ඩෝබිවරුනේ මෙන්න උඹලට recognition එක ලැබිලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,997
    17,596
    113
    35
    Spain
    ඔකුනුත් ඉතින් අර ආගමික කල්ට් එකක් වගේ. අන්ධ භක්තියෙන් උන්ගේ මහා උන් කරන හැම දෙයම හොඳයි කියල හිතාගෙන ඉන්නවා. මේකෙත් ඉන්නේ උගත් මහත්තුරු කීප දෙනෙක්. එත් කමෙන්ට් කරනවා බූරුවෝ වගේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,293
    14,853
    113
    🌎
    @jhnnwp
    Sad Guy GIF
     
    • Like
    Reactions: supun_sg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඕකා යූඇන්පී කාරයෙක්නෙ. සජිත්ගෙනුත් කැපිල්ල ආපු පාර එතනිනුත් අයින් වෙලා දැන් පොඩ්කාස්ට් ජනාදිපතිගෙන් ප්‍රශ්ණ අහනවා
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    "උද්දච්ඡකම, විනාශයට මුලයි" කියල තමයි ආණ්ඩුවට කියන්න තියෙන්නේ...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,058
    18,400
    113


    අමෝර්.. අමෝර්... ඇන්ටිජන් නයාගෙ චැනල් එකේ වීඩියෝ දාන්න රිදිලා 🤭😁

    උඹ මේවද බලන්නේ? 🤣 පුදුම වෙන්න දේකුත් නෑ හැබැයි 🤭
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අමෝර්.. අමෝර්... ඇන්ටිජන් නයාගෙ චැනල් එකේ වීඩියෝ දාන්න රිදිලා 🤭😁

    උඹ මේවද බලන්නේ? 🤣 පුදුම වෙන්න දේකුත් නෑ හැබැයි 🤭
    පාරේ ගිහින් මිනිස්සු එක්ක කතා කරත් ඔය ටික තමා පාරට බැහැල බලපන් ආස හිතෙයි
    මතක ඇතිව ඩෝබියෙක් කියලා නම් කියන්න එපා මිනිස්සුන්ට
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,058
    18,400
    113
    පාරේ ගිහින් මිනිස්සු එක්ක කතා කරත් ඔය ටික තමා පාරට බැහැල බලපන් ආස හිතෙයි
    මතක ඇතිව ඩෝබියෙක් කියලා නම් කියන්න එපා මිනිස්සුන්ට

    අඩ අඩ ඉදපන්... වෙන මොනවා කරන්නද