මුහුදට වැටුණු මස්/ පලතුරු කන්ටේනරයක් ඉඳුරුව වෙරළ තීරයට ගොඩ ගසයි 🚢⚓🍉🍗

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,010
    1
    1,901
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කක්කා ඉන්දරේ පේන්න නෑ නේද? අර හං වෙච්ච බෑග් මල්ලත් උස්සන් උදේම වෙරළට ගාටන්න ඇති මාස ගානකට ඇති වෙන්න කුණු මස් ඇරන් එන්න. :lol::lol:

    වැඩේ ගොඩනම් හෙට ඉදන් අපිට අලුත් රෙසිපි ටිකක් බලාගන්නත් පුලුවන් වෙයි :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,007
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කක්කා ඉන්දරේ පේන්න නෑ නේද? අර හං වෙච්ච බෑග් මල්ලත් උස්සන් උදේම වෙරළට ගාටන්න ඇති මාස ගානකට ඇති වෙන්න කුණු මස් ඇරන් එන්න. :lol::lol:

    වැඩේ ගොඩනම් හෙට ඉදන් අපිට අලුත් රෙසිපි ටිකක් බලාගන්නත් පුලුවන් වෙයි :lol::lol:

    @IndrajithGamage sambolay batuy hari kamak na recipedapan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    පෙට්ටිය ඇරලා බඩු ගන්නව කිව්වා. දැන් පොලිසියෙන් දාල. ඔය කුණු මස් කාල මුන් මැරේවි ඒ පාර.
    බැටළු මස්?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඇතුලේ තිබ්බ ඒවා අරගෙන කන්ටේනර් පෙට්ටිය යකඩ වලටත් විකුණලා වෙනදා නම් මොකෝ දන්නේ නැහැ පරක්කු .