ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

Choot

Well-known member
  • Nov 2, 2010
    421
    394
    63
    රට ගිය පලවෙනි පාර නේද කළු කොට අනාතයා? දැන් අවුව එහෙම අමාරුයි නේ කළු හමට? තිබ්බටු එහෙම ඊයා නේ? මැල්ලුම් එහෙම ගිලෙන්නෙ නැහැ නේද? මැක් ඇන්ඩ් චීස් තමා ඩේලි නේද? අනේ මගෙන් කුණුහරප අහගන්නේ නැතුව පලයන් හුත්තෝ යන්න.
    Katha karana tone ekath enawa yako meka kiyawaddi. 😂😂😂
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,100
    22,621
    113
    30 පැනපු එකෙක්ට උනත් පොඩි කෑල්ලක් ලයින් වෙනවා ඉස්සරහට වඩා. වයස කියන එක එච්චර බලන්නෙ නැ දැන් කෙල්ලො.
    Bro more details please...

    How was the sex?

    2000n passe endurance wadi kettu babi kenekda? Wetda? Puke hila good?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,251
    10,071
    113
    Galaha
    පිටරටවල් වල ඉඳල ආතල් එකට මාසෙකට දෙකට ලංකාවට ඇවිත් හැමදාම මෙහෙ ඉන්න අපිට මෙහෙ ගැන උගන්නන්න එපා පොන්ස්. උඹ ඔච්චර වැඩ්ඩනම් මෙහෙට ඇවිත් ජීවත් වෙයන්කෝ, තොටත් මෙහෙ එපා වෙලා නිසානේ ගිහින් තියෙන්නෙ. මටනම් මේ හුකන රට තිත්ත වෙලා තියෙන්නෙ. කන බොන එක විතරද ඕයි මේ රටේ ජීවත් වෙන උන්ට කරන්න තියෙන්නෙ. කැරිම රටක් මේක.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,050
    8,769
    113
    හම්මෝ යකෝ. රට ගිහිල්ල අවරුදු දෙකක් වත් නෑ. උඹේ කැරි ටෝක් බලහන් කෝ නිකන්.. තෝ තව අව්රුදු පහකින් මොනව කියයිද?
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,504
    113
    ශ්‍රී ලංකාව
    මං ඕසි ගිහිං ආපු මුල් කාලෙ මතක් වුණා. හෝදපු ලැට් වල Men Women කියන වචන දෙක දැකලම සිංහලත් අමතක වෙලා තිබ්බෙ. ලංකාවට ඇවිත් කැඩිච්ච සිංහලෙන් බොහොම අමාරුවෙන් කථා කරේ. 😭
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,421
    1
    29,544
    113
    පිටරටවල් වල ඉඳල ආතල් එකට මාසෙකට දෙකට ලංකාවට ඇවිත් හැමදාම මෙහෙ ඉන්න අපිට මෙහෙ ගැන උගන්නන්න එපා පොන්ස්. උඹ ඔච්චර වැඩ්ඩනම් මෙහෙට ඇවිත් ජීවත් වෙයන්කෝ, තොටත් මෙහෙ එපා වෙලා නිසානේ ගිහින් තියෙන්නෙ. මටනම් මේ හුකන රට තිත්ත වෙලා තියෙන්නෙ. කන බොන එක විතරද ඕයි මේ රටේ ජීවත් වෙන උන්ට කරන්න තියෙන්නෙ. කැරිම රටක් මේක.
    එක එක රටවල් වල ඒවටම ආවේණික ප්‍රශ්න තියෙනවා බං. ඒත් ඉතිං සමස්තයක් විදියට ගත්තම ලංකාවට වඩා දියුණු රටවල quality of life හොදයි. හැබැයි දකුණු ආසියාවේ ර‌ටවල් බැලුවොත් ලංකාවේ තමයි quality of life හොදම
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,251
    10,071
    113
    Galaha
    එක එක රටවල් වල ඒවටම ආවේණික ප්‍රශ්න තියෙනවා බං. ඒත් ඉතිං සමස්තයක් විදියට ගත්තම ලංකාවට වඩා දියුණු රටවල quality of life හොදයි. හැබැයි දකුණු ආසියාවේ ර‌ටවල් බැලුවොත් ලංකාවේ තමයි quality of life හොදම
    පිලිගන්නවා. මේ පැත්තෙන් යුරෝපේ වගේ තියෙන්නෙ ලංකාව තමයි. ඒත් ඉතින් මේ රටේ හැදෙන්න ගොඩක් තියෙනව. මාෆියා වැඩී. වන්චා ශූශන හොර බොරු වැඩී. බලාපොරොත්තුවක් තියෙනව කොටා 2029 වෙනකොට යමක් කරයි කියල ඕවට. දනටනම් මට එපා වෙල තියෙන්නෙ. කොහොමත් 29 වෙනකොට අපි මෙහෙ නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,464
    1
    13,477
    113
    Gotham City
    එක එක රටවල් වල ඒවටම ආවේණික ප්‍රශ්න තියෙනවා බං. ඒත් ඉතිං සමස්තයක් විදියට ගත්තම ලංකාවට වඩා දියුණු රටවල quality of life හොදයි. හැබැයි දකුණු ආසියාවේ ර‌ටවල් බැලුවොත් ලංකාවේ තමයි quality of life හොදම
    දකුණු ආසියා විතරක් නෙමෙ
    අෆ්‍රිකාවෙ ,දකුණු ඇමරිකාවෙ සමහරක් නැගෙනහිර යුරොපෙ ආසියාවෙත් බොහො රටවල් වලට සාපෙක්ෂව යම් තැනක අපි ඉන්නවා .
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,421
    1
    29,544
    113
    දකුණු ආසියා විතරක් නෙමෙ
    අෆ්‍රිකාවෙ ,දකුණු ඇමරිකාවෙ සමහරක් නැගෙනහිර යුරොපෙ ආසියාවෙත් බොහො රටවල් වලට සාපෙක්ෂව යම් තැනක අපි ඉන්නවා .
    ඒක ඇත්ත
     
    • Like
    Reactions: Inigo Montoya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,464
    1
    13,477
    113
    Gotham City
    ඒක ඇත්ත
    ජපානෙ ,කොරියාව,සිංගප්පූරුව ,ඔසී ,නිව්සීලන්ඩ් ,යූ ඇස් ,ජර්මනි වගෙ රටවල් එක්ක කම්පෙයාර් කරලා නෙ මෙ ලංකාව පල්ලෙහාට දාගන්න බොහො අය
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,357
    9,795
    113
    පිටරටවල් වල ඉඳල ආතල් එකට මාසෙකට දෙකට ලංකාවට ඇවිත් හැමදාම මෙහෙ ඉන්න අපිට මෙහෙ ගැන උගන්නන්න එපා පොන්ස්. උඹ ඔච්චර වැඩ්ඩනම් මෙහෙට ඇවිත් ජීවත් වෙයන්කෝ, තොටත් මෙහෙ එපා වෙලා නිසානේ ගිහින් තියෙන්නෙ. මටනම් මේ හුකන රට තිත්ත වෙලා තියෙන්නෙ. කන බොන එක විතරද ඕයි මේ රටේ ජීවත් වෙන උන්ට කරන්න තියෙන්නෙ. කැරිම රටක් මේක.
    on point
    awa nam kewa biwwa nam apahu palayan

    ochchara welenwa kiyanne mona patteda awidde?
    ------ Post added on Sep 12, 2026 at 12:56 AM

    lankawe hitiye natnam, lankawta jeewath wena hati upades denna enna epa
    ------ Post added on Sep 12, 2026 at 12:56 AM

    maath ynna aasai. but commitments nisa be
    ------ Post added on Sep 12, 2026 at 12:57 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,038
    49,155
    113
    මාසයක් දෙකක් ඉඳලා වැඩක් නෑ හැබැයි අවුරුද්දක්වත් ඉන්න ඕන..:D
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,088
    1
    15,610
    113
    Mama lankawe anthimata hitiya awrudu 3 quality of life ekei, den rata ewith inna quality of life ekei loku wenasak na. mehe thawa adu unaada manda city ekata car eken wedata yanna beri nisa public transport yanna wenawa.
    Lankawe iddi beheth gatte private, emergency giye Japura hospital, Company Insurance thibba, private giyat wediya widyadam na
    Grocery giye nawinna arpico/makumbura Glomark/Godagama Keels
    Niwaduwata ekko dakune neththam kanda uda rata hotel ekaka
    Den hebei a sepa na.