanda kiyala balanne na.

    But commercial vehicles nam tawama e kaale tibuna quality ekama maintain karagena yanawa. E.g. Mercedes sprinter eka KDH van ekata wada long lasting, reliable, fuel efficient.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,867
    22,162
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.
    toyota lanka eken dena eke oya kisima feature ekak na uba oya kiyana, ehnnan 140k deela jdm eka ganna one. e kynne thawa laksha 40k 60k one. nttn ativa ekak ganna one 12k d khd dn ekath
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,843
    1,194
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Ammooo kiyanna dewal nathi unama ohma thama puthaa :ROFLMAO: :ROFLMAO: Oluwa wadichcha ekak innawada fronx eke gihin :ROFLMAO::ROFLMAO:

    Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai. Ekath Level 1 habai :ROFLMAO::ROFLMAO: Toyota kiyala daistsu padinwa. ubalawa andnna thama toyotala Fronx ekath Tasior kiyla wikun nne. :ROFLMAO::ROFLMAO:

    Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.

    Razie eketh Hybrid eke withrai enne. TL eke ena eke mukuth na

    ------ Post added on Aug 2, 2026 at 11:37 AM
    Api TL eka gena newe bn JDM eka gena 😁 Fronx wge newe Japan wahana walta Grades tynwa
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    අපරාදේ ජපනට ඒ කාලෙම උඹෙන් අැඩ්වයිස් ගන්න තිබ්බේ ඵහෙනම්....🤣🤣🤣🤣
    බත් කන බූරු හරකෝ
    වාහන වලින් වෙච්ච අනතුරු, අඩුපාඩු නීරික්ෂණය කරලා තමයි කාලෙන් කාලෙට ඔය සෙෆ්ටි ස්ටැන්ඩඩ් හදලා තියෙන්නෙයි ඉස්සරහට හදන්නෙයි.
    ඒ කාලේ තිබ්බ තාක්ෂනේ නෙමේ මොන්ගල් පාන්ඩේ දැන් තියෙන්නේ. ඕවා ජපානෙට විතරක් තියෙන එකක් නෙමේ මී හරකෝ. මුළු ලෝකෙටම ඔය සේෆ්ටි ස්ඩැන්ඩඩ් බලපානවා. පෙලක් කලාප වලට (ඇමරිකා, යුරෝප්, ආසියා) එහෙමත් සේෆ්ටි ෆීචස් වෙනස් වෙනවා. උඹ නම් මහ ලොන්ත ලිං ගෙම්බෙක් බන්.

    @shenat තොට දාවද බන් මූ ඉපදුනේ? එහෙම නැත්නම් උඹ බඩේ ඉද්දි බොලෑ අම්මව වැටුනද? උඹේ මොලේ පුකේද බල්ලෝ තියෙන්නේ????
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    771
    905
    93
    Raize ekata wada Fronx eka hodai machan, Fuel karnwa razie ekta wada. , battry eken sup ekak denwa engine ekata pickup eka wadi a hinda. handiling smooth okata wada. Sounds quality, interor cheap look ekak naa Razie wage. legspace hodata tiyenwa. paddle shift. Auto Dimming rear mirror, Drive karadi epa wen nathi vehicle ekak.
    Fronx valata vada Ativa eka value for money , Toyota Lanka Raize ekata vada option unath thiyenava eta vada aduvata , saha ekama Daihatsu platform ekey , 1000CC Turbo eka nisa 1500CC level ekata performance thiyenava , Japan Raize unath Indonesian Raize unath ekama Daihatsu platform eka