Save 🐘 | ගනු කඩුව, එනු සටනට 🤺

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    මේක කරනවනම්, කරගන්න කොන්දක් තියෙනවනම් හොද වැඩක්.. පෙරහැරෙන් විතරක් නෙමේ.. පන්සල් වල, ගෙවල් වල, Zoo වල හදන එක තහනම් කරන්න ඕනේ.. (විශේෂ සෞඛ්‍ය හේතුන්මත තියාගන්න අලි ඇරෙන්න)

    මේකට නම් ජෙප්පොයි non ජෙප්පොයි දෙගොල්ලොම එකතු වෙලා අපිට නෙලන්න එයි... 🤺🤺🤺

    වැඩේ කියන්නේ කැලේ ඉන්න ඕනෙ / දවසට කිලෝමීටර් ගනන් ඇවිදින්න ඕනේ සතෙක් පොඩි කාලේ ඉදන් අල්ලගෙන දම්වැල් දාගෙන, හෙන්ඩුවෙන් ඇන ඇන ටේම් කර කර පෙරහැරේ අරන් යන්නේ සංස්ක්ෘතියට කියලා හිතාගෙන ඉන්න තලෙයිබාං බෞද්දයෝ මයිත්‍රී භාවනාව කරද්දි කියන්නේ "සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා" කියලලු :lol:

    - මීට නිරාගමිකයෙක්/හම්බයෙක්/රැඩිකල් මතවාදියෙක්/බෞද්ද විරෝධියෙක්

    related links
    - https://asknature.org/strategy/elephants-sway-to-self-regulate-nervous-system
    - https://fos.cmb.ac.lk/blog/elephants-really-dance-beat-drums/

    මේ ත්‍රෙඩ් එක දැක්කේ පෙරහැර තහනම් කරන්න ඕනේ වගේ කියල එකක් නම් මෙන්න යන්න ඕනෙ තැන link
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,543
    113
    @dilann right now
    masturbation GIF
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,829
    18,032
    113
    බෞද්ද විරෝධි

    උඹ බෞද්ධ විරෝධී කියන්නේ....

    1. බුදු දහමේ නැති.. ගොං වැඩ කරන උන්ට විරුද්ධ වෙන මිනිස්සුන්ට ?

    2. චතුරාර්ය සත්‍යය පිළිගන්නෙ නැති උන්ටද ?
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,543
    113
    මෝඩ බෞද්ධයන්ගේ ගොන් වැඩ ඕව කරලා නවත්තන්න බෑ .. 🤌
    ඒකටනේ උපදෙස් දෙන්න ඔබ තුමන්ලා වගේ මහා නුවනැත්තො බිහිවෙලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Yudewwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඒකටනේ උපදෙස් දෙන්න ඔබ තුමන්ලා වගේ මහා නුවනැත්තො බිහිවෙලා තියෙන්නෙ.
    මොනවද යකෝ හැමදේම අනිත්‍යයි කියපු , අවිහිංසාව ගැන කියපු මනුස්සයගේ ධාතු තියාගෙන , අලියෙක් ගැටගහගෙන ජිවිත කාලෙම හිරකරගෙන පාරේ යන එකේ තියන ගොන් ආතල් එක ?? :rofl:
    තොපි මොන තර්ක ගෙනාවත් දහමෙන් ඔය ගොන් වැඩේ හෝදන්න බෑ . බුදු හාමුදුරුවෝ හිටිය නම් තොපිට පිස්සු කියලා ආයිත් නෙරන්ජාවෙන් අනිත් පැත්තට පැනල මාලිගාවට යනවා .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,543
    113
    මොනවද යකෝ හැමදේම අනිත්‍යයි කියපු , අවිහිංසාව ගැන කියපු මනුස්සයගේ ධාතු තියාගෙන , අලියෙක් ගැටගහගෙන ජිවිත කාලෙම හිරකරගෙන පාරේ යන එකේ තියන ගොන් ආතල් එක ?? :rofl:
    තොපි මොන තර්ක ගෙනාවත් දහමෙන් ඔය ගොන් වැඩේ හෝදන්න බෑ . බුදු හාමුදුරුවෝ හිටිය නම් තොපිට පිස්සු කියලා ආයිත් නෙරන්ජාවෙන් අනිත් පැත්තට පැනල මාලිගාවට යනවා .
    ඩිලාන් සර්ට තියෙන තරම් පුකේ අමාරුවක් අපිට අලි ගැන නෑ, ඕනේ එකෙක් ඕනේ එකක් කරගත්තදෙන් :rofl:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    වැඩේ කියන්නේ මුහුදෙ ඉන්න ඕනෙ / දවසට කිලෝමීටර් ගනන් පීනන්න ඕනේ සතෙක් දැල් දාල කොකු ගහල අල්ලගෙන කෑලිකර කර කද්දි පවු නැද්ද

    වැඩේ කියන්නේ නිදහසේ ඉන්න ඕනෙ / දවසට මීටර් ගනන් ඇවිදින්න ඕනේ සතෙක් පොඩි කාලේ ඉදන් අල්ලගෙන කූඩු කරගෙන, කෙවිටෙන් ගහ ගහ ටේම් කර කර, අන්තිමට ඔලුව කුඩුවෙන්න අනින, පණ පිටින් උනුවතුර එකේ ඔබල බෙල්ල කපන කුකුලයි ඌරයි පවු නැද්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    වැඩේ කියන්නේ මුහුදෙ ඉන්න ඕනෙ / දවසට කිලෝමීටර් ගනන් පීනන්න ඕනේ සතෙක් දැල් දාල කොකු ගහල අල්ලගෙන කෑලිකර කර කද්දි පවු නැද්ද

    වැඩේ කියන්නේ නිදහසේ ඉන්න ඕනෙ / දවසට මීටර් ගනන් ඇවිදින්න ඕනේ සතෙක් පොඩි කාලේ ඉදන් අල්ලගෙන කූඩු කරගෙන, කෙවිටෙන් ගහ ගහ ටේම් කර කර, අන්තිමට ඔලුව කුඩුවෙන්න අනින, පණ පිටින් උනුවතුර එකේ ඔබල බෙල්ල කපන කුකුලයි ඌරයි පවු නැද්ද
    බුදුන් වෙනුවෙන්ම කවුරු හරි මුහුදු ගිහින් මාළු අල්ලන් එනව ද ??
    අඩුම ගානේ පන්සලේ දානේ වෙනුවෙන් පන්සලේ සත්තු ඇතිකරනවද මසට කියලා ??

    ලෝකේ කොහේ හරි වෙන ලොකු පවක් පෙන්නලා තමන්ගේ වැරදි ටික සාධාරණීකරනය කරන්න කියලා මොන දේශනාවේද කියලා තියෙන්නේ ?
     
    • Love
    Reactions: jennt

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,528
    13,213
    113
    🌎
    Idam alla ganna ona kamata minissu gihin kale sudda karanawa.
    Passe ke gahanawa aliya gamata enawa kiyala.
    Aliya gamata awilla naha yako, gama gihin aliya gaawata.
    මාත් ඔහොම හිතන් හිටියේ. හැබැයි මේකේ ප්‍රොෆ් වෙන කතාවක් කියනවා, අලි ගමට ආවා කියලා.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    බුදුන් වෙනුවෙන්ම කවුරු හරි මුහුදු ගිහින් මාළු අල්ලන් එනව ද ??
    අඩුම ගානේ පන්සලේ දානේ වෙනුවෙන් පන්සලේ සත්තු ඇතිකරනවද මසට කියලා ??

    ලෝකේ කොහේ හරි වෙන ලොකු පවක් පෙන්නලා තමන්ගේ වැරදි ටික සාධාරණීකරනය කරන්න කියලා මොන දේශනාවේද කියලා තියෙන්නේ ?
    සංස්කෘතික අංගයක් බුදුදහමෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑ. 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    සංස්කෘතික අංගයක් බුදුදහමෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑ. 🤌
    පැහැදිලි කරන්න කිව්වම ඒක සංස්කෘතික අංගයක්
    අනිත් වෙලාවට "බුදු දහමට අරින්න හදන්නේ අලියා අයින් කරල" කියලා කියනව . .
    ඕකනේ අවුල ඉතින් . :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මේ කොමියුනිස්ට් ආන්ඩුවෙන් කරගන්න ඕනේ ලොකුම දෙයක් තමා ආගම් වලට තියන බලය බිදලා එක පාර්ලිමේන්තුවට ගේන එක . එක කරනවට නම් ආසයි. කහකඩයොයි පාදිලියියි පුසාඩි මවුලවියෝ ටික තමා මේ රට මුලින්ම කන්නේ හීන් නූලෙන් දේශනා දීල , ආගමික උත්සව කරලා . එකින්ම රෙස්පෙක්ට් මේවටනක් .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    පැහැදිලි කරන්න කිව්වම ඒක සංස්කෘතික අංගයක්
    අනිත් වෙලාවට "බුදු දහමට අරින්න හදන්නේ අලියා අයින් කරල" කියලා කියනව . .
    ඕකනේ අවුල ඉතින් . :rofl:
    කිතුනු ආගමිකයෙකුට බුදුදහම ගැන පැහැදිලි කරල තේරුමකුත් නෑ.
    -------------------------------------------------------------------------------
    කොහොම උනත් බුදුදහමෙ
    බෞද්ධ දර්ශනය තියෙනව, බෞද්ධ සාහිත්‍ය තියෙනව, බෞද්ධ සංස්කෘතික අංග තියෙනව. මේව එකිනෙකට බද්ධ වෙලා තිබ්බට එකිනෙකට ඔප්පු වෙන්නෙ නෑ, උදාහරනයක් විදියට සාහිත්‍යයේ එන සත්තුන්ට කතා කරන්න පුලුවන් ආදී දේවල් සූත්‍රවල නෑ.