දෙමළ පෝරෝව ගම ගැන.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,125
    616
    113
    Siri Baijan
    මචං, අපේ තාත්තා රත්නපුරේ දෙමළ පෝරුව කියන ගමේ. කවුරුවත් දන්නවද ඇයි මේ ගමට දෙමළ පෝරුව කියන්නේ කියලා?

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කජනී කියලා එයා සිංහල කෙල්ලෙක්. කජනී කියන්නෙත් දෙමළ නමක් නේද?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    910
    813
    93
    මචං, අපේ තාත්තා රත්නපුරේ දෙමළ පෝරුව කියන ගමේ. කවුරුවත් දන්නවද ඇයි මේ ගමට දෙමළ පෝරුව කියන්නේ කියලා?

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කජනී කියලා එයා සිංහල කෙල්ලෙක්. කජනී කියන්නෙත් දෙමළ නමක් නේද?
    තාත්තා දන්නෙ නැද්ද සීන් එක
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,363
    7,777
    113
    මචං, අපේ තාත්තා රත්නපුරේ දෙමළ පෝරුව කියන ගමේ. කවුරුවත් දන්නවද ඇයි මේ ගමට දෙමළ පෝරුව කියන්නේ කියලා?

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කජනී කියලා එයා සිංහල කෙල්ලෙක්. කජනී කියන්නෙත් දෙමළ නමක් නේද?
    ඇහුවෙත් අදමයි. රත්නපුරේ කොහෙද ඔය ගම තියෙන්නේ. තියන හරිය කිව්වොත් විස්තර හොයල දෙන්න පුළුවන්