කොෆි බොන අය කියන්න බලන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,630
    16,546
    113
    https://damnfine.co/product-category/coffee/coffee-beans/
    munge eka thama quality ma. freshly roasted beans thiyenne, maasa ganan pack karala thiyana eewa nemei.

    https://shop.coffee.lk/coffee-beans?srsltid=AfmBOoqcsuJs_FcwOYGAmeP3TAbz0iMWO1BTTb_sp0JXPjx0iM7ePKE4
    munge tikak gaana adui. quality eka nan adui mata nan

    https://www.coffeepatrol.lk/
    mun saturday good market eke innawa dawasama colombo race course eke. mun laga theyenawa templeground kiyala coffee roast karana unge product eka

    https://templegroundscoffee.lk/
    me ara uda kiyapu coffeepatrol untath supply karana un. munge shop ekak nehe danna widihata, online witharai. damnfine ekata wada tikaaak gaana adui. quality ekath awulak ne

    kohen gaththath coffee beans aran maasa gaanak thiyaaganna plan karanna epaa. hulan wedunama quality eka drop wenawa pata gaala. 250g wage aragena gedara genath airtight container ekaka daala thiyanna. podda podda aran machine ekata daaganna use karana welaawata. 250g ma eka paara machine ekata halanna epa container eke ida thibbata.

    ඵහෙම අවුලක් නෑ..හොඳට පැක් කරලා Freezer ඵකේ දාපං
     
    • Like
    Reactions: Inigo Montoya

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    ත්‍රෙඩ් එක දාපු එකා කියපු මොඩල් එක නං ගත්තෙ ඒකට වෙනම ග්‍රයින්ඩර් ඕන නෑ. ඒකෙ in built ග්‍රයින්ඩර් එකක් එනවා.
    යස්
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,858
    1,266
    113
    Mars
    මචන්ලා, delonghi coffee machine එකක් ගත්තා.

    this one

    මේකට ඕන කොෆි බින්ස් ගන්න තැනක් නැද්ද ජාඇල ගම්පහ අවට. කොළඹ උනත් කමක් නැහැ හැබැයි වීකෙන්ඩ් එකේ වෙලාවක් හම්බුනොත් තමා යන්න වෙන්නේ. ඒ නිසා ගම්පහ ජාඇල අවට නම් සුපර්. ෆුඩ්සිටි/කීල්ස්/spar වල නම් නැහැ නේද. මන් වෙබ්සයිට් වල බැලුව ඒවායේ තියෙන්නේ Grounded/Instant Coffee. උබල දන්නා තැනක් තියෙනවා නම් කියන්න.
    damn fine coffee eken order karapan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,304
    28,032
    113
    36
    Mirihana
    alis.alberta.ca
    • Like
    Reactions: Inigo Montoya

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    I was eyeing this

    https://ui-usw003.manage.trellix.co...oken=45e01cebda084d82d99fa552555b67435f45326a

    ඒත් මට එස්ප්‍රෙසෝ එකක් විතරක් බොන හින්දා මේ මොඩ්ල් එකත් කැටයං වැඩී
    looks like a phishing attempt

    damn fine coffee eken order karapan
    ඔන්ලයින් ඔර්ඩර් කලොත් අද හෙට එන එකක් නැහැනේ. එකයි ලග තියෙන එකක් බලල අරන් එන්න හැදුවේ. පැයකින් දෙකකින් නම් ශේප් නේ
    ------ Post added on Sep 11, 2026 at 10:33 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,858
    1,266
    113
    Mars
    looks like a phishing attempt

    ඔන්ලයින් ඔර්ඩර් කලොත් අද හෙට එන එකක් නැහැනේ. එකයි ලග තියෙන එකක් බලල අරන් එන්න හැදුවේ. පැයකින් දෙකකින් නම් ශේප් නේ
    ------ Post added on Sep 11, 2026 at 10:33 AM
    They have a shop somewhere in a Colombo mall. etanin gannath puluwan. Onemanan unta oay karala flash ekak dapan
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    756
    2,134
    93
    33
    මම කොෆි ගන්නේ island coffee එකෙන් බම්බලපිටියේ තියෙන (Onei එකට මෙහා පැත්තේ - විසාකා බස් හෝල්ට් එක ලඟ), හැබැයි බීන්ස් අරගෙන නෑ. එතන තියනවා coffee beans.

    එතන ගොඩක් වර්ග තියෙනවා.

    උඹ ගත්ත Coffee machine එක නම් නියමයි :coffee:
    උන්ගේ හොඳ blends මොනවද? Island coffee වල ඉස්සර quality දැන් නෑ නේද? තිත්ත රස අඩු වෙලා
     
    • Like
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,741
    21,522
    113
    Roasted day eka balala ganna...day eka langa ekak ganna....

    Ithuru tika Store karaddi freeze Karanna....podi podi bag walata daala...use karanna lan weddi ewa ekin eka eliyata ganna....

    Single origin nam hondai...

    Tawa taste profile eka balanna....taste notes ehema....

    samahara ewa black coffee and milk based dekatama hondai....samahara ewa milk based ewata Hari yanne na....

    chocolate, caramel, nutty, or darker fruit notes tiyena ewa milk based drinks walata sira..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    555
    531
    93
    මචන්ලා, delonghi coffee machine එකක් ගත්තා.

    this one

    මේකට ඕන කොෆි බින්ස් ගන්න තැනක් නැද්ද ජාඇල ගම්පහ අවට. කොළඹ උනත් කමක් නැහැ හැබැයි වීකෙන්ඩ් එකේ වෙලාවක් හම්බුනොත් තමා යන්න වෙන්නේ. ඒ නිසා ගම්පහ ජාඇල අවට නම් සුපර්. ෆුඩ්සිටි/කීල්ස්/spar වල නම් නැහැ නේද. මන් වෙබ්සයිට් වල බැලුව ඒවායේ තියෙන්නේ Grounded/Instant Coffee. උබල දන්නා තැනක් තියෙනවා නම් කියන්න.

    Product eka aranda ekata dana ewa thiyana shops hoyaanne ? ube reply walin therenwa kisima idea ekak nethuwa aran wage
    business eka weda krannaa kiyla wish karanawa, but ohoma nam business karann amarui
     
    • Like
    Reactions: Inigo Montoya

    coder101

    Well-known member
  • Jul 20, 2018
    340
    558
    93
    මචන්ලා, delonghi coffee machine එකක් ගත්තා.

    this one

    මේකට ඕන කොෆි බින්ස් ගන්න තැනක් නැද්ද ජාඇල ගම්පහ අවට. කොළඹ උනත් කමක් නැහැ හැබැයි වීකෙන්ඩ් එකේ වෙලාවක් හම්බුනොත් තමා යන්න වෙන්නේ. ඒ නිසා ගම්පහ ජාඇල අවට නම් සුපර්. ෆුඩ්සිටි/කීල්ස්/spar වල නම් නැහැ නේද. මන් වෙබ්සයිට් වල බැලුව ඒවායේ තියෙන්නේ Grounded/Instant Coffee. උබල දන්නා තැනක් තියෙනවා නම් කියන්න.
    Mchn this machine is damn good 😍 Using this for about 1yrs+ now at our office. Pattama gathi.
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,456
    4,735
    113
    උන්ගේ හොඳ blends මොනවද? Island coffee වල ඉස්සර quality දැන් නෑ නේද? තිත්ත රස අඩු වෙලා
    එවෙලේ Grind කරලා දෙන නිසයි මම නම් ගන්නේ, එක එක වෙලාවට එක එක විදියට බොන්න ආස නිසා මම නම් වැනිලා, කැරමල් මගේ flavored ඒවාත් පොඩ්ඩක් ගෙනවා. නෝර්මලි වැඩිපුර ගන්නේ ඇරබික් එකයි, නෝරමල් (එයාලගේ ස්පේෂල්) එක තමා, ගොඩක් ගෙන්නේ නැහැ සතියකට හෝ සතිදෙකකට සැරයක් වගේ ගේනවා. එතකොට fresh ගතියට තියනවා.
     
    • Like
    Reactions: Bad_horse

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    Roasted day eka balala ganna...day eka langa ekak ganna....

    Ithuru tika Store karaddi freeze Karanna....podi podi bag walata daala...use karanna lan weddi ewa ekin eka eliyata ganna....

    Single origin nam hondai...

    Tawa taste profile eka balanna....taste notes ehema....

    samahara ewa black coffee and milk based dekatama hondai....samahara ewa milk based ewata Hari yanne na....

    chocolate, caramel, nutty, or darker fruit notes tiyena ewa milk based drinks walata sira..

    Coffee Beans walata butter daala air fryer eke poddak dala ganna, eka use karanna. Patta rahak enawa
    Margerin neme butter

    wow try karala balanna ona.

    Mchn this machine is damn good 😍 Using this for about 1yrs+ now at our office. Pattama gathi.
    really? office wala thiyenawada? mokakda company eka? should be a good company
    ------ Post added on Sep 11, 2026 at 12:41 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,353
    7,037
    113
    Soul cofee එකෙන් ඒ සතියෙම roast/grind කරපු කෝපි ගන්න පුලුවන්
    ගනිද්දි සතියකට වඩා තියාගන්න ප්‍රමානයක් ගන්න එපා
    රස වෙනස් වෙනවා.

    හරි නං ඒ වෙලෙට විතරක් ඇතිවෙන්න grind කරලා ගන්න ඕන
    හැබැයි සතියක් විතර තියාගත්තා කියලා රසේ ලොකු වෙනසක් වෙන්නෙ නැහැ

    ග්‍රයින්ඩරයක් තියනවා නං roasted beans ගන්න පුලුවන්

    https://www.soulcoffee.lk/
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,130
    2,668
    113
    මචන්ලා, delonghi coffee machine එකක් ගත්තා.

    this one

    මේකට ඕන කොෆි බින්ස් ගන්න තැනක් නැද්ද ජාඇල ගම්පහ අවට. කොළඹ උනත් කමක් නැහැ හැබැයි වීකෙන්ඩ් එකේ වෙලාවක් හම්බුනොත් තමා යන්න වෙන්නේ. ඒ නිසා ගම්පහ ජාඇල අවට නම් සුපර්. ෆුඩ්සිටි/කීල්ස්/spar වල නම් නැහැ නේද. මන් වෙබ්සයිට් වල බැලුව ඒවායේ තියෙන්නේ Grounded/Instant Coffee. උබල දන්නා තැනක් තියෙනවා නම් කියන්න.
    Wow nice bro.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    340
    558
    93
    wow try karala balanna ona.

    really? office wala thiyenawada? mokakda company eka? should be a good company
    ------ Post added on Sep 11, 2026 at 12:41 PM
    hahaha Yes,
    Software Company ekak, just No one knows exists yet 😬 E nisa nama kiyanna widiyak na mchn.
    Ape CEO wena rataka porak.
    Pora kiyala tiyenne office eke hamotama all the time good coffee ekakata access tiyenna ona kiyala 😄 Office ekata mulinma genawe oi Coffee machine eka thamai 😂 And there is a guy dedicated for taking care of the machine, coffee and milk too. To keep everything full and ready 😄