Facebook Monetization වලින් හිඟා කන්ඩ දඩාවතේ යන බල්ලොන්ට කන්ඩ දාල අහල පහල මිනිස්සුන්ට අ‍ැණයක් වෙන පිස්සු හුත්තියො 🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    68,215
    168,285
    113
    එකමත් එක රටක
    FB එකේ අවුස්සගන්න නියම සෙට් එක තමයි ඔය කෑම දාදා පාරේ යන උන් .. මම comment ටිකක් දාල ආව . තව ටිකකින් රෙදි උස්සන් එයි මුන් ටික සසර ගැන කියා කියා අනිත් උන්ට හෙණ ඉල්ලගෙන කුණුහරප කියාගෙන . :lol:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,766
    11,599
    113
    හඳට කිට්ටුව
    ගේට්ටුවට හුජ්ජ කරන බල්ලෙක් එලෙව්වත් relevant authorities එයි කියල හිතාගෙන ඉන්නෙ. ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔය බල්ලව අරන් ගිහින් හදා ගන්ඩ එපැයි. Facebook දාල අවදානෙ ගන්ඩ විතරක් එක එකාගෙ ගෙවල් ගාව කන්ඩ දාල උන් අ‍ැවිත් එලෙව්විම බොරු සත්ව කරුණා show දානවා. අනේ පව්. 🤣🤣




    It's ironic how people defend stray animals just to show off on social media with leftover food, acting morally superior to everyone else.

    Have you ever considered the diseases and accidents these animals cause to the general public? Of course not; your privileged upper-class bubble shields you from the actual consequences.
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    430
    318
    63
    මම ඉන්න පැත්තේ බල්ලෝ ඔය වගේ ගෙවල් වල හදනවා ඔකොම එක්ක
    උන් ජරා කරන්නේ අපේ මිදුලේ හැබැයි එළවනකොට අයිතිකාරයෝ කන්න වගේ බලන් ඉන්නවා අපේ දිහා
    දිව ඇදපන් එලියට ඒ පැත්ත බලලා 😛
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,138
    4,295
    113
    Sri Lanka
    මම ජාපල දෙනවා දවස් කීපයක් අපේ ගෙදරින් කෑවම බල්ලො පලාතේ එන් නෑ

    හැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව ගේට්ටුවේ හරියටම රෝදෙ යන තැනටම රෝදෙට අහු වෙන්න. කැම් එකෙන් බැලුවම අහු උනේ. ඌට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. මහ පාන්දර එන්නෙ එලිය වැටෙනකොටම වගේ...
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,885
    2
    2,207
    113
    On a Cloud
    හැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව ගේට්ටුවේ හරියටම රෝදෙ යන තැනටම රෝදෙට අහු වෙන්න. කැම් එකෙන් බැලුවම අහු උනේ. ඌට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. මහ පාන්දර එන්නෙ එලිය වැටෙනකොටම වගේ...
    lampu thel dala thiyanna ethanata, ewage sarata ballo enne na kiynawa
     
    • Love
    Reactions: sajith.xp.pk

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,041
    26,765
    113
    ඊයේ මම යනකොට වත්තේගම හරියෙ ගෑණියෙක් ත්‍රීවිල් එකක බල්ලොන්ට කන්න දෙන්න ඇවිත්, සෙට් එකක් එකතු වෙලා බල්ලව ත්‍රීවිල් එකට නග්ගන්න ලෑස්ති අරන් යන්න කියලා :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,791
    50,144
    113
    සේදවත්ත
    හැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව ගේට්ටුවේ හරියටම රෝදෙ යන තැනටම රෝදෙට අහු වෙන්න. කැම් එකෙන් බැලුවම අහු උනේ. ඌට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. මහ පාන්දර එන්නෙ එලිය වැටෙනකොටම වගේ...
    ඉතින් කක්කත් දාල කාල යන්න ජාපල ටිකක් දෙන්න ඊට පස්සෙ යන ගමන් රෙයි දවසම 🤷
     
    • Haha
    Reactions: sajith.xp.pk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,748
    13,678
    113
    🌎
    lampu thel dala thiyanna ethanata, ewage sarata ballo enne na kiynawa
    හැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව
    Whuttooo mama hithuve manussayek kiyaka 😆😆😆
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,138
    4,295
    113
    Sri Lanka
    mama hithuve manussayek kiyaka 😆😆😆
    මම ඒකයි පුනර්භවය කියන එක විශ්වාස කරන්නෙ. ඔය වගේම ගති පැවතුම් තියෙන මිනිස්සු ඉන්නව. උන් තමයි මැරුණට පස්සෙ ඔය වගේ ඉපදිලා ඒ ගති ලක්ෂණ දිගටම ගෙනියන්නෙ :lol:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,086
    113
    ubala monwa kiwwath man me anti wenuwen athe parak denna theernaya kara ena friday

    bath tika kaleta wisi karana eka nam amu kari wade. habayi .

    eth mata e minissunge mind ekath therum ganna p[uluwan e weleawe.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,549
    8,784
    113
    Galaha
    අපේ ගෙවල්ගාව ගෙදරක් තිබ්බා පාරේ බල්ලො ගෙනල්ල කන්න දුන්නා අන්තිමට බල්ලො 10ක් 12ක් බෝවෙලා ගමේ මනුස්සයක්ට පාරේ බහින්න බැරි උනා හපනවා ඇති කරපු කැරියලා උන්ට බෙහෙත් විදල වඳ සැත්කම් කරෙත් නෑ හිඟමනේට. ගමේ සෑහෙන පිරිසකගෙ බල්ලො කාලා තියෙයි. පහුගිය දවසක මම කීවේ බැට් එකකින් ගැහුව කියල බල්ලෙක්ට අන්න ඒ කැරි බල්ලෙක්ට තමයි ඒ ගැහුවෙ.
     
    • Like
    Reactions: Bitter Truth

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,068
    1,710
    113
    බල්ලන්ට කපුටන්ට පාරවල් දිගේ කන්න දාන එකෙන් වෙන්නේ බලු කපුටු ගහනය වැඩිවෙලා මහ මූසල වයිබ් එකක් දෙන පරිසරයක් හැදෙන එක

    Paka
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,572
    2,368
    113
    මම ඉන්න පැත්තේ බල්ලෝ ඔය වගේ ගෙවල් වල හදනවා ඔකොම එක්ක
    උන් ජරා කරන්නේ අපේ මිදුලේ හැබැයි එළවනකොට අයිතිකාරයෝ කන්න වගේ බලන් ඉන්නවා අපේ දිහා
    දවස් කීපයක් අපේ ගෙදර ලග කක්කා කරල තිබ්බා. ඊළඟ දවසේ රැකලා හිටියා එකෙක් එනකන්. බෙට්ට දාන්න පාත් වෙනකොටම ලැස්ති කරගෙන හිටපු පොලු හතරකින් දමලා ගැහුවා...

    කෑක්.. කෑක් ගාගෙන දිව්වේ. @Sinha-Le ගේ තාත්තාද කොහේද. එදයින් පස්සේ ආයි දැක්කේ නෑ තාම.
     
    • Haha
    Reactions: Nadun26