ලංකාවේ හිටපු හමුදාපතිවරයකු වන ශවේන්ද්‍ර සිල්වා දෙහිවල මුහුදු වෙරළේ පවත්වාගෙන යන අනවසර හෝටලයක් පිළිබඳව ජනපති ඊයේ හෙළිදරව් කළේය.
මෙම අපරාධය මීට වසර දහයකට පෙර ලංකා ඊ නිවුස් හරහා මා හෙළිදරව් කොට ඇත.
https://www.lankaenews.com/news/9035/si
ශවේ මෙම දේපළ අල්ලා ගැනීමෙන් පසුව එය තම හිතෛෂියකු වූ බ්‍රිජේඩියර් බණ්ඩාර තිලකගේ පුත්‍රයාට මසකට මිලියන තුනකට රෙන්ට අවුට් කළේය.
අදටද බැර කුඩා පවත්වාගෙන යන්නේ ගිශාන් බණ්ඩාරතිලක විසිනි.
සවේන්ද්‍රගේ අපරාධ සැරිය බර කුඩා කොල්ලයට සීමා නොවේ.
මොහු දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ඔවුන්ගේ දේපොළ කොල්ලකෑ අයෙකි.
එම අපරාධ කල්ලියට එවක අගවිනිසුරුද සම්බන්ධ වී තිබුණි.
https://www.lankaenews.com/news/12209/si
සවේන්ද්‍ර සිල්වා 2029 පොදු අපේක්ෂකයා යයි රචනා ලියවෙන්නේ මෙවන් පසුබිමකය.
මාධ්‍ය ලේබලය අලවා ගත් සරෝජ් නම් තක්කඩියා සවේන්ද්‍රට ප්‍රශස්ති ලියන්නේ මෙවන් පසුබිමකය.