නිරුවත් ජායාරූප

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,719
    13,612
    113
    🌎
    Nikan athal ekata pennuwe beepu welawaka aruge gani math ekka hitiya ekai mekai kiyala nikan athal ekata.
    simon cowell facepalm GIF
    Animated GIF
    facepalm GIF
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,135
    4,291
    113
    Sri Lanka
    ඔය photos ඔයා ගාව විතරක් තියාගෙන දිනපතා බල බල මොක කරත් කිසිම ප්‍රශ්නයක් නෑ.

    හැබැයි, කාට හරි පෙන්නුවොත්, තියෙනව කියල කිව්වොත්, ඒ 3 වෙනි පාර්ශවය කට වහන් බලල පාඩුවේ ඉන්නකනුත් ප්‍රශ්නයක් නෑ.

    එතනින් එහාට වගකියනු නොලැබේ.
     
    • Like
    Reactions: PollokSilva

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,957
    6,258
    113
    1. නෑ. නිකම්ම තියාගෙන හිටියා කියලම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ.

    2. එහෙම කියල උඹ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? අන්න එ‍්ක මත තීරණය වෙනවා. එ‍්වා තියෙනවා කියල එයාට මොකක් හරි බලපෑමක් කරන්න, blackmail කරල යමක් කරගන්න වගේ අදහසකින් එහෙම කියනවා නම් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    3. පෙන්නන එක නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එයා කාට හරි කිව්වට නම් වෙනසක් නෑ. හැබැයි photos වල ඉන්න කෙනාගෙ අකමැත්තෙන් තියාගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    එහෙමම නෑ.
    කියන්න පුලුවන් එයත් එක්ක පවුද්ගලික සම්බන්දයක් තිබ්බ කියල පෙන්නන්න නීතිමය සාක්ශි විදිහට තියන් ඉන්නව කියල.
    හැබැයි ඔයාගෙ ෆොටෝ එකත් පැත්තකින් තියෙන්න ඕනෙ ඒකෙ.

    උදා: වීඩියෝ කෝල් එකක ස්ක්‍රීන්ශොට් එකක් (ඒකෙ ගොඩක් වෙලාවට දෙන්නම ඉන්නව). වීඩියෝ කෝල් එකක රෙකෝඩින් එකක්.

    හැබැයි ඒක ග්‍රේ සෝන් එකක තියෙන්නෙ. අහන්නෙ නැතුව ස්ක්‍රීන්ශොට් ගන්න බෑ වගේ, ඒත් නීතිමය සාක්ශි විදිහට ගන්න පුලුවන්. ඉතින් ග්‍රේ සෝන්.

    රන්ජන් ගෙ රෙකෝඩින් කේස් එක වගේ, කියන්නෙ නැතුව රෙකෝඩ් කරන්න බෑ, ඒත් තමන්ට අවශ්‍ය සාක්ශි විදිහට රෙකෝඩ් කරන්න පුලුවන්, සමහර අය ඒකෙන් එයාලට අපහාස උනා කියල නඩු දාල තිබ්බ වගේ මතකයි. ඒත් ඒවලින් නිදහස් උනා නෙ.
     
    • Like
    Reactions: PollokSilva

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    951
    1,095
    93
    එහෙමම නෑ.
    කියන්න පුලුවන් එයත් එක්ක පවුද්ගලික සම්බන්දයක් තිබ්බ කියල පෙන්නන්න නීතිමය සාක්ශි විදිහට තියන් ඉන්නව කියල.
    හැබැයි ඔයාගෙ ෆොටෝ එකත් පැත්තකින් තියෙන්න ඕනෙ ඒකෙ.

    උදා: වීඩියෝ කෝල් එකක ස්ක්‍රීන්ශොට් එකක් (ඒකෙ ගොඩක් වෙලාවට දෙන්නම ඉන්නව). වීඩියෝ කෝල් එකක රෙකෝඩින් එකක්.

    හැබැයි ඒක ග්‍රේ සෝන් එකක තියෙන්නෙ. අහන්නෙ නැතුව ස්ක්‍රීන්ශොට් ගන්න බෑ වගේ, ඒත් නීතිමය සාක්ශි විදිහට ගන්න පුලුවන්. ඉතින් ග්‍රේ සෝන්.

    රන්ජන් ගෙ රෙකෝඩින් කේස් එක වගේ, කියන්නෙ නැතුව රෙකෝඩ් කරන්න බෑ, ඒත් තමන්ට අවශ්‍ය සාක්ශි විදිහට රෙකෝඩ් කරන්න පුලුවන්, සමහර අය ඒකෙන් එයාලට අපහාස උනා කියල නඩු දාල තිබ්බ වගේ මතකයි. ඒත් ඒවලින් නිදහස් උනා නෙ.
    Ow dennama
    Kamatten gatte room eke innakota. Man pennuwa kiyanna sakshi naane. 😐
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,139
    10,718
    113
    Ow dennama
    Kamatten gatte room eke innakota. Man pennuwa kiyanna sakshi naane. 😐

    අද්දැකීම් බහුල අංකල් කෙනෙක් දෙන උපදෙසක් කියලා කැමතිනම් විතරක් පිලිගනින් මචන් මම මේ කියන දේ

    ජිවිතේ කවදාවත් බැඳපු ගැනියෙක්ට හුකන්න එපා , උඹට මුල් 3න 4 ගැනුන් ගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙන්න පුළුවන් ඒත් ඊට පස්සේ හරි අනිවාර්යයෙන්ම සුපිරියටම කෙලවෙනවා

    අවුරුදු 45 දී AL කරන පොඩි කෙල්ලොන්ට හුකලත් හොඳට ඉන්න උන් මම දන්නවා ඒත් මම ජිවිතේ කවදාවත් දැකලා නෑ බැඳපු ගැනු සෙට් කරගෙන හිටපු එවුන් හොඳින් ඉන්නවා කවදා හරි සුපිරියටම කෙලවෙනවා

    සමහරු කියනවා වගේ අපි අදහන ආගම අනුව අනිවාර්යයෙන් කෙලවෙනවා කියලා කියන මතේ මම නෑ , මට හිතෙන්නේ නම් මුලින් සෙට් වෙන ගැනුන් ගෙන් කිසිම ප්‍රශ්නයක් නැති නිසා ඇතිවන over confidence එක නිසා දන්නේම නැතිව තමන් අතින් වෙන mistake නිසා කෙලවෙනවා කියලයි (හරියට දැන් උඹේ අතින් උන mistake එක වගේ)

    ඒ නිසා තමන්ගේ ජිවිතේ විනාස කරගන්නේ නැතිව ඔය subject එකෙන් පුළුවන් තරම් ඉක්මනට අයින් වෙයන් මචන්
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,230
    638
    113
    Dubai
    අනිවාර්‍යයෙන් තහනම්. ඒ වගේම බලු වැඩ ඕවා. ඒ වගේම අව්ලක් වෙනවා. ඒ නිසා Photos ටික දාපම් බලලා කියන්නම් තව විස්තර.. :D
     
    • Like
    Reactions: Hasantha125

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,194
    880
    113
    ඌට නම් පුලුවන් වෙයි දන්නැ ගැනිගෙ හස්බන්ඩ් ටනම් පුලුවන් වෙයි"

    1. එ ඉදපු ගැනු කෙනා ගේ දේවාල් උබ ගාව එයාගෙ කැමැත්තෙන්මයි තියෙන්නෙ කියලා ප්‍රබල ශාක්ශි ලග තියාගන්න

    උබට ප්‍රශ්නයක් එන්නෙ ෆොටෝ නිසා නෙමේ අනියම් සම්බන්දයක් නිසා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,812
    5,093
    113
    ඔවු තියාගන්න බෑ. අහු වුනොත් නඩු
    වැරදී, තියාගන්න පුළුවන් බෙදුවොත් තමා කෙලවෙන්නෙ. නැත්නම් ඒවගෙ අයිතිකාරි ඒව කොන්සෙන්ට් එක නැතුව ගත්ත කීවොත් තමා අවුල.
     
    • Like
    Reactions: Inigo Montoya