දැන් ආයෝජන එන්නේ නැත්තේ මාලිමා JVP හොරු නිසාද? ආයෝජනවල බරපතල කඩා වැටීමක්! 2026 අවුරුද්දටම තාම ඩොලර් මිලියන 300යි! අනුර ඒකත් failed!

monson

Well-known member
  • May 7, 2007
    25,844
    29,090
    113

    අසරණ ඩෝබි ජෙප්පන්ට තවත් ගොඩක් කුණුහරප පලන්න වෙයි වගේ :lol: 🤌

    Exclusive: ආයෝජන මණ්ඩලය ඉලක්කම් පිටුපස සැඟවෙයි?

    September 7, 2026

    සැප්තැම්බර් 07, කොළඹ (LNW): මහ බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ විදේශ ඍජු ආයෝජන (FDI) ඇමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, එමඟින් රජයේ ප්‍රකාශ සහ ආර්ථිකයේ සැබෑ තත්වය අතර ඇති පරතරය තවදුරටත් ඉස්මතු වී තිබේ.

    වසරින් මාස නවයක් ගෙවී ගොස් තිබුණ ද, රටේ ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2025 වසර සඳහා වන විගණනය කරන ලද මූල්‍ය වාර්තා තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. එමෙන්ම මෙවන තෙක් වත්මන් වසර සඳහා විශ්වාසදායක දත්ත කිසිවක් නිකුත් කර නොමැති අතර, එමඟින් ආයෝජකයන් සහ විශ්ලේෂකයන් දැඩි නොදැනුවත්භාවයකට සහ අපහසුතාවයකට පත් කර ඇත.

    මෙම දත්ත වාර්තා වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ ඍජු ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාවලියට නායකත්වය දීම සඳහා ප්‍රමුඛ පෙළේ නියෝජිතයන් දෙදෙනෙකු පවා පත් කර තිබෙන පසුබිමක ය. අර්බුදයට ලක්ව ඇති ආර්ථිකයට ඉතා අවශ්‍ය ව පවතින ප්‍රාග්ධන ආගමනයන් නැවත පණගැන්වීම සඳහා EY Sri Lanka ආයතනයේ හිටපු ප්‍රධානී දුමින්ද හුලංගමුව මහතා සහ කෝටිපති ව්‍යාපාරික හනීෆ් යූසුෆ් මහතා වෙත වගකීම් පවරන ලදී.

    කෙසේ වෙතත්, ආයෝජන ක්‍රියාවලියට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වන්නේ නිල වශයෙන් ප්‍රචාරය කරන පින්තූරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අඳුරු තත්ත්වයකි. රජයේ විදේශ ඍජු ආයෝජන ප්‍රමුඛතාවයන් පිළිබඳ ව දන්නා ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2026 වසරේ විදේශ ආයෝජනවල සැබෑ තත්වය “සිතාගත නොහැකි තරම් අතිශයින්ම කනගාටුදායක” බවත්, මෙම ප්‍රමුඛ පත්වීම් මඟින් මෙතෙක් කිසිඳු සාර්ථක ගිවිසුමකට එළඹ ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් ය.

    අපගේ ආරංචි මාර්ගවලට අනුව, 2026 පළමු අර්ධය තුළ ලැබී ඇති නව විදේශ ආයෝජන සහ කොටස් (equity) ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ට වඩා අඩු අගයක් ගනී.
    ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2026 වසරේ නව විදේශ ඍජු ආයෝජන පිළිබඳ වර්ගීකරණය කරන ලද දත්ත ප්‍රසිද්ධියේ වාර්තා කරන්නේ නම් ඒ පිළිබඳ නිවැරදි කිරීමක් කිරීමට සූදානම් බව වගකීම්සහගත පුවත් වෙබ්අඩවියක් ලෙස LNW අපි සඳහන්කර සිටිමු.

    ගත වූ මාස තුන තුළ, මහත් ඝෝෂාවෙන් ප්‍රචාරය කරන ලද වරාය නගරයේ ආයෝජන පිළිබඳ පුවත ද අතුරුදහන් වී ඇති අතර, බොහෝ ආයෝජකයෝ පොරොන්දු සහ ඒවා ක්‍රියාත්මක කිරීම අතර ඇති පරතරය ඉස්මතු කිරීමට සමාජ මාධ්‍ය වෙත යොමු වෙමින් සිටිති.

    2025 දෙසැම්බර් මාසයේදී ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති අර්ජුන හේරත් මහතා හදිසියේ ඉල්ලා අස්වූ අතර ඉන් පසුව කිසි දිනෙක ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. 2025 වසර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජන ලැබුණු බවට ඔහු ඉදිරිපත්කළ අවසාන සංඛ්‍යා ලේඛනය දේශපාලන බොරුවක් ලෙස පාර්ශව ගණනාවක් විසින් අභියෝගයට ලක් කරන ලදී. මෙම සංඛ්‍යාලේඛන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) සහ විපක්ෂයේ දේශපාලන නායකයන් විසින් කිහිප වතාවක්ම ප්‍රශ්නකර තිබිණි.

    මෑතකදී, නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී සුබවාදී චිත්‍රයක් මවා පාමින් ප්‍රකාශකර සිටියේ, රජය 2026 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 සිට බිලියන 2 දක්වා ආයෝජන ඉලක්ක කරන බවයි. අපගේ ආරංචිමාර්ග හෙළි කරන්නේ වගකිවයුතු නිලධාරීන් තවමත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙම ඉලක්කගත සංඛ්‍යාවන් ම ලබා දීමට කැපවී සිටින බවයි.

    යුද්ධය උච්චතම අවස්ථාවක පැවැති 2009 වසරේදී පවා ආයෝජන මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක නව විදේශ ආයෝජන වාර්තා කර තිබුණි.
    ආයෝජන මණ්ඩලයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින නොපැහැදිලි බව සහ විනිවිදභාවයකින් යුත් වාර්තාකරණයක් නොමැතිකම, ජාත්‍යන්තර ප්‍රාග්ධනය රටට අහිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොහැකි මෙවැනි කාලවකවානුවක, වගවීම පිළිබඳව නැවතත් අලුතින් ප්‍රශ්න මතුවීමට හේතු වී තිබේ.

    විශ්වාසදායක පැහැදිලි කිරීමක් නිල වශයෙන් නිවේදනය කරන තෙක් LNW අප විසින් තවදුරටත් මෙම ගැටලුව පිළිබඳව වාර්තා කිරීමට කටයුතු කරනු ඇත.

    - https://sinhala.lankanewsweb.net/09/07/295524/

     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,830
    113
    ඔවු බන් කර්මාන්ත ඇමතිගේ කතාවක් ඇහුවම සෝවියට් යුගය මතක් වෙන්නේ.
    මුන් දන්න සෝවියට් යුගය. මුන් දන්නේ කැලෑ පැනලා බත්මුට්ටි උස්සන්න විතරයි බන්. සෝවියට් යුගයේ ෆැක්ටරිය ක් ගහනවා නම් ඒ වෙනුවේන් සම්පුර්ණ යටිතල පහසුකම් සංවර්ධන වැඩක් එක්ක පටන් ගන්නේ. ලංකාවට හදලා දුන්න ආයතනත් එහෙමයි. සම්පූර්ණ ටවුන් එකක් එක්කම තමා හදන්නේ. මුන් ඇවිල්ලා වැඩක් පටන් ගන්න ගියහම අර අවසර මේ අවසර ඔක්කෝම ගන්නකන් බලන් ඉදලා අවුරුදු දෙකක් විතර බලන් ඉන්න ඕනේ. ඊළඟට යටිතල පහසුකම් මුකුත් හදලා දෙන්නේ නෑහැ වැඩක් පටන් ගන්න. කරන්ට් බිල් අහස උසට. තෙල් සලාක ක්‍රමයට. චීන්නු තරහයි. ඇමරිකාවට කඩේ යනවා. ඇමරිකාව මේ වෙනකොට අවුරුදු විස්සකට තිහකට කලින් තිබ්බ රට නෙමේ. එකක් සම්පුර්ණයෙන්ම විනාශ වෙච්ච රටක්.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,620
    10,865
    113
    Nugegoda, Sri Lanka
    Lol, Admitting themselves.. Fucking loosers :lol:


    අපි හිතුව තරං විදේශ ආයෝජන ආවෙ නෑ..- හදුන්නෙත්ති


    images


    ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර අපේක්ෂා කළ මට්ටමට සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා නොපැමිණියද, පවතින තත්ත්වය හමුවේ දැනට ලැබී ඇති ආයෝජන ප්‍රමාණය පවා ‘ආශ්චර්යයක්’ බව කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    https://www.lankacnews.com/2026/09/blog-post_966.html
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,207
    1
    58,595
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @topkollek @shenat මෙහෙ වර වේසිගෙ පුතාල ටික, මොකද මේ වෙන්නෙ? ඔසී ගිහින් පුක දීපු එකෙ පලයක් නෑලුද? 🤭 🤭
    මොනවද බන් ඔය මයිනා ගෙනාවා කියන ආයෝජන? 2019-2022 කාලේ ඔය මයිනා හිටියෙ විපක්ෂෙද?

    Sarcastic Get Lost GIF by Amazon miniTV
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,620
    10,865
    113
    Nugegoda, Sri Lanka
    උන් ලංකාවෙ ගොඩක් උන්ව අයින් කලා නේද?
    On Going..

    මෙහෙම ගියොත් කොත්තමල්ලි කෙසේ වෙතත් කුඹුරක් හේනක් කොටල වෙනිවැල්ගැට ටිකක් බීල ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
    ------ Post added on Sep 8, 2026 at 11:05 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල


    :lol: :lol::lol: කඩේ යන වේසිගෙ පුතාලා ටිකට ජොබ් නැති වෙලා, උන්ගේ මිලට ගැනීමේ හැකියාව අඩු වෙලා අපි අපේම දෙයක් කරගන්නවා කියන උන්ට හික වෙලා ගියාම බලන්න පුළුවන්..​

     

    Similar threads