මේ මිනිස්සු බේරෙනවා බිල්ඩිමේ හයියට වඩා location එකත් අදාල වෙන්න ඇති

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,110
    15,744
    113
    35
    Spain
    ගල් තලාවක් උඩ වෙන්න ඇති ගේ ඇත්තේ. ජියෝලොජි ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබ්බ ඔය මඩ දිය දහරාව කොන්ක්‍රීට් එකක් වගේ කියල. එකම විස්කොසිටි එකක් තියෙන්නේ කියල. අහුවුනොත් ගැළවීමක් නැහැ කියල. වර්ග කිලෝමීටර් එකක විතර එහෙම මඩ දිය දහරාවක් කන්දෙන් ගැලවිලා ඇවිත් තියෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර

    mamat dakka ohoma seen ekak
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,744
    113
    35
    Spain

    mamat dakka ohoma seen ekak

    මේකේ තව එකක් එන්න ඉඩ තියෙනවා කියනවා. මොකද කන්ද නාය ගියපු තැන උඩින් විලක් නිර්මාණය වෙලා කියල. එකත් පහළට එන්න ඉඩ තියෙනවා කියල කියන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මේකේ තව එකක් එන්න ඉඩ තියෙනවා කියනවා. මොකද කන්ද නාය ගියපු තැන උඩින් විලක් නිර්මාණය වෙලා කියල. එකත් පහළට එන්න ඉඩ තියෙනවා කියල කියන්නේ.
    Controlled widiyata owaye watura ain karanna barida ban .. Tunnel wage ekak hadala temporary.. Nattam ilaga wassen maha winasayak wenne..
     
    • Like
    Reactions: Inigo Montoya

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    334
    376
    63
    ගල් තලාවක් උඩ වෙන්න ඇති ගේ ඇත්තේ. ජියෝලොජි ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබ්බ ඔය මඩ දිය දහරාව කොන්ක්‍රීට් එකක් වගේ කියල. එකම විස්කොසිටි එකක් තියෙන්නේ කියල. අහුවුනොත් ගැළවීමක් නැහැ කියල. වර්ග කිලෝමීටර් එකක විතර එහෙම මඩ දිය දහරාවක් කන්දෙන් ගැලවිලා ඇවිත් තියෙන්නේ.
    wenna athi bn, wahanath pawenawa kiyanne Patta density ekak aththe
     
    • Like
    Reactions: Inigo Montoya