ප්‍රේමදාස මහත්තය මැරෙන්නෙ නැතුව ධූර කාල දෙකම කලා නම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං. බලපන්කො අද ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ වෙලා මේ රට. ෂික්
ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. හැබැයි ඒ කාලේ ඉතින් ඇත්තටම පට්ට භීෂණේකුත් තිබුනා. ඒ භීෂණේ කොච්චරද කියලා දැකපු සහ දන්න නිසාමද කොහේද, ඔය කට්ටිය කෑගහන තරම් භීෂණයක් රාජපක්ශලාගේ කාලේ තිබ්බා කියලා දැනුනෙවත් නෑ.වැඩ කරන මිනිහට මඩ ගහන ඵක ඒ කාලේ ඉඳන්ම ලංකාවේ තිබ්බ දෙයක් කියලා ප්‍රේමදාසට ගහපු මඩ තොගෙන්ම හිතාගන්න පුළුවන්..කොටි බෝම්බෙන් මැරුණ ඵකත් ඵයාම කරගත්ත ඵකක් කියලනේ ඒ කාලේ උන් කිව්වේ..මැරුණ කියල සමහර උන් රතිඤ්ඤත් පත්තු කරා..ඒ වගේ උන් ඉන්න රටක් මේක..ඉතිං කෙල නොවී තියෙයිද..
ඔව්. Sinhalese deserve this agony. දෙයක් හොඳට වෙනකොට මුන්ට බලන් ඉන්න බැරුව යනවනේ. එහෙම ප්‍රතිපත්තිගරුක කෙලින් ඉන්න නායකයො හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ මේ රටට. උන්ගෙත් වැරදි තිබ්බා, බල තණ්හාව එහෙම ඕනෑවට වැඩියිවැඩ කරන මිනිහට මඩ ගහන ඵක ඒ කාලේ ඉඳන්ම ලංකාවේ තිබ්බ දෙයක් කියලා ප්‍රේමදාසට ගහපු මඩ තොගෙන්ම හිතාගන්න පුළුවන්..කොටි බෝම්බෙන් මැරුණ ඵකත් ඵයාම කරගත්ත ඵකක් කියලනේ ඒ කාලේ උන් කිව්වේ..මැරුණ කියල සමහර උන් රතිඤ්ඤත් පත්තු කරා..ඒ වගේ උන් ඉන්න රටක් මේක..ඉතිං කෙල නොවී තියෙයිද..
රාජ්‍යට විරුද්ධව කැරැල්ලක් ඇති උනාම ඒක මැඩපවත්වන එක රාජ්‍යයෙ වගකීම.ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා. හැබැයි ඒ කාලේ ඉතින් ඇත්තටම පට්ට භීෂණේකුත් තිබුනා. ඒ භීෂණේ කොච්චරද කියලා දැකපු සහ දන්න නිසාමද කොහේද, ඔය කට්ටිය කෑගහන තරම් භීෂණයක් රාජපක්ශලාගේ කාලේ තිබ්බා කියලා දැනුනෙවත් නෑ.
මිනිහා හෙන වැඩ්ඩ, එත් බන් කැරි ඉගෝ එකක් තිබුන. මන් කොල්ල කාලේ වුනත් ඒ අවුල තේරුනා. ගාමිණී ලලිත් වගේ සුපිරිම උන්ට ඇමතිකමක් නොදී ජරා හොර හැත්තකට තනතුරු දුන්න. උගත්තුන්ට අපහාස කළා. ඔය නිසා තමයි අර තරම් බලවත් එජාපය විනාශ වෙලා ගියේ. එජාප අනාගත නායකත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඊට පස්සේ හිටියේ වැදගම්මක් නැති සුන්බුන් විතරයි. අන්තිමට පක්ෂය බිඳිලා ගිහින් චන්ද්‍රිකා ආණ්ඩුව වෙනකොට රනිල් එජාපය භාරගන්නකොට එජාපෙ වැදගත් මුල් නායකයෝ විදියට හිටියේ රනිල් සහ ගාමිණී අතුකෝරල විතරයි.ප්‍රේමදාස මහත්තය මැරෙන්නෙ නැතුව ධූර කාල දෙකම කලා නම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං. බලපන්කො අද ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ වෙලා මේ රට. ෂික්
පේමයගෙ එකම හොඳ තමයි උගේ කාලේ වෘත්තීය සමිති කාරයෝ ස්ට්‍රයික් කරලා නෑ. ස්ට්‍රයික් කලා නම් ඕර්ගනයිසර්ලා මිසිංප්රේමදාස මහත්තය මැරෙන්නෙ නැතුව ධූර කාල දෙකම කලා නම් ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ බං. බලපන්කො අද ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ වෙලා මේ රට. ෂික්
Gamini became a hero only after he was killed, and with his and state's money. In truth, Gamini was the biggest thief Sri Lankan history has ever seen. He stole from the Mahaweli project, amounts that would be billions in today's money. All those accusations about what was stolen by the politicians in the last two decades will still be less than what Gamini Dissanayake looted single handedly.මිනිහා හෙන වැඩ්ඩ, එත් බන් කැරි ඉගෝ එකක් තිබුන. මන් කොල්ල කාලේ වුනත් ඒ අවුල තේරුනා. ගාමිණී ලලිත් වගේ සුපිරිම උන්ට ඇමතිකමක් නොදී ජරා හොර හැත්තකට තනතුරු දුන්න. උගත්තුන්ට අපහාස කළා. ඔය නිසා තමයි අර තරම් බලවත් එජාපය විනාශ වෙලා ගියේ. එජාප අනාගත නායකත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඊට පස්සේ හිටියේ වැදගම්මක් නැති සුන්බුන් විතරයි. අන්තිමට පක්ෂය බිඳිලා ගිහින් චන්ද්‍රිකා ආණ්ඩුව වෙනකොට රනිල් එජාපය භාරගන්නකොට එජාපෙ වැදගත් මුල් නායකයෝ විදියට හිටියේ රනිල් සහ ගාමිණී අතුකෝරල විතරයි.
ඔවු ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගැන කතා තිබුනා. නමුත් ඒවා ඔප්පු කරලා නැහැ නෙ? මට හිතෙන්නේ ඔය කතාත් ජනාධිපති පොරය නිසා ප්‍රේමදාස කරපු ප්‍රචාර කියල. මොකද ජේආර් ගාමිණී ඊළඟ එජාප නායකයෙක් කරන්න හදමින් සිටිය. ප්‍රේමදාස භයේ හිටියේ 89 නොමිනේෂන් එහෙමත් නොලැබේවි කියල. ඊළඟට ඔය හේතුව නිසාම තමයි අගමැති විදියට කිසි කෙනෙක් අහල නොතිබුණු ඩීබී පත්කළේ. මාරි මෝල් වැඩක් කලේ. මට තාම මතකයි තමන් අගමැති කරපු, වැඩ කරන්න නිදහස දුන්නු ජේආර්ට ප්‍රේමදාස කරපු අපහාස. නිතරෝම හින්ට් ගැහුවා, මම වලවූකාර උතුමාණන් කෙනෙක් නෙවේ කිව්වා. උතුමාණන් කියන්න ඕන නැහැ කිව්වා. ඒවා ප්‍රගතිශීලී කතා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒවාත් තමන්ට උදවු කරපු මනුස්සයෙක් කරපු උපකාර අමතක කරන කෙලෙහිගුනයක් නැතිකම, තමන්ගේ නායකයා හෙලා දකින කතා. ඔය ගතිම තමයි පොඩි ප්‍රේමදාසට තියෙන්නෙත්. අධික මාන්නය සහ කෙලෙහිගුණ නොදත්කමGamini became a hero only after he was killed, and with his and state's money. In truth, Gamini was the biggest thief Sri Lankan history has ever seen. He stole from the Mahaweli project, amounts that would be billions in today's money. All those accusations about what was stolen by the politicians in the last two decades will still be less than what Gamini Dissanayake looted single handedly.
Premadasa had a huge ego, and inferiority complex too. That was his weakness. Sajith has been living a prince's life from birth. He's stupid because he has no understanding about the common man.ඔවු ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගැන කතා තිබුනා. නමුත් ඒවා ඔප්පු කරලා නැහැ නෙ? මට හිතෙන්නේ ඔය කතාත් ජනාධිපති පොරය නිසා ප්‍රේමදාස කරපු ප්‍රචාර කියල. මොකද ජේආර් ගාමිණී ඊළඟ එජාප නායකයෙක් කරන්න හදමින් සිටිය. ප්‍රේමදාස භයේ හිටියේ 89 නොමිනේෂන් එහෙමත් නොලැබේවි කියල. ඊළඟට ඔය හේතුව නිසාම තමයි අගමැති විදියට කිසි කෙනෙක් අහල නොතිබුණු ඩීබී පත්කළේ. මාරි මෝල් වැඩක් කලේ. මට තාම මතකයි තමන් අගමැති කරපු, වැඩ කරන්න නිදහස දුන්නු ජේආර්ට ප්‍රේමදාස කරපු අපහාස. නිතරෝම හින්ට් ගැහුවා, මම වලවූකාර උතුමාණන් කෙනෙක් නෙවේ කිව්වා. උතුමාණන් කියන්න ඕන නැහැ කිව්වා. ඒවා ප්‍රගතිශීලී කතා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒවාත් තමන්ට උදවු කරපු මනුස්සයෙක් කරපු උපකාර අමතක කරන කෙලෙහිගුනයක් නැතිකම, තමන්ගේ නායකයා හෙලා දකින කතා. ඔය ගතිම තමයි පොඩි ප්‍රේමදාසට තියෙන්නෙත්. අධික මාන්නය සහ කෙලෙහිගුණ නොදත්කම
ඒක බං පට්ට මැඩපැවත්විල්ලක්. මිණිස්සුන්ගේ ඔලු වැටවල් වල, හන්දියක් හන්දියක් ගානේ ටයර් සෑයවල්. හමුදාවේ ජීප්, පොලීසියේ ජීප්, හමුදාවේ ට්‍රක්, ට්‍රේල් බයික්, එක එක ජාතියේ වෑන්. කොටින්ම වාහනේක සද්දයක් ඇහෙන කොට, දකින කොට මිණිස්සු දුවගෙන ගිහින් හැංගෙනවා.රාජ්‍යට විරුද්ධව කැරැල්ලක් ඇති උනාම ඒක මැඩපවත්වන එක රාජ්‍යයෙ වගකීම.
------ Post added on Aug 9, 2026 at 1:29 PM
ඔව් 1984-85 මිනිහ හදපු "සුද්දිලාගේ කතාව" film එකේ මුහුරත් උළෙල. ඔකේ ඉන්නේ ජෝ, සයිමන් නවගත්තේගම, බන්දුල ගුණවර්ධන , ධර්මසිරි බණ්ඩාරනායක, සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවාරච්චිමේ මැද ඉන්නේ කවුද? මට පේන්නේ නිකම් බන්දුල ගුනවර්දන වගේ![]()
ජෝ අබේවික්‍රම, සයිමන් නවගත්තේගම, බන්දුල ගුණවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක, සිරිල් වික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි