දූපතේ තවත් දවසක් -- මෙගා සිරිස් එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    නිල් පාට ටීෂර්ට් එකා කැරිම තේජසක් විජ්ජාමාන කරන්නේ. මාලිමාව බලේට ආව මුල් කාලේ @shenat හිටියෙත් මේම. ජනේලෙන් පුක දෙන @nul නම් තාමත් එහෙමයි ඉන්නේ



    පේන් නැති එවුන්ට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,928
    1
    15,693
    113
    මොනවද උත්තො ජයන්ත මේ අඩුකුලෙ පොස්ට්?
    කට කියවන්නෙ හෙන හයි ක්ලාස්... ශෙයාර් කරන්නෙ තාරක වගෙ අඩුම කුලෙ වීඩියෝ.... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: wpril5 and shenat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    මොනවද උත්තො ජයන්ත මේ අඩුකුලෙ පොස්ට්?
    කට කියවන්නෙ හෙන හයි ක්ලාස්... ශෙයාර් කරන්නෙ තාරක වගෙ අඩුම කුලෙ වීඩියෝ.... :lol: :lol: :lol:
    සොරි. උඹව අමතක උනා කොල්ලෝ ටැග් කරන්න

    මෙහම කොහොමද බං සල්ලි හම්බ කරන්නෙ?


    ආන්ඩුව කාගෙද කියපන්කෝ දැන් තියෙන?
    ------ Post added on Aug 2, 2026 at 11:05 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,620
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද උත්තො ජයන්ත මේ අඩුකුලෙ පොස්ට්?
    කට කියවන්නෙ හෙන හයි ක්ලාස්... ශෙයාර් කරන්නෙ තාරක වගෙ අඩුම කුලෙ වීඩියෝ.... :lol: :lol: :lol:

    අඩුකුලයොන්ට සජෙස්ට් වෙන කුණුගොඩවල් අපේ ඇඟෙත් ගහනවා. 🤮
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,094
    166,110
    113
    එකමත් එක රටක
    කෝ යකෝ ගහගන්නේ නෑ නේ . මම පොඩි කාලේ අපේ ගෙවල් ඉස්සරහ මරු වලියක් ගියා . අපි එලියට වෙලා බලන් හිටිය ෆිල්ම් එක වගේ . මේ වගේ තල්ලු කිරිලි , බේරගන්න උන් නැ . සෙට් දෙකක් ගහගත්තා උන්ට ඇතිවෙන්ක්න් . එකක් පිටින් ආපු wedding එකකට වගේ ගිහින් යන උන් , අනිත් සෙට් එක ලග කෑම කඩේක වැඩ කරන උන් .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,926
    1
    9,720
    113
    Gampaha
    mul tika baluwa habai uge argument eka sadaranai. pare himin yanna one. math me ape ge issarahin yana lorry karayo dennek ekka aragena thiyenawa wegen gihilla. podi carpet parak meka. podi un bicycle padinawa gewal wala ballo enawa parata, podi un parata enawa.