බස් පෙන්නලා අැරියා නේද..🤣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    🧑‍🎓 අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ ඇයි ?

    🤌 පාස්කු නඩුවෙ විනිසුරු තුමා තමයි ජේෂ්ඨතම. නඩුව තවම අවසන් නැහැ. වෙන අයව උසස් කලොත් එයාට අසාධාරණයක් වෙනව. ඒ නිසයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ.

    🧑‍🎓ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු නොපිරවූයේ ඇයි ?

    🤌 ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා නඩු ගොඩ ගැහිල තියෙන්නෙ අභියාචනාධිකරණයේ. ඉතින් එතන විනිසුරුවරුන් හතර දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිනරණයට උසස්වීම් දුන්නොත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් ඇති වෙලා තව තව නඩු ගොඩ ගැහෙනව. ඒ නිසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතර පිරෙව්වෙ නැත්තෙ.

    ඇවිදින පුස්තකාල කියල ගෙනාවෙ නෙහ්..... 🤌🤌
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    189
    206
    43
    Meme Lol GIF by ALL SEEING EYES

    මේකෙ ඉන්න උන් කතා කරන්නෙ හරියට මුන් දවස ගානේ වාහන ඉම්පෝර්ට් කරනව වගේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    🧑‍🎓 අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ ඇයි ?

    🤌 පාස්කු නඩුවෙ විනිසුරු තුමා තමයි ජේෂ්ඨතම. නඩුව තවම අවසන් නැහැ. වෙන අයව උසස් කලොත් එයාට අසාධාරණයක් වෙනව. ඒ නිසයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ.

    🧑‍🎓ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු නොපිරවූයේ ඇයි ?

    🤌 ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා නඩු ගොඩ ගැහිල තියෙන්නෙ අභියාචනාධිකරණයේ. ඉතින් එතන විනිසුරුවරුන් හතර දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිනරණයට උසස්වීම් දුන්නොත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් ඇති වෙලා තව තව නඩු ගොඩ ගැහෙනව. ඒ නිසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතර පිරෙව්වෙ නැත්තෙ.

    ඇවිදින පුස්තකාල කියල ගෙනාවෙ නෙහ්..... 🤌🤌

    ඉතින් එහෙනම් රනිල් 2024 චන්ද ටික නොතිය රනිල්ඉන්නයි තිබ්බෙ මේ ලොජික් අනුව, මොකද රනිල් පටන්ගත්ත ආදායම වැඩි කරන ප්‍රතිසන්ස්කරණ සහ දූෂන විරෝදි පනතෙ වැඩ එයා ගියොත් අවුල් වෙයි එනිසා එව්ව ඉවර වෙනකන් ඉන්නව කියන්න තිබ්බෙ ඔක්කොම ආර්තික රික්ස්වරිය වෙනකන් ඉන්නම් කියල😂😂😂
    එහෙනම් කවුරුත් පැන්ශන් යන්න එපල්ල අලුත් අය ඇවිත් අවුල් කරයි😁
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    නාමල් බෝල අල්ලන නිසාද හිඟන ජෙප්පෝ ලපයා බදු වැඩි කරන්නේ?..🤷‍♂️

    රිදීල🤭 හිගන බයියන් ට මොන වාහන ද බං
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,644
    113
    35
    Spain
    Meme Lol GIF by ALL SEEING EYES

    මේකෙ ඉන්න උන් කතා කරන්නෙ හරියට මුන් දවස ගානේ වාහන ඉම්පෝර්ට් කරනව වගේ
    ඕක බන් ඩොමිනෝ ඉෆෙක්ට් එකක් තියෙනවා. උඹ මෝඩ @hu KANNA නිසා තේරෙන්නේ නැහැ

    Mothers Day Lol GIF by reactionseditor