Are Land & Houses in Athurugiriya, Malabe, Kottawa & Kadawatha Actually Selling These Days? What’s the Outlook?

china ura

Junior member
  • Apr 15, 2026
    40
    12
    8
    මචංලා,

    මේ දවස්වල Athurugiriya, Malabe, Kottawa, Kadawatha පැතිවල land සහ හදපු ගෙවල්වල market එක කොහොමද කියලා දැනගන්න ඕන.

    Agents ලාගෙන් අහද්දි නම් “ගන්න අය පට්ට ඉන්නවා”, “ඉක්මනට විකිනෙනවා” වගේ දේවල් කියනවා. හැබැයි ඇත්තටම asking price එකට properties විකිනෙනවද, නැත්නම් negotiate කරලා අඩු ගානකටද deals වෙන්නේ කියන එක තමයි දැනගන්න ඕන.

    විශේෂයෙන් මේ areas 4 ගැන:

    • Athurugiriya
    • Malabe
    • Kottawa
    • Kadawatha
    දැනට land එකක් හෝ house එකක් ගන්න එක investment එකක් විදිහට කොහොමද? ඉස්සරහ අවුරුදු 3–5 ඇතුළත මේ පැතිවල prices වැඩි වෙයිද, නැත්නම් දැන් තියෙන prices already overvalued ද?

    මේ පැතිවල recently buy/sell කරපු අය හෝ property market එක closely follow කරන අය ඉන්නවා නම් actual experience එක share කරන්න.

    විශේෂයෙන් දැනගන්න කැමතියි:

    1. දැනට actual selling prices vs asking prices කොහොමද?
    2. Buyers ලා ඇත්තටම active ද?
    3. මේ areas 4න් ඉදිරියට growth potential එක වැඩියෙන් තියෙන්නේ කොහෙද?
    4. Land එකක් ගන්න එකද, already built house එකක් ගන්න එකද වඩා sensible?
    5. ඉදිරි 3–5 years ගැන ඔයාලගේ අදහස මොකක්ද?
    Agent opinions වලට වඩා actual buyers/sellers experience එකක් තියෙනවා නම් ඒක share කරලා help කරන්න.
     
    • Like
    Reactions: nidarsha91

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    බොරු මවා ගත්තා ගණන් තියෙන්නේ. පිළියන්දල පැත්තෙන් ට්‍රයි එකක් දියන් මාලබේ අතුරුගිරියේ ගණන් සාපේක්ෂව පිළියන්දල රූට් එකේ ගණන් අඩුයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101

    ඉඩම් මාර්කට් එක ෆුල් ෆක් බන්, ගොඩක් වෙලාවට sale කාරයෝ නිසා. මාස ගානකට කලින් බොරලැස්ගමුවෙම පර්ච් එකක් ගියේ ලක්ශ් 20ට අඩුවෙන්, ලඟදි ප්‍රයිම් ලෑන්ඩ් උන් බොරලැස්ගමුව කිව්වට එහෙටත් නැති මෙහෙටත් නැති තැනක පර්ච් එක ලක්ශ 28යි කියනවා. උන් ගොඩක් වෙලාවට ලොකු ඉඩමක් අරන් 30+% තියලා ආයි විකුනනනවා.

    1,2,3, 5 අතාරින්නම්. මමනම් personally කැමති මගේම ගෙයක් හදාගන්න මොකද එතකොට මට ඕන විදියට හදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: nidarsha91

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    ඉඩම් මාර්කට් එක ෆුල් ෆක් බන්, ගොඩක් වෙලාවට sale කාරයෝ නිසා. මාස ගානකට කලින් බොරලැස්ගමුවෙම පර්ච් එකක් ගියේ ලක්ශ් 20ට අඩුවෙන්, ලඟදි ප්‍රයිම් ලෑන්ඩ් උන් බොරලැස්ගමුව කිව්වට එහෙටත් නැති මෙහෙටත් නැති තැනක පර්ච් එක ලක්ශ 28යි කියනවා. උන් ගොඩක් වෙලාවට ලොකු ඉඩමක් අරන් 30+% තියලා ආයි විකුනනනවා.

    1,2,3, 5 අතාරින්නම්. මමනම් personally කැමති මගේම ගෙයක් හදාගන්න මොකද එතකොට මට ඕන විදියට හදාගන්න පුලුවන්.
    ඔව් අවුරුදු 10 ඇතුලත land sale කාරයෝ ඉඩම් 7 - 8 ගුණයකින් නැග්ගුවා බන්. දැන් නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට කිට්ටු කරන්න පුලුවන්ද මුන් කියන ගණන් වලට

    Land price has increased rapidly after corona neda. 2020 perch price has doubled around Nugegoda
    Nugegoda land prices have not changed much for a long time. But in places like Koswatta, Thalawathugoda, Athurugiriya, and Malabe, prices keep going up every year. The price today could be 2 or 3 times higher next year.
    ------ Post added on Aug 16, 2026 at 9:25 PM
     
    • Sad
    Reactions: tharakaf

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    868
    1,741
    93
    මචංලා,

    මේ දවස්වල Athurugiriya, Malabe, Kottawa, Kadawatha පැතිවල land සහ හදපු ගෙවල්වල market එක කොහොමද කියලා දැනගන්න ඕන.

    Agents ලාගෙන් අහද්දි නම් “ගන්න අය පට්ට ඉන්නවා”, “ඉක්මනට විකිනෙනවා” වගේ දේවල් කියනවා. හැබැයි ඇත්තටම asking price එකට properties විකිනෙනවද, නැත්නම් negotiate කරලා අඩු ගානකටද deals වෙන්නේ කියන එක තමයි දැනගන්න ඕන.

    විශේෂයෙන් මේ areas 4 ගැන:

    • Athurugiriya
    • Malabe
    • Kottawa
    • Kadawatha
    දැනට land එකක් හෝ house එකක් ගන්න එක investment එකක් විදිහට කොහොමද? ඉස්සරහ අවුරුදු 3–5 ඇතුළත මේ පැතිවල prices වැඩි වෙයිද, නැත්නම් දැන් තියෙන prices already overvalued ද?

    මේ පැතිවල recently buy/sell කරපු අය හෝ property market එක closely follow කරන අය ඉන්නවා නම් actual experience එක share කරන්න.

    විශේෂයෙන් දැනගන්න කැමතියි:

    1. දැනට actual selling prices vs asking prices කොහොමද?
    2. Buyers ලා ඇත්තටම active ද?
    3. මේ areas 4න් ඉදිරියට growth potential එක වැඩියෙන් තියෙන්නේ කොහෙද?
    4. Land එකක් ගන්න එකද, already built house එකක් ගන්න එකද වඩා sensible?
    5. ඉදිරි 3–5 years ගැන ඔයාලගේ අදහස මොකක්ද?
    Agent opinions වලට වඩා actual buyers/sellers experience එකක් තියෙනවා නම් ඒක share කරලා help කරන්න.

    Offer around 60% of the asking price. If they say 50 million, offer 30 million. They will agree for around 35-37 million.
    Brokers are liars.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,094
    757
    113
    Paris
    මගේ recent Kottawa land sale experience එකෙන් නම් buyers ඉන්නවා, negotiation එකත් තියෙනවා.

    මම 2022දී ගත්ත land එක මේ ළඟදි sell කරද්දි roughly 80% return එකක් ලැබුණා. ඒ නිසා හොඳ location එකක land එකක් long-term investment එකක් විදිහට තාමත් හොඳ option එකක් කියලා මට හිතෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    කොට්ටාව, පන්නිපිටිය නම් ගිණි ගණන්..අැතුලට වෙන්නත් යන්නේ පර්ච් ඵක ලක්ෂ 10-15 දැන්...