නුවර නම් පේරාදෙණිය, ගම්පොල, ගෙලිඔය එහෙම යටවෙලා සමහර තැන්.
පිළිමතලාව පැත්ත මොකද? පිළිමතලාවට යන පාර එහෙම?
පිළිමතලාව පැත්ත මොකද? පිළිමතලාවට යන පාර එහෙම?
යකොව් දැන් ලංකාවේ වෙලාව 7 PM පහු වෙලානේ. ඉතින් කොහොමත් කළුවර තමයි. ගාල්ල තියෙන්නේ Norway වල නම් ඔන්න රෑටත් ඉර එලිය තියනව.ගාල්ල හවස වැස්ස, දැන් පායලා. එත් වැහි අඳුර තියෙනවා.

යට වෙලා කියල කිව්වලු water board එකට කතා කරාම.ඒ ඇයි?
යට වෙලා කියල කිව්වලු water board එකට කතා කරාම.
මේ කලින් කැඩුන හරියෙ , අයෙ වතුර වැඩි වෙලා
කඩුගන්නාව පාර වහලලු , කොලබ ඉදන් එද්දී . හතරලියද්ද පැත්තෙන් එන්න පුළුවන්ලුWaterboard එකේ pumphouse යටවෙලා ඇති.පිළිමතලාව පැත්තට යන පාර එහෙම අවුලක් නෑ නේ ?
Thanks විස්තරයටකඩුගන්නාව පාර වහලලු , කොලබ ඉදන් එද්දී . හතරලියද්ද පැත්තෙන් එන්න පුළුවන්ලු
View attachment 268482no traffic
දැන්නම් ' පාරවල් වැඩලු මචන් , වහින්නේ නැහැලුThanks විස්තරයට
ඔව්, ඔව් ආරංචියි. දැන් නම් ගොඩක් තැන්වල වතුර එහෙමත් බැහැලා ගිහින්. අද නම් මන්දාරම තිබ්බත් වැස්සේ නෑ නුවර අවට තාම.දැන්නම් ' පාරවල් වැඩලු මචන් , වහින්නේ නැහැලු