ලොතරැයි ගන්නවද උබල තාම. මේ වැරැද්ද කරන්න එපා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    මම අවුරුදු 20ක් විතර ලොටරි ගත්ත
    වියදම් කරල ඇති ලක්‍ෂ 20ක් විතර
    ඒත් මට ඇදිල තියෙන ලොකුම දිනුම රු500යි. ඒකත් දෙපාරයි.
    රු 40 සෙට්වෙනව නිතර. මාස දෙකකට සැරයක් විතර 200 සෙට්වෙනව.
    කැරිම හූරාකෑමක් ලොටරිබෝඩ් බල්ලො කරන්නෙ. ඕක කැටේකට දැම්මනම් දැං ලොටරියක් ඇදුන වගේ තමයි.
    දැන් මාස අටක් විතර වෙනව ඕක නවත්තල.

    මං කියන්නෙ මම කරපු වැරැද්ද උබල කරන්න එපා. ලොටරි ගන්නවනම් මාසෙකට එකක් දෙකක් ගනිල්ල. නිතර අරන් හීන මවන්න එපා.
    මට ආසයි ඔය ලොටරි බෝඩ් දෙකම බංකොළොත් වෙනව දකින්න.
    දැන් උඹ කැටේට දාල මාස 8 ට කියක් ඉතුරු වුනාද
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,387
    35,116
    113
    මම නම් දැන් මන්ලයින් ක්‍රමයට ඩිජිටල් ලොතරැයි විතරයි ගන්නේ. සතියකට 3ක් විතර ගන්නවා ඒ ඇරෙන්න ළඟටම කවුරු හරි ඇවිදින් වික්කොත් එකක් ගන්නවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    435
    413
    63
    Colombo
    uba oka adada danne? mama oya industry eke consult karala tiyenawa.
    Lottery kiyanne luck eka. godak gatta kiyalama win karanna amarui.
    But I'm pretty sure you didn't buy 2 million LKR worth of lotteries.
     
    • Like
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,615
    6,020
    113
    හෝම් ස්වීට් හෝම්
    මම නම් දැන් මන්ලයින් ක්‍රමයට ඩිජිටල් ලොතරැයි විතරයි ගන්නේ. සතියකට 3ක් විතර ගන්නවා ඒ ඇරෙන්න ළඟටම කවුරු හරි ඇවිදින් වික්කොත් එකක් ගන්නවා
    ඒක ඔක්කොටම වඩා වංචාව
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,319
    2,947
    113
    Oka waste ekak wenne ubata basic maths baruwa, ara sambawithawa kiyala sarala padama therum ganna baruwa wena wena labbawal oluwe thiyan lotteries gannawa nam, ekko NLB hari DLB eken hari apiwa rawattanawa kiyala hithagena innawa nam, ara ticket gannakota ara pattern me pattern analyze karala ganna kiyana ewa wiswasa karanawa nam aththatama uba harakek.

    athal ekata wage gannawa nam ganin, mokada ube athal eken adu tharame eka wikunana minhage gedara ewun bath katak hari kanawane.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,456
    4,734
    113
    අපේ තාත්තට රු 20,000 ගිය අවුරුද්දෙද කොහෙද ඇදිලා තිබ්බා, මහ ගෙවල් පැත්තේ ගමේ කෙනෙක්ට අද කෝටිපති එක ඇදුනා (කෝටි 5.5 වැඩි) කොරෝනා වලින් පස්සේ. මීට අවුරුදු 10-15 කට විතර කලින් ලක්ෂ 10 වගේ ඇදුන දෙන්නෙක් දන්නවා.

    මම නම් ටිකට් එකක් ගත්තොත් ගන්නේ හදිස්සියෙන්, ගත්තත් ගොඩක් වෙලාවට DLB තමා ගන්නේ මහපොල සීන් එක නිසා. මට රු5000 තමා වැඩිම ඇදිලා තියෙන්නේ.
    සම්බාවිතාව අනුව ඔය Mega Power / කප්රුක වගේ ඒවා ඇදෙනවා කියන්නේ හෙන ගහලා මැරෙන එකටත් වඩා අඩු probability එකක් තියෙන සීන් එකක්. හම්බෙනා එවුන්ට ඇත්තටම ලක් එක තමා කියන්න තියෙන්නේ. අනෙක ඔය ගොඩක් ටිකට්ස් වල මුලු කම්බිනේෂන් එකම print කරන්නෙත් බෑ. දවසට එච්චර විකුණන් බැරි නිසා. ඉතිං print නොකරපු එකක් ආවාම කොහේ ඇදෙන්න ද :D
     

    barsl

    Active member
  • Sep 30, 2025
    111
    125
    43
    lotto ganne nakiyo , ape loku thaththa uta pension eka hambene 92000lkr , u maha loku kamata kiyanwa u job eka patan gaththa dawase indan lotto 10 gane dawasata agnnawalu . aparade .pissu huttek . 40 ewa aduna kiyala wadak nahane ,ekena wenne eka wenuwata thawa tokckent ekak ganna eka ,abbahiyata pora dalanawa wage thawath addict wena eka
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    338
    364
    63
    මම අවුරුදු 20ක් විතර ලොටරි ගත්ත
    වියදම් කරල ඇති ලක්‍ෂ 20ක් විතර
    ඒත් මට ඇදිල තියෙන ලොකුම දිනුම රු500යි. ඒකත් දෙපාරයි.
    රු 40 සෙට්වෙනව නිතර. මාස දෙකකට සැරයක් විතර 200 සෙට්වෙනව.
    කැරිම හූරාකෑමක් ලොටරිබෝඩ් බල්ලො කරන්නෙ. ඕක කැටේකට දැම්මනම් දැං ලොටරියක් ඇදුන වගේ තමයි.
    දැන් මාස අටක් විතර වෙනව ඕක නවත්තල.

    මං කියන්නෙ මම කරපු වැරැද්ද උබල කරන්න එපා. ලොටරි ගන්නවනම් මාසෙකට එකක් දෙකක් ගනිල්ල. නිතර අරන් හීන මවන්න එපා.
    මට ආසයි ඔය ලොටරි බෝඩ් දෙකම බංකොළොත් වෙනව දකින්න.
    මං චූටි කාලෙ මං ගත්ත ටිකට් එකක රු.5000 ක්ද කොහෙද තිබ්බා දැන්නම් ඒක 20000ක්වත් ඇති. මංනම් ගන්නෑ ඕවා දැන්.
    ර්‍ඒත් බං මංනම් කියන්නෙ ඔය ටිකට් ඇදෙන් නැති තරමට තමා හොද මොකද ඔය ගොඩක් ඇදෙන උන් ඉන්න තැනටත් වඩා ලොකු ප්‍රපාතෙකට වැටෙනව පස්සෙ කාලෙක. ලැබුන චාන්ස් එකෙන් ගේමක් ගහන්නෙ හරිම පොඩි දෙනයි
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,741
    2,518
    113
    Bevery Hills-90210
    lottery board eki wada karana araya dan salary denneth amaruwenlu... 40 eka 50 karanna yanawa kiyala mata kiwwa wada karana dial ekak. thanikarama boruwak karanne. print karanne 0.5% wetharailu dinum adimata valid numbers walin.