🛑BREAKING🛑 ඉරාන ප්‍රහාර නිසා බහරේනයේ තිබු ඇමරිකානු නාවික හමුදා සැපයුම් මූලස්ථානය ඩියා ගෝ ගාෂියා වෙත ගෙන එයි! 😱

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,558
    32,310
    113
    යුද්දයක් වෙලාවට බියර් එකක් අරන් පොර්ට් සිටි එකට ගියා නම් බලන්න පුළුවන් රෑට
    Umba beer eka gahanakan indi neda? Lol

    beer-chug-through-nose-chug-beer-through-nose.gif
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    564
    637
    93
    එහෙනම් ඉතිං ඉරානෙට ලේසි වෙන එකක් නෑ... මේ සැරේ තමයි ඉරානේ ඇමේරිකාවෙන් හොඳ පාඩමක් ඉගෙනගන්නේ.. එක F 35 එකක් හොඳටම ඇති ඉරානේ නැති කරලා දාන්න. ඉරානේ දවසක් ඇතුලත ඉවර කරලම දාවි. :ROFLMAO:
    මේ අපිලට ද කියන්නේ
    ( ලංකාවේ අයටද)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,697
    21,310
    113
    Panadura
    යුද්දයක් වෙලාවට බියර් එකක් අරන් පොර්ට් සිටි එකට ගියා නම් බලන්න පුළුවන් රෑට
    සීගිරි ගල සම්පුර්ණයෙන්ම කඩල මුහුද ගොඩ කරල පොර්ට් සිටි එක හැදුවේ
    කාලකන්නි ජෙප්පන්ට බියර් බොන්න නෙමෙයි යකෝ
     
    • Haha
    Reactions: pramodh87

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඇමරිකාව නෝන්ඩි උනා ඉරානෙට ගහන්ඩ ගිහිං :lol:
    තනි රටකට තව රටවල් ගොඩක් එක්ක එකතු වෙලත් ගහන්න බෑ කියන්නෙ කුජීතයි