ජනාධිපතිවරයා එම ඉල්ලීමට සවන් නොදෙන්නේ නම

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජනාධිපතිවරයා එම ඉල්ලීමට සවන් නොදෙන්නේ නම

අගමැති අර්බුදය: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවයිද?
_104099908_fdd8716b-9ff2-4dcf-97dd-725e75744268.jpg

බදාදා (ඔක් 31) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඉල්ලීමක් කරන බව කතානායක කරු ජයසූරිය පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

කතානායකවරයා එම දැනුම්දීම කර තිබෙන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා මෙන් මන්ත්‍රීවරුන් 126 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමේදීය.

පාර්ලිමේන්තුව කල් දමා තිබෙන බැවින් එය නිල නොවන රැස්වීමක් බව කතානායකවරයා මුලින්ම දැනුම් දී තිබේ.

කිසියම් ලෙසකින් ජනාධිපතිවරයා එම ඉල්ලීමට සවන් නොදෙන්නේ නම්, හිටපු කතානායක ජෝසෆ් මයිකල් පෙරේරාගේ පූර්වාදර්ශයක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නේ යයි ජනාධිපතිවරයාට දැනුම් දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කෙසේ වුවත් පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමේ අවශ්‍යතාවක් මතු වී නැති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

එජාපයෙන් විරෝධතාවක්: "ජනතාව විකල්ප මාර්ගවලට යොමුවිය හැකියි"
අගමැති අර්බුදය: "තවම තීරණයක් නෑ"- දෙමළ ජාතික සන්ධානය
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව කැඳවීමේ හෝ කල් දැමීමේ බලය පවතින්නේ ජනාධිපතිවරයාට බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම බලය ප්‍රකාර නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව කල් දමා ඇති බව සිය පාර්ශවයේ ස්ථාවරය වූ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

Image copyrightGETTY IMAGES
පාර්ලිමේන්තුව මීළඟට රැස්වීමට නියමිතව තිබුණේ නොවැම්බර් 05 වැනි දින අය වැය කතාව ඉදිරිපත් කිරීම සඳහා බව පෙන්වාදුන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙසින් පත්කිරීමෙන් අනතුරුව ඔහුට නව රජය පත්කරගෙන අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදීම පිණිස නොවැම්බර් 05 වෙනි දින වෙනුවට නොවැම්බර් 16 වෙනි දින පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන ලද බව ද සඳහන් කළේය.

එහි කිසිදු ගැටලුවක් නැති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කතානායකවරයා වෙත යවන ලද ලිපියට අත්සන් තබන ලද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් ආණ්ඩුවට එක් වී ඇති බවය.

"ඒ නිසා ඔය ලේඛනවල නම් තිබුණට ඒවා කිසිවක් ස්ථිර ලේඛන නෙවෙයි."

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන්නේ, එම ලිපිවලට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් අතරින් කණ්ඩායමක් ආණ්ඩුවට සම්බන්ධ වී තිබුණ ද ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් නිල වශයෙන් එම ඉල්ලීම කර තිබෙන බවය.

"අවශ්‍ය නම් අලුත් ලිපියක් වුනත් දෙන්න පුළුවන් නේ? කොහොමත් තාම බහුතරයක් ඒ ඉල්ලීම කරනවනේ?," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

අනෙක් අතට කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ අගමැතිවරයාගේ ඉල්ලීම මත පමණක් බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය. "එයත් කරන්න බැහැ පාර්ලිමේන්තුව කල් තැබුවම."

එහෙත් හදිසි අවස්ථාවක දී කතානායකවරයාට එවැනි බලයක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

මහානාහිමිවරු
මේ අතර මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන් ද කතානායක කරු ජයසූරිය වෙත අවධාරණය කර තිබෙන්නේ මතු වී තිබෙන ගැටලුව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව තුළින්ම විසඳා ගැනීමේ අවශ්‍යතාවය ය.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සඳුදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසුණහ.

නව අගමැතිවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ තත්ත්වය එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට පැහැදිලි කළ අතර, "රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බව" විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කළ බව ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වේ.

මේ අතර බදාදා පැවැත්වෙන සාකච්ඡාවේදී පාර්ලිමේන්තුව යළි කැඳවීමේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවනු ඇති බව කතානායකවරයාගේ විශ්වාසය වී තිබේ.

"එසේ නොවුනහොත් මහජනතාව විකල්ප මාර්ගවලට යොමුවීම නොවැලැක්විය හැකිය," යනුවෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද අලුත්ම ලිපියේ දැක්වේ.

https://www.bbc.com/sinhala/sri-lanka-46033285
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකෝ බන් සිරිකොතේ තාම නිදි නැද්ද. මේ දවස් ටිකේ සිරිකොතේ ලැට් වල බරටම ඉහිනවා නේද? උබේ හස්බන්ඩ් අරලිය ගහ මන්දිරේ තියාගෙන අවසන් කොයි පැටවීම කරනවලු අන්න. තව ටික දවසනේ ඉන්න වෙන්නේ. ත්‍රෙඩ් දාන විදියට හිතාගන්න පුළුවන් උබේ අධෝ මාර්ගේ විවර වෙලා තියෙන හැටි. ෆේක් එකෙන් එන්නේ නැතුව කොන්දක් ඇතුව රියල් එකෙන් වරෙන්. අහ් සොරි ගූ එන් පී එවුන්ට කොහෙද කොන්දක්. අහවල් එකකුත් නෑනේ :rofl:
     
    මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතුව ඔබ ඔබේ වැඩක් බලාගන්න. ඔබේ ලියන විලාශයෙන්ම පේනවා කානු කටෙන් පැමිණි කෙනෙක් බව. හරවත් සංවාදයක් වෙනුවට තුන්වැනි පංතියේ හැසිරීම් මගින් ඔබ පෙන්වන්නේ ඔබේ අෂික්ශිත පවුල් පසුබිමද වෙනත් මානසික රෝගයක්දැයි හරියටම දන්නේ ඔබය.:P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    පාර්ලිමේන්තුව දවස් 10 පරක්කු වුන කියල මොකද වෙන්නේ? මැතිවරණ මාස ගනම් අවුරුදු ගනම් කල් දැම්මේ?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකෝ බන් සිරිකොතේ තාම නිදි නැද්ද. මේ දවස් ටිකේ සිරිකොතේ ලැට් වල බරටම ඉහිනවා නේද? උබේ හස්බන්ඩ් අරලිය ගහ මන්දිරේ තියාගෙන අවසන් කොයි පැටවීම කරනවලු අන්න. තව ටික දවසනේ ඉන්න වෙන්නේ. ත්‍රෙඩ් දාන විදියට හිතාගන්න පුළුවන් උබේ අධෝ මාර්ගේ විවර වෙලා තියෙන හැටි. ෆේක් එකෙන් එන්නේ නැතුව කොන්දක් ඇතුව රියල් එකෙන් වරෙන්. අහ් සොරි ගූ එන් පී එවුන්ට කොහෙද කොන්දක්. අහවල් එකකුත් නෑනේ :rofl:

    :yes::yes: කතාව ඇත්ත මචන් ගූ ඇන් පී පොන්නයො ටික ෆේක් අටෝගෙන දිගට හරහට රනිලට පුක දෙනව දැක්කමත් අප්පිරියයි.. රටේ අගමැති තොරන්ඩ ගූ ඇන් පී පීචන් ඩයල් පොර ටෝක් දෙන්නෙ ෆේක් වලින්..:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තුව දවස් 10 පරක්කු වුන කියල මොකද වෙන්නේ? මැතිවරණ මාස ගනම් අවුරුදු ගනම් කල් දැම්මේ?:rofl:

    :yes::yes: අවුරුදු ගානක් කල් දැම්ම පලාත් පාලන චන්දෙ අවුරුදු 2ක් විතර, පලත් සබා චන්දෙ දැන් අවුරුද්දක් විතර කල් දාල , ඒවට මීක් නොකියපු නැට්ට පුකේ ගහන් උන්න උන්දල මෙන්න පාර්ලිමේන්තුව දවස් 21කට කල් දැම්ම කියල බුරා පනිනව...:lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතුව ඔබ ඔබේ වැඩක් බලාගන්න. ඔබේ ලියන විලාශයෙන්ම පේනවා කානු කටෙන් පැමිණි කෙනෙක් බව. හරවත් සංවාදයක් වෙනුවට තුන්වැනි පංතියේ හැසිරීම් මගින් ඔබ පෙන්වන්නේ ඔබේ අෂික්ශිත පවුල් පසුබිමද වෙනත් මානසික රෝගයක්දැයි හරියටම දන්නේ ඔබය.:P:P

    අපි කානු කටෙන් අවත තොපි වගේ රට පාවල දෙන සිරිකොතේ ලැට් වලෙන් ආවේ නෑනේ. ගූ එන් පී කාරයෝ තමා ටයි කෝට් ඇදන් අහස පොලොව උහුලන් නැති හොරකම් කරන්නෙයි, එළිපිට කොටියට රට පාවල දෙන්නෙයි. ඉතින් තොපි වගේ නපුන්සක රැලකට කතා කරන්න ඕනේ මෙහෙම තමයි. කොච්චර දැගලුවත් උබේ හස්බන්ඩ් ට ආයිත් ගොඩ යාමක් නෑ. අඩපන් තව :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: කතාව ඇත්ත මචන් ගූ ඇන් පී පොන්නයො ටික ෆේක් අටෝගෙන දිගට හරහට රනිලට පුක දෙනව දැක්කමත් අප්පිරියයි.. රටේ අගමැති තොරන්ඩ ගූ ඇන් පී පීචන් ඩයල් පොර ටෝක් දෙන්නෙ ෆේක් වලින්..:dull::dull:

    ආයිත් මේ ආත්මේ ගොඩ යන්න බැරි බව දන්න නිසා මොන බලු වැඩක් කරලා හරි බලේ රැදෙන්නයි බලන්නේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආයිත් මේ ආත්මේ ගොඩ යන්න බැරි බව දන්න නිසා මොන බලු වැඩක් කරලා හරි බලේ රැදෙන්නයි බලන්නේ :angry:

    :yes::yes: රනිල හිතාගෙන ඉන්නෙ මන්දිරේ අල්ලගෙන ''මමයි අගමැති'' කියුවම ඔක්කොම හරි කියල.. :lol::lol::lol::lol:රනිල නම් පුටුව රැක ගන්ඩ, මේ කිරියෙ ඉන්න මොට්ට ගූ ඇන් පී මීහරක්, ෆේක් හද හදා බලු වෙනව අපි ඉස්සරහ,මුන්ට මොනාද පොන්නය බලේ ඉද්දි දුන්නෙ,?? නොදකින් මුන් වගේ මීහරක්..
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    :yes::yes: රනිල හිතාගෙන ඉන්නෙ මන්දිරේ අල්ලගෙන ''මමයි අගමැති'' කියුවම ඔක්කොම හරි කියල.. :lol::lol::lol::lol:රනිල නම් පුටුව රැක ගන්ඩ, මේ කිරියෙ උන්න මොට්ට ගූ ඇන් පී මීහරක්, ෆේක් හද හදා බලු වෙනව අපි ඉස්සරහ,මුන්ට මොනාද පොන්නය බලේ ඉද්දි දුන්නෙ නොදකින් මුන් වගේ මීහරක්..

    unp.lk :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes: රනිල හිතාගෙන ඉන්නෙ මන්දිරේ අල්ලගෙන ''මමයි අගමැති'' කියුවම ඔක්කොම හරි කියල.. :lol::lol::lol::lol:රනිල නම් පුටුව රැක ගන්ඩ, මේ කිරියෙ උන්න මොට්ට ගූ ඇන් පී මීහරක්, ෆේක් හද හදා බලු වෙනව අපි ඉස්සරහ,මුන්ට මොනාද පොන්නය බලේ ඉද්දි දුන්නෙ නොදකින් මුන් වගේ මීහරක්..

    අර වීරසංගිලි පනික්කියාලාගේ විමල් වීරවන්ස ගේ ඉඳලා ඔක්කොම "බොරු" සිංහයෝ" කෑ ගැහුවානේ අරලිය ගහ මන්දිරයෙන් පිටවෙයං නැත්තං අපි බලෙන් එලියට දානවා කියා. කෝ ඒ සිංහයෝ දැන්? හැන්ගිලා, මල පහ පහ වෙලාද? බයද? :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර වීරසංගිලි පනික්කියාලාගේ විමල් වීරවන්ස ගේ ඉඳලා ඔක්කොම "බොරු" සිංහයෝ" කෑ ගැහුවානේ අරලිය ගහ මන්දිරයෙන් පිටවෙයං නැත්තං අපි බලෙන් එලියට දානවා කියා. කෝ ඒ සිංහයෝ දැන්? හැන්ගිලා, මල පහ පහ වෙලාද? බයද? :D:D

    ඔය පොන්නයට කවුද මිනිහො බය, බහිරවය එලෝනව හරි වෙලාවට ඔයිට වඩා ලොකු උන් එක්ක අපි හැප්පිලා තියෙනව උබේ පොන්නය මොකෙක්ද පිබ්බත් විසික්ක වෙන ජාතියෙ පරඩැලක්..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය පොන්නයට කවුද මිනිහො බය, බහිරවය එලෝනව හරි වෙලාවට ඔයිට වඩා ලොකු උන් එක්ක අපි හැප්පිලා තියෙනව උබේ පොන්නය මොකෙක්ද පිබ්බත් විසික්ක වෙන ජාතියෙ පරඩැලක්..

    45108125_2190611744531809_8129529293463093248_n.jpg
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඔය පොන්නයට කවුද මිනිහො බය, බහිරවය එලෝනව හරි වෙලාවට ඔයිට වඩා ලොකු උන් එක්ක අපි හැප්පිලා තියෙනව උබේ පොන්නය මොකෙක්ද පිබ්බත් විසික්ක වෙන ජාතියෙ පරඩැලක්..

    අනේ පල යකෝ යන්න... සක්කිලියෝ වගේ කෑ ගහලා ආණ්ඩු පෙරලන්න බෑ... 113 අරගෙන පෙන්නපං පුලුවන්නම්....පොන්න වීරවස්සලා වගේ කෑ ගහන්න විතරයි තොපි දන්නේ... පක තමයි.... කෝ දැං අරලියගහ මන්දිරයෙන් එලෙව්වද.... ටික දවසක් බලන් හිටපං.... තොපේ අගමැති මේ සතියෙන් ඉවරයි..... ඊට පස්සේ නිකම්ම නිකං කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි.... ලැජ්ජයි යකෝ.... පිංපි අගමැති....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    ජනමතේට භයේ චන්ද කල්දාපු උන් පාර්ලිමේන්තුව රැස් කරන්නලු , ප්‍රජාතන්ත්රවාදෙලු

    :rofl::rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    කාදිනල් හිමිපාණන්ගෙන් එජාපයට පාඩමක්

    මදැයි චාටර් වෙනතරම
    :rofl::rofl::rofl::rofl::rofl:

    පොනිල්ගේ වහල් ගල් කොල්ලන්ට රේප් කපන්න ඔට්ටුයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    ජනාධිපති ගේ බලය ගැන හිටපු කතානායක වී.ජ.මු. කතාකරයි

    මදැයි චාටර් වෙනතරම

    :rofl::rofl::rofl::rofl::rofl:

    පොනිල්ගේ කොලු කාරයන්ට රේප් කපන්න ඔට්ටුයි
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතුව ඔබ ඔබේ වැඩක් බලාගන්න. ඔබේ ලියන විලාශයෙන්ම පේනවා කානු කටෙන් පැමිණි කෙනෙක් බව. හරවත් සංවාදයක් වෙනුවට තුන්වැනි පංතියේ හැසිරීම් මගින් ඔබ පෙන්වන්නේ ඔබේ අෂික්ශිත පවුල් පසුබිමද වෙනත් මානසික රෝගයක්දැයි හරියටම දන්නේ ඔබය.:P:P

    තුන් වෙනි පන්තියේ ඉන්නෙ සත්තු ද මචන් ? ඒත මිනිස්සු තමයි .... උබල වගේ සල්ලි කාරයෝ ඉපදිලා තියෙන්නෙ මැරෙන්නෙ නැත මිනිස්සු වගේ තුන්වෙනි පන්තියේ එවුන්ව හුරගෙන කන්න තමයි.

    උබලගේ නගින්නේ නැති හාමු ජීවිතේට බස් එකක ගමනක් ගිහිල්ල නැතුව ඇති. බොරුවට පව් කාර හැත්ත ගෙ ඇට ලේවකන්නේ නැතුව අපහු මේ වගේ ජරා ජාතියක් නැති තැනක ඉපදෙන්න පින් කරහන් මචන්.

    HArvard එකෙන් එලියට ena ලංකාවේ හොද මොළ NWO එකට පාවිච්චි කරනවා. රනිල් වගේ මිනිස්සුන්ගේ දුක දන්නෙ නැති කැරියෙක් ලංකාවේ master වෙලා ඉන්න එකට දුකයි ඇත්තටම. උබ නං නිකන් සබන් කෑල්ලක් විතරයි මචන්.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතුව ඔබ ඔබේ වැඩක් බලාගන්න. ඔබේ ලියන විලාශයෙන්ම පේනවා කානු කටෙන් පැමිණි කෙනෙක් බව. හරවත් සංවාදයක් වෙනුවට තුන්වැනි පංතියේ හැසිරීම් මගින් ඔබ පෙන්වන්නේ ඔබේ අෂික්ශිත පවුල් පසුබිමද වෙනත් මානසික රෝගයක්දැයි හරියටම දන්නේ ඔබය.:P:P

    කුණුහරපයක් කිව්වම තුන්වෙනි පන්තියේ..... කොල්ලෝ ගහන ඒවා පයි පූට්ටු කරන ඒවා high class වැඩද? අනේ හුකහන් මහත්තයෝ..... උබලට වෙන්නේ ඊලග ආත්මෙත් රජිතලගේ මංගලගේ පුකට දිව දාන්න . පවුල් පිටින් දිව දාපල්ලා ගිහින්.....:rofl::rofl::rofl: