උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

FCB

Well-known member
  • Jul 18, 2009
    3,144
    788
    113
    To check my fathers health regulary,, he was stubborn, but hew as my best friend, becase of my asshole of a waste of time wife I coundt do it,
    2 nf getting married,, finally its over, but single life is the best life,
    3rd not buyig enough btc and ltc coins, I bought a lot but not enough,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,375
    8,688
    113
    Kotahena
    @tharakaf @U.N.C.L.E @Tramadol ගෙ දෙමාවු පියන් ගැන හිතද්දී කළ කිරෙනව. 😣
    අපේ දෙමව්පියන් ගෙ කාලේ ඉඳං උබේ අම්ම බඩුවට ගහලා දැං පුතාත් ගහනවා නේද.

    ඔහොම තමයි ponnayo අපේ family එක ඉන්න කන් උබේ family එකේ හිල් ටික හැමදාම කැරි වලින් නාවනව.

    අපේ ලමයි උබේ ලමයින්ට වැඩේ දෙන්න බලන් ඉන්නේ. උබේ පරම්පරාවටම අපෙන් ෂොට් එක 😁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,920
    68,320
    113
    අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත.

    ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."
    සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,799
    169,265
    113
    එකමත් එක රටක

    අල්ලාට බුදු සරණයි !
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,011
    113
    35
    Spain
    මගේ ගතවුණු ජීවිත කාලේ බැලුවම ගොඩක් තියෙනවා පැරදුණ තැන්, බලාපොරොත්තු නැති වුනු තැන්, ඒවා මතක් වෙනකොට දුකක් ඇති වෙනවා. දැන් තියෙන අත්දැකීම් ඒ කාලේ තිබ්බ නම් මම නැහීගෙන වැරදුනු තැන් හදා ගන්නවා. එත් දැන් ඒවා කරන්න බෑ නේ. ඊළඟට මන් දැන් ඉන්නේ සන්තෝසයෙන්. එක නිසා යටගිය දේවල් මතක් කර කර ඉන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    @tharakaf @U.N.C.L.E @Tramadol ගෙ දෙමාවු පියන් ගැන හිතද්දී කළ කිරෙනව. 😣
    උඹේ අතීත කතාව අහලා අපිත් කලකිරුනා පොන්නයෝ 🤭 👇
    අපිට උඹේ දුක තේරෙනවා පොන්නයෝ, උඹ බාගෙට ගබ්සා උනෙ කියලා කැරිම කරුමයක්නෙ බන් උඹ ගෙවන්නෙ. උඹ බඩේ ඉන්නකොට මරන්න සල්ලි නැති නිසා උඹේ අම්ම ගමේම උන්ට කියලා ඇරගත්තා. උඹත් සමහර විට බඩේ ඉන්න කාලේ කටට අරන් ඇති, ඒ පුරුද්දට තමා උඹත් දැන් ත්‍රෙඩ් එකක් ගානෙ ඇවිත් පුකේ ඇරගන්නෙ. 🤭🤭

    නරක නැද්ද උඹේ අම්මට කරගන්න බැරි වෙච්ච දේ උඹ කරලා දෙන එක 🤭 🤭
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,050
    1,263
    113
    එළකිරියට ඇවිත් කාලෙ නාස්ති කරන එක, නාස්ති කරපු කාලය ගැනත් පසුතැවිල්ලක් තියෙනවා.
     
    rraths

    Active member
  • Apr 11, 2024
    118
    92
    28
    A\L වලින් පස්සේ තෝරගත්ත රස්සාව තමා අපරාධ මේක කරේ කියලා කලකිරල තියෙනවා. වෙන මොකක් හරි කරගත්තන එක මීට වඩා අඩු මහන්සියෙන් ඊට වඩා ලේසියෙන් හම්බ කරන්න තිබ්බා.

    දෙවෙනි එක තමා පුළුවන් කාලෙ රට පැන ගත නැති එක. මේ ආපු set eka රට හදල මීට වඩා හොඳ තැනකට එයි කියල හිතාගෙන රට යන්නේ නැතුව හිටියනෙ දැන් තමා කරපු ගොංකම තේරෙන්නේ. 2022 විතර රට පැන්න නං යන්නත් ලේසියි. දැන් යන්නත් ලේසි නෑ ඒ විතරක් නෙමේ මේ වැඩ කරන තැනඉඳන් වෙන රටකට පැන ගන්න පාඩම් කරගන්න විදිහකුත් නෑ වැඩ වැඩි.
    බුදු කරුමයක් ගෙවන්නේ. Wife and me වැඩ කරන්නේ කිලෝමීටර් 400 දුරින් කෙළවරේ ලංකාවේ කොන් දෙකක
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,375
    8,688
    113
    Kotahena
    ඇත්ත කියපන් ලොල්ලෙක් උන එක කියලා අවුලක් නෑ පගෝ
    උබේ අම්ම ඇවිල්ලා වෙලාවට ඔයිල් මාරු කරන නිසා අවුලක් නෑ ponnayo
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,510
    2,640
    113
    It took its time to convince me that the so called bad behaviour is referred to as evil and evil exists via inhumans, demons and witches among us..

    Every religion I believe points out to that as a fact..

    Once you accept that much, life becomes easier..
     
    • Like
    Reactions: NRTG