IRD Exam එක පිලිබදව දෙයක් දැනගැනිම පිණිස අහන්නේ මගේ නංගි අන්තිම අවුරුද්දේ ඉන්නේ නංගිගේ ඩිග්රි එකේ අන්තිම රිසර්ච් පිරියඩ් එකේ..ක්ලාස් එකක් තියෙයි බොහෝවිට..නංගිලගේ කන්වකේශන් තියෙන්නේ 2027 සැප්තැම්බර් වල නංගිට බැරිද ඇප්ලයි කරන්නේ..ඇකඩමික් ඉවර වෙන්න තියෙන්නේ තව මාස 4යි.කැම්පස් එකෙන් කියන විදිහට ට්රාස්ත්රිප්ට් එක දෙන්න පුලුවන්යූ 2027 පෙබරවාරි වෙනකොට