නඳුනත් ඕකට යයිද ?? සෙට් උනොට් සෙල්පියක් දාපන්මට නම් මැද හරියේම සීට් එකක් හම්බුනා. ආපු කිරියෝ ඉන්නවනම් pm එකක් දාන්න.
අරක්කු කාලයි, බිරියානි එකයි හවසට දෙනවා කිව්වා![]()

නාමල් ට ලක්ෂ 20 ක් විතර ඡන්ද ෂුවර්. ඔක්කොම ජෙප්පොන්ගේ ඡන්ද. ඉතිරි අවුරුදු තුන ඉවර වෙනකොට ජනාධිපති වෙන්න බැරි කම්කුත් නෑ, මේ නිකමෝ ටික නිසා..![]()
![]()
සජිත් නෙමේ පොල්ලෙලක් හිටවලා තියපන්...AKD ayya Sajithwa bassala Vipakshe votes bedanawa..Sajith nisa Anurayya bayak na kiwwaHorasalli case saha Madhuru koil ganna Prathipadana illapu eka matak karama hari lu
එක්කෝ ඡන්දෙ දෙයි නැත්තම් නොදී ඉදී..ඇතුලෙ ඉදන් චන්ද දාන්න පුළුවන් දනාමල් ට ලක්ෂ 20 ක් විතර ඡන්ද ෂුවර්. ඔක්කොම ජෙප්පොන්ගේ ඡන්ද. ඉතිරි අවුරුදු තුන ඉවර වෙනකොට ජනාධිපති වෙන්න බැරි කම්කුත් නෑ, මේ නිකමෝ ටික නිසා..![]()
![]()
කිසිම දෙයක් බැරි කමක් නෑඇතුලෙ ඉදන් චන්ද දාන්න පුළුවන් ද
අරක්කු කාලයි, බිරියානි එකයි හවසට දෙනවා කිව්වා![]()

![]()
Laccana ayyath avilla
------ Post added on Sep 12, 2026 at 11:26 AM
![]()
අපි මේ එනගමන්, ලොකු සාදුගෙන් ආශිර්වාද ගන්න ගියා, තව පොඩ්ඩකින් ඔතන.