ekey effect eka mehatath enavan e laga ratval galavilama yai ne :unsure: muntada apitada pissu
R raaajit Well-known member Nov 4, 2007 839 1,002 93 Aug 3, 2026 #1 ekey effect eka mehatath enavan e laga ratval galavilama yai ne muntada apitada pissu Reactions: Amith0424, pramodh87, topkollek and 2 others
Inigo Montoya Well-known member Nov 15, 2025 8,177 15,902 113 35 Spain Aug 3, 2026 #2 පැසිෆික් සාගරේ ජපානෙට පහලින් කිව්වම කිලෝමීටර 10000ක් විතර ඈත නේ. අපට ඕකෙන් බලපෑමක් තියෙනවද? Reactions: saja, HKavinda, Amith0424 and 3 others
dilann Well-known member Jul 6, 2018 68,108 168,030 113 එකමත් එක රටක Aug 3, 2026 #3 ගෙදර වහලේ ගලවලා ටකරන් දාන්න ඉන්නෙ මම . Reactions: Tramadol
R raaajit Well-known member Nov 4, 2007 839 1,002 93 Aug 3, 2026 #4 Inigo Montoya said: පැසිෆික් සාගරේ ජපානෙට පහලින් කිව්වම කිලෝමීටර 10000ක් විතර ඈත නේ. අපට ඕකෙන් බලපෑමක් තියෙනවද? Click to expand... ithin ekama thma math ahanne Reactions: Inigo Montoya
Inigo Montoya said: පැසිෆික් සාගරේ ජපානෙට පහලින් කිව්වම කිලෝමීටර 10000ක් විතර ඈත නේ. අපට ඕකෙන් බලපෑමක් තියෙනවද? Click to expand... ithin ekama thma math ahanne
B Bitter Truth Well-known member Dec 19, 2015 24,536 47,754 113 Aug 3, 2026 #5 මුන්ට පිස්සු..ඔය කියන්නේ typhoon dolphin ගැන..ඒක යන්නේ තායිවානය, චීනය පැත්තට..ලංකාවට බලපෑමක් නෑ..හැබැයි මේ අවුරුද්දේ ඵන ලොකුම සුළි සුළග..ලංකාවට ළගින් ඔය වගේ ඵකක් ගියත් ඉතිං සොරිම තමයි.. Last edited: Aug 3, 2026 Reactions: dillido, saja, War Fighter and 2 others
මුන්ට පිස්සු..ඔය කියන්නේ typhoon dolphin ගැන..ඒක යන්නේ තායිවානය, චීනය පැත්තට..ලංකාවට බලපෑමක් නෑ..හැබැයි මේ අවුරුද්දේ ඵන ලොකුම සුළි සුළග..ලංකාවට ළගින් ඔය වගේ ඵකක් ගියත් ඉතිං සොරිම තමයි..
pramodh87 Well-known member Oct 11, 2007 3,943 10,364 113 Aug 3, 2026 #6 දැන් ඉන්න කාලගුනේ ලොක්කා මෙලෝ රහකට නැති ගොබ්බයෙක්.. ගුලි කාලා ද කොහෙද.. ඌ කියන්නේ මොනවද කියලා ඌ වත් දන්නේ නෑ.. Reactions: Gunther and Inigo Montoya
දැන් ඉන්න කාලගුනේ ලොක්කා මෙලෝ රහකට නැති ගොබ්බයෙක්.. ගුලි කාලා ද කොහෙද.. ඌ කියන්නේ මොනවද කියලා ඌ වත් දන්නේ නෑ..
Amith0424 Well-known member Oct 27, 2010 14,349 24,587 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 3, 2026 #7 මයික් ඇල්ලුවම මොනා හරි කියන්නත් එපැයි... ඩොබියන්ටම සෙට් වෙන බඩු... Reactions: pramodh87
imback2008 Well-known member Nov 1, 2025 2,423 3,093 113 Aug 3, 2026 #8 දැන් ඉතින් කිව්වෙ නෑ කියන්න බෑනෙ Reactions: raaajit and reddit
HKavinda Well-known member Dec 23, 2013 54,697 21,310 113 Panadura Aug 3, 2026 #9 ඔය වගේ දෙක තුනක් උනේ කලින් මූට පිස්සු පිස්සා කියපු @IndrajithGamage හරි මොනවා කිව්වත්