මේ ලංකාවේ උන්ද?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,526
    47,724
    113
    Aruge komala hinawa anuwa num 95% Hela yakka puthek thamai. Adambarai suktho

    ඒක තමයි මටත් හිතුණා ඵහෙම උගේ නිවට බයාදු පෙනුම දැක්කහම.ඉන්දියන් ඵකෙක්නම් ඔය තරම් අසරණ ලුක් ඵකක් දාන්නේ නෑ. .😅
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,863
    113
    35
    Spain
    ithin ban Lankawe hamoma mehe nanna ehemane
    වතුරේ PH අගය වෙනස් වුනාම මාළු, ගෙම්බෝ එහෙම ලිංග විපර්යාස වෙනවා. ගැහැණු 50% පිරිමි 50% වගේ හැදෙන්නේ නැති වෙනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,623
    16,535
    113
    ithin ban Lankawe hamoma mehe nanna ehemane

    උඹ සතියක්, දෙකක් නාන වතුර වලකට ඵකතු කරලා බලපං ඵන ගඳ කොහොමද කියලා..හෙනම පල් ගඳක් ඵන්නේ..පලාතක ඉන්න බෑ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,789
    2,291
    113
    Nugegoda
    මටත් ඔය වීඩියෝ එක බලද්දි හිතුනෙ මේ ලංකාවෙ සෙට් එකක් කියලම තමයි, ඒත් කමෙන්ට් කරන්න ගියේ නම් නෑ. ඉන්දියන් අයත් දිය රෙද්ද අඳිනව, සබන් ගාන එක කරනව, හම අපේ වගේ දුඹුරු ගතිය තියෙන අය ඉන්නව තමයි, ඒත මේක බලද්දිම හිතුනෙ සිංහල සෙට් එකක් කියල.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,917
    3,439
    113
    Oya wage godayo tamai tikak kal gihin SUV ekak aragena janadhipathi upadeshakala wela lankawe unta rata hadana heti kiyala denne.
     
    • Haha
    Reactions: dayt0na