අනුරගේ තක්කඩි වැඩේට පක්ෂව හරිනි වචනයක් කියන්නේ නැත්තේ අයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙහෙමයි, අපි තනි පක්ෂ ක්‍රමය රටේ ස්ථාපිත කරාට පස්සෙ, අපිට ජාත්‍යන්තරයෙන් පොඩ්ඩක් හොඳ නැති තත්වයක් එන්න පුළුවන්. අපේ පක්ශෙන්ම දෙපැත්තට බෙදුනම, බහු පක්ෂ ක්‍රමය උඩින් පේන්න තියෙනකොට තනි පක්ශ කරමය යටින් ක්‍රියාත්මක වෙනවා. හරිනි ඒකට සුදුසුයි. යූඇන්පී වගේ ක්ෂය වීගෙන යන සුළු පක්ශ වල චන්ද දායකයොත් හරිනිට කැමතියි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මෙහෙමයි, අපි තනි පක්ෂ ක්‍රමය රටේ ස්ථාපිත කරාට පස්සෙ, අපිට ජාත්‍යන්තරයෙන් පොඩ්ඩක් හොඳ නැති තත්වයක් එන්න පුළුවන්. අපේ පක්ශෙන්ම දෙපැත්තට බෙදුනම, බහු පක්ෂ ක්‍රමය උඩින් පේන්න තියෙනකොට තනි පක්ශ කරමය යටින් ක්‍රියාත්මක වෙනවා. හරිනි ඒකට සුදුසුයි. යූඇන්පී වගේ ක්ෂය වීගෙන යන සුළු පක්ශ වල චන්ද දායකයොත් හරිනිට කැමතියි.
    despalane inna godak ganu patta kata ai ban?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,612
    6,537
    113
    ඔය වෙසිට හොදට අප්පා බාන්න කෙල්ලෝ සෙට් කරනවා නේ බන් පැල්වත්තෙන්.. කන ආප්පයක් කාල බලන් ඉන්න තියෙන්නේ ඒකිට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,346
    1
    16,232
    113
    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
    ☝️☝️ ☝️