අද අනුරාධපුර රැස්වීමට 50,000ක් ෂුවර්.

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,727
    13,623
    113
    🌎
    මට නම් මැද හරියේම සීට් එකක් හම්බුනා. ආපු කිරියෝ ඉන්නවනම් pm එකක් දාන්න.

    අරක්කු කාලයි, බිරියානි එකයි හවසට දෙනවා කිව්වා 😍
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,262
    55,114
    113
    Colombo
    මට නම් මැද හරියේම සීට් එකක් හම්බුනා. ආපු කිරියෝ ඉන්නවනම් pm එකක් දාන්න.

    අරක්කු කාලයි, බිරියානි එකයි හවසට දෙනවා කිව්වා 😍
    නඳුනත් ඕකට යයිද ?? සෙට් උනොට් සෙල්පියක් දාපන්
     
    • Love
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,727
    13,623
    113
    🌎
    DJ artist විදිහට එන්නේ lil planet 👇🏻👇🏻

    1789128098648.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,414
    36,601
    113
    කෑගල්ල
    නාමල් ට ලක්ෂ 20 ක් විතර ඡන්ද ෂුවර්. ඔක්කොම ජෙප්පොන්ගේ ඡන්ද. ඉතිරි අවුරුදු තුන ඉවර වෙනකොට ජනාධිපති වෙන්න බැරි කම්කුත් නෑ, මේ නිකමෝ ටික නිසා.. :lol: :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,017
    5,008
    113
    නාමල් ට ලක්ෂ 20 ක් විතර ඡන්ද ෂුවර්. ඔක්කොම ජෙප්පොන්ගේ ඡන්ද. ඉතිරි අවුරුදු තුන ඉවර වෙනකොට ජනාධිපති වෙන්න බැරි කම්කුත් නෑ, මේ නිකමෝ ටික නිසා.. :lol: :lol:

    AKD ayyata Sajith hitiyama athi. Sajithwa iththa wage controlling. eya bassala Vipakshe votes Dekata kadanawa. Enisa Anurayya bayak na kiwwa😂 Horasalli case saha Madhuru koil ganna Prathipadana illapu eka matak karama hari lu
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,414
    36,601
    113
    කෑගල්ල
    AKD ayya Sajithwa bassala Vipakshe votes bedanawa..Sajith nisa Anurayya bayak na kiwwa😂 Horasalli case saha Madhuru koil ganna Prathipadana illapu eka matak karama hari lu
    සජිත් නෙමේ පොල්ලෙලක් හිටවලා තියපන්... :lol: :lol: එක්කෝ ඡන්දෙ දෙයි නැත්තම් නොදී ඉදී..
     
    • Haha
    Reactions: Tonto

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,968
    2,588
    113
    colombo
    නාමල් ට ලක්ෂ 20 ක් විතර ඡන්ද ෂුවර්. ඔක්කොම ජෙප්පොන්ගේ ඡන්ද. ඉතිරි අවුරුදු තුන ඉවර වෙනකොට ජනාධිපති වෙන්න බැරි කම්කුත් නෑ, මේ නිකමෝ ටික නිසා.. :lol: :lol:
    ඇතුලෙ ඉදන් චන්ද දාන්න පුළුවන් ද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,414
    36,601
    113
    කෑගල්ල
    ඇතුලෙ ඉදන් චන්ද දාන්න පුළුවන් ද
    කිසිම දෙයක් බැරි කමක් නෑ :lol: 🤌 කප්පරක් පච ගහල රෙදි ඇදන් මිනිස්සු ඉස්සරහට ඇවිත් ආයෙත් පච ගහන්න පුලුවන්නම්, හිරෙ ගියා කියලා අවුලක් නැති වෙයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,885
    87,424
    113
    ආශ්චර්යමත් රටක
    අරක්කු කාලයි, බිරියානි එකයි හවසට දෙනවා කිව්වා 😍

    උබලට බුරියානිත් දෙනව කිව්වද? අපිට කිව්වෙ මාලු පාන් එකක් දෙනව කියලනේ. :angry:

    උබලගෙ සර් කවුද කියපන්. අපිත් අද ඉඳන් ඒ පැත්තෙ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,390
    1
    16,295
    113
    7fa7c140-4ac1-11f1-9325-ade34e8d64d0.jpg

    අපි මේ එනගමන්, ලොකු සාදුගෙන් ආශිර්වාද ගන්න ගියා, තව පොඩ්ඩකින් ඔතන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,885
    87,424
    113
    ආශ්චර්යමත් රටක
    7fa7c140-4ac1-11f1-9325-ade34e8d64d0.jpg

    අපි මේ එනගමන්, ලොකු සාදුගෙන් ආශිර්වාද ගන්න ගියා, තව පොඩ්ඩකින් ඔතන.

    අපි පන්සලට ගිහින් එනකොට බාලිකාවෙ ළමයි දෙතුන් දෙනෙක් ලොකු සාදුගෙන් ආශිර්වාද ගන්න යනව දැක්කා. අපි ආවා. ඒගොල්ලො තාම ආශිර්වාද ගන්නවා ඇති.