ඒ කියන්නේ මු කියන්නේ ඇත්තද? ඇත්තටම පාතාලේ උන්ද අල්ලගෙන ඉන්නේ?
ඒ කියන්නේ මු කියන්නේ ඇත්තද? ඇත්තටම පාතාලේ උන්ද අල්ලගෙන ඉන්නේ?
කැරීම පොත ටිකක් තිබ්බේ ඉස්සර බන්. ලෑලි ගහල අටවපු පොඩි පොඩි රෙස්ටුරන්ට් කියක් තිබ්බද? ඒ දවස් වල හැබැයි බීච් එකේ කුණු හෙනට බන්, පට්ට ඩස්පිothana issra thibba pot tika mathaka katada
scl yana kale kollo ekka gihilla adiya gahuwa mathakai othana pot ekka
eha patte rooms thibba kali aran awa issara owataකැරීම පොත ටිකක් තිබ්බේ ඉස්සර බන්. ලෑලි ගහල අටවපු පොඩි පොඩි රෙස්ටුරන්ට් කියක් තිබ්බද? ඒ දවස් වල හැබැයි බීච් එකේ කුණු හෙනට බන්, පට්ට ඩස්පි
අයි බන් වැටකෙය ගාල් වල කපල් කෙළියට ඔය ලයින් එකේ දිගටම. මතකද..eha patte rooms thibba kali aran awa issara owata
Natuwa. Owa wadi hariyak pathale un invest karapuwa. Black money launder karanne owaye.ඒ කියන්නේ මු කියන්නේ ඇත්තද? ඇත්තටම පාතාලේ උන්ද අල්ලගෙන ඉන්නේ?
na owaye parking walt ticket kadana un ehma innwa . pathale un thama run karnne. business kranna denne na katawth (mn kiwe dakune walle)pathale kiyanna yata wena pahathbim wala aya wenna athi
nathuwa aparadha karana pathale un nam eliye inna baha ne
Matat poddak dukayi apu giyapu than hinda. Eth balapan manussayekta hariyakata beach ekak pennewat na wahennama atawala. Oka balance karanna puluwan widiha thama restaurant building pare anit patte thiyala beach eke putu mesa dala etanata serve karanna one. Samahara pathi wala ehema karanawa. Eka thama hdama widiha.ඇත්ත වෙන්න ඇති ඕක නම් ත්ග සීන් තමයි කරන්න පුළුවන්
හැබැයි දෙහිවල බීච් අයින් තියෙන රෙස්ටුරන්ට් අයින් කරොත් අපරාධයක් බාන්.
ඒවා අයින් කරලා හරි ක්‍රමයකට ටෙන්ඩර් හරි දීලා. අලුතෙන් හැදුවා නම් හරි.
ඔව් බං එක සේප් හැබැයි පුටු තියන්න ගත්තාම මුළු බීච් එකම අල්ලගන්නවා. ඔයා තඩි බිල්ඩින් ඔක්කොම ගලෝලා දාන්න ඕනේ. Breeze barracuda වගේ තිබ්බා නම් හරි තැන් තැන් වල. ගල්කිස්ස ඉඳන් බීම්බා වෙනකම් port city බීච් එක වගේ තිබාබා නම් සුපිරි ආයේ.Matat poddak dukayi apu giyapu than hinda. Eth balapan manussayekta hariyakata beach ekak pennewat na wahennama atawala. Oka balance karanna puluwan widiha thama restaurant building pare anit patte thiyala beach eke putu mesa dala etanata serve karanna one. Samahara pathi wala ehema karanawa. Eka thama hdama widiha.
එක නම් දාන්නේ නැහැ බාන්NHDA public construction ekkama thiyana reservation land wala kohomada anawasara idikireema karanne? kare? ethakan aha kana piyagena hitapu unwa question karanna onane parliment giyapu aya?
මුත්තල බේබිල හිටියනම් ඕව කරයිද?ඔව් බං එක සේප් හැබැයි පුටු තියන්න ගත්තාම මුළු බීච් එකම අල්ලගන්නවා. ඔයා තඩි බිල්ඩින් ඔක්කොම ගලෝලා දාන්න ඕනේ. Breeze barracuda වගේ තිබ්බා නම් හරි තැන් තැන් වල. ගල්කිස්ස ඉඳන් බීම්බා වෙනකම් port city බීච් එක වගේ තිබාබා නම් සුපිරි ආයේ.
එක නම් දාන්නේ නැහැ බාන්
------ Post added on Sep 6, 2026 at 8:20 PM
බේබි ගේ තාත්තා හිටියා නම් කරනවා. මීට වඩා ultra ප්රො max විදියට. උගේ plan එකක් ඕක තඩි බීච් එකක් හදන්න.මුත්තල බේබිල හිටියනම් ඕව කරයිද?
Gov services wala inna game karayo tika allaganna ona mulin, land registry eketh ambanak athine ekane kuta lekana hadanne...එක නම් දාන්නේ නැහැ බාන්
------ Post added on Sep 6, 2026 at 8:20 PM
පැරා මිලිටරි සෙට් එකක් දාලා අහුවෙන අහුවෙන පාතාලයව මරලා දැම්මා නම් ඉවරයි. වෙන කරන්න දෙයක් නෑ. පාතාලෙට උත්තර දිය යුත්තේ උන්ට තේරෙන භාෂාවෙන්මයිපාතාලයට ෂොට් එක දෙන්නනම් අනුර ම තමයි....පාතාලයෙන් අනුරව පරිස්සම් කරගන්න වෙයි මිනිස්සුන්ටත්..
![]()
ගෝටා සුදු වෑන් දම්මලා කරෙත් ඕකා තමයි.පැරා මිලිටරි සෙට් එකක් දාලා අහුවෙන අහුවෙන පාතාලයව මරලා දැම්මා නම් ඉවරයි. වෙන කරන්න දෙයක් නෑ. පාතාලෙට උත්තර දිය යුත්තේ උන්ට තේරෙන භාෂාවෙන්මයි
බේබිගෙ තාත්ත අවුරුදු 10 ක් විතර හිටිය මයෙ හිතේබේබි ගේ තාත්තා හිටියා නම් කරනවා. මීට වඩා ultra ප්රො max විදියට. උගේ plan එකක් ඕක තඩි බීච් එකක් හදන්න.
ඔතන තිබ්බ මුඩුක්කු ඔක්කොම අයින් කරලා බීච් ඒක ක්ලින් කරේ ඕකා.
නැත්නම් ඔය පැති වල රෑට ගියොත් පිහි පාරක් කාලා එන්න වෙන්නේ
ගෝටා ගේ කාලේ තමයි ගල්ලකිස්ස දෙහිවල බීච් එක මේ විදියට හරි හැදුනේ. නැත්නම් වාරකන් කාලේ ඔවා ඇතුලේ. මුහුද.

මේක කරන්න තියෙන එක ක්‍රමය. දූෂිත නිලධාරීන් අල්ලගන්න හරි හමන් ක්‍රමයක් හදන ඒක. එක පක්ෂේ සහෝදරයෙක් නම් එක නිතියක්වගේ හරි යන්නේ නැහැGov services wala inna game karayo tika allaganna ona mulin, land registry eketh ambanak athine ekane kuta lekana hadanne...
Athule sarpayo thiyagena kanawo kanawo kiyala kagahana andu wadak nahane...
machan witarak ituru wei wageපින්ක් සෝල්ට් / ලැනීස් / බ්‍ර්ස්‍රිස්ටෝ / සෝවුල් බීච් / ද ඩෙක් / බැරකියුඩා / ස්ටේශන් / අයි බීච් / සන් සෙට් / රැල්ල / සී ශාක් / සුද්දාස් බිච් ඔය සෙට් එකම ලෙෆ්ට් වෙනවා...